ඔන්න මේ පාර කියන්න යන්නේ වාහන වල රෝද සම්බන්දයෙන්. මිට කලින් මම බ්‍රේක් ගැන දාපු පොස්ට් 2 බැලුවන් නම් මේකත් එකටම ටිකක් සම්බන්දයි. බැලුවේ නැත්නම් බලාගන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1570795
http://www.elakiri.com/forum/showthread.php?t=1572387
මුලින්ම ටයර් එකෙන් පටන් ගමු. ටයර් එකේ එක එක අංක වගයක් එනවා කවුරුත් දැකල ඇති නේ? අන්න ඒ අංක වලින් ගොඩක් දේවල් කියවෙනවා. මෙන්න මේ රූපේ බැලුවම තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්.
මේවගෙන් බහුතරයක් දේවල් අපිට වැදගත් වෙන තොරතුරු තමයි. වහනෙකට අලුතින් ටයර් දාද්දි මේ දේවල් ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.
වැඩි දුර විස්තර මේ පිළිබඳව කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ තියන්නේ විකි ලින්ක් එක. ගිහින් බලන්න
http://en.wikipedia.org/wiki/Tire_code
වැදගත්ම දේ තමයි වාහන නිෂ්පාදකය අනුමත ටයර් ඇරෙන්න වෙන ටයර් කවදාවත් දාන්න එපා. සමහර ය අඩු මිලට කියල වෙන වෙන ටයර් දානවා. මතක තියාගන්න තමන් වාහනේට නැග්ගම තමන්ගේ ආරක්ෂාව රැඳිලා තියන්නේ ටයර් 4 උඩ කියල. අනිත් දේ තමයි මේ ටයර් ප්‍රමාණය හෝ රීම් ප්‍රමාණය වෙනස් උනොත් වාහනේ තියන ABS ඇතුළු සෙන්සර් සියල්ලම අවුල් යනවා. මොකද ඒවා හදල තියන්නේ වාහනේ ආපු රෝද වලට නිසා. සමහර අය ලස්සනට කියල ඇලෝයි වීල් දානවා. නමුත් මේ වගේ දේවල් ක්‍රම අර කලින් පාඩම් වල කියපු හැම දේම කොට උඩ යනවා. මොකද වාහනේ පරිඝනකය ප්‍රෝග්‍රෑම් කරලා තියන්නේ එක විදියකට නිසා.
ඊළඟට අපි හැරෙමු වාහනේට හුලන් ගහන හැටි ගැන.
ප්‍රධානම දේ තමයි නිෂ්පාදකය නියම කරලා තියන ප්‍රමනයටම හුලන් ගහන්න. මාසයකට සැරයක් වත් හුලන් ප්‍රමාණය බලන්න. ඒ මොකද කියල අහයි දැන් උඹල.... මෙන්න මේකයි, සාමාන්‍ය වාතයේ තියන වායු ප්‍රතිශත බැලුවොත් ප්‍රධාන වශයෙන් තියන්නේ 80% නයිට්‍රිජන් සහ 20% ඔක්සිජන් තමයි. නමුත් මේ වාතයේ ජාල වාෂ්ප සැලකිය යුතු ප්‍රමාණයක් තියනවා. මේ ජලවාෂ්ප උදේට (සිතල වෙලාවට) ජාල සෂ්ප ඝනීභවනය වෙනවා. එතකොට වාහනේ තියන ටයර් ප්‍රෙෂර්(පීඩනය) එක අඩු වෙනවා. එතකොට ටයර් වලට හොඳ නැහැ. යන යටත් හොඳ නැහැ නෙව. නමුත් වාහනේ යද්දී රෝද තරමක් රත් වෙනවා. ඒ නිසා අපහු ජලය වාෂ්ප බවට පත් වෙලා පීඩනය වැඩි වෙනවා. ඒ නිසා අපි හුලන් ගහන වෙලාව අනුවත් පිඩනය වෙනස් වෙනවා.
අනිත් කරණය තමයි හැම ටයර් එකකම තියනවා වාතය පිටට ගමන් කිරීමේ හැකියාවක්. අපි මේක ඉගෙන ගන්නේ permeability of rubber කියල. ඒ කියන්නේ කාලයක් යද්දී වාතය (පීඩනය නිසා) රබර් තුලින් ඉවතට ගමන් කරනවා. මොන තරම් හොඳ ටයර් එකක් උනත් මේක යම් ප්‍රමාණයකට වෙනවා. ඒ නිසා කෝකටත් කියල මාසයකට සැරයක් වත් හුලන් ගහන්න.

දැන් ගොඩක් අය රැල්ලට වගේ නයිට්‍රජන් ගහනවා ....

මේක ගැන අපි දැන් බලමු,
නයිට්‍රජන් කියන්නේ රසායනික වශයෙන් ඉතාමත් අක්‍රිය වායුවක්. ඒ වගේම තමයි අනුක වශයෙන් ගත්තම නයිට්‍රජන් ඔක්සිජන් වලට වඩා ලොකු අනු සහිත වායුවක්. ඒ නිසා ඉහතින් කියපු permeability එක ඔක්සිජන් වායුවේ වැඩියි. ඒ වගේම ඔක්සිජන් තියන තැන මලකඩ කනවා වැඩියි නොව. අනිත් දේ තමයි මොන වායුව උනත් උෂ්ණත්වයත් එක්ක එකම පරිමාවක පීඩනය වෙනස් වෙනවා. PV=nRT වලින් තේරුම් ගන්න පුළුවන් නේ. නමුත් නයිට්‍රජන් මේ තත්වයට ප්‍රසාරණය වීම සාමාන්‍ය වායුවට වඩා අඩුයි.

ඔය ඔක්කොම ටික ගොනු කරලා ගත්තොත් මේ විදියට වාසි සහ අවාසි වෙන් කරන්න පුළුවන්.
වාසි
*උෂ්ණත්වය සමග පීඩනය වෙනස් වීම සාමාන්‍ය වාතයට වඩා සාපේක්ෂව අඩුයි.
*ජාල වාෂ්ප නැති නිසා පීඩන වෙනස් වීම අඩුයි.
*(රීම් එක)මලකඩ කෑම සාපේක්ෂව අඩුයි.
අවාසි
*මුදලක් ගෙවීමට සිදු වීම (රෝද 4 ට රු 200 ක් පමණ)
ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් මේක ඒ තරම් අවශ්‍ය දෙයක් නෙවෙයි. මොකද හේතුව සාමාන්‍ය වාතයේ 80% ක් පමණ තියන්න්නේ නයිට්‍රජන් තමයි. ඒ නිසා සම්පුර්ණ නයිට්‍රජන් ගැහුවා කියල ඇතිවන වෙනස ඉතාමත් අඩුයි. අර කලින් කිව්වා වගේ මාසයකට සැරයක් හුලන් චෙක් කරනවා නම් නයිට්‍රජන් ගහනවට වඩා හොඳයි.
යන්න කලින් බම්ප් එකක් දාගෙනම යන්න අනිත් අයටත් බලන්න....!!

+7