මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!

    ඔන්න මගෙ 3න් වෙනි ත්‍රෙඩ් 1ක අහ් මම ඉට ඉස්සල්ලා කියන්නම් මම මිට පෙර කතා කරපු ත්‍රෙඩ් 2ක ගෑන පලවෙනි 1ක තමයි අපිට ඕනෙ මොන වගේ කැමරාවකද?මෙන්න බලපු නෑති අයට http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2වෙනියට මම කතා කලා මොන දේවල්ද බැලිය යුත්තේ කැමරාවක් ගන්න ඉස්සෙල්ල?
    මෙන්න බලපු නෑති අයට http://www.elakiri.com/forum/showthread.php?t=1585990 :):):)

    all-brands-dslr.jpg


    ඔන්න මම අද මගෙ 3වෙනි පොස්ට් 1කෙන් කතා කරන්න බලපොරොත්තු වෙනවා DSLR CAmera ගෑන :yes::yes:
    ඈත්තටම මෙ කෑමරවක් කියන්නෙ මොකද ?
    මෙහි ඈති වසි අවසි මොනද? අපි කොහොමද මෙක හරි විදිහට පවිචිචි කරන්නෙ ? ඔන්න මෙ හෑම දෙකටම මම උත්තර දෙන්න බලා පොරොත්තු වෙනවා.එහෙනම් බලමු.

    DSLR කැමරාවක් කියන්නෙ Point and Shoot කැමරාවකට වඩා ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තිබෙන කැමරාවක්. ප්‍රධානම දේවල් තමයි, ඡායාරූප වල තිබෙන Noise ඉතාම අවම වීම, ඉහළ සංවේදීතාවය, කාච මාරු කිරීමට තිබෙන හැකියාව, reflex (පරාවර්තන) viewfinder එකක් පැවතීම, වේගවත් ක්‍රියාකාරිත්වය වගේ දේවල්.අද ලොකයෙ වෙලද පොල ගත්තහම විවිද අකරයෙ DSLR කෑමරා දක්නට තිබෙනවා,විවිද ගනන් මට්ටම් වලින් :yes::yes:

    sony-alpha-line1.jpg


    DSLR කැමරා වල තිබෙන, කාච මාරු කිරීමේ හැකියාව නිසා අපිට පුලුවන් අපි ගන්නවු 4ටො 1ක අපිට ඔන විදිහට ඔන ඈන්ගල් 1කකින් ගන්න,නමුත් ඉතින් කැමරාවට අවශ්‍ය කරන කාචය හෝ කාච සමූහය තෝරා ගැනීම, කැමරාවක් තෝරාගන්නවාට වඩා අමාරු වෙන්න ඉඩ තිබෙනවා.:lol::lol::lol:

    ඉලගට අපි DSLR කෑමරා අලුත් ඒවායේ තිබෙන Live View කියන එකෙන් පුළුවන් ඡායාරූපය ගන්නකොට මොකද්ද කියල ස්ක්‍රීන් එකෙන්ම බලාගන්න. හැබැයි ඒකෙ තියෙන පාඩුව තමයි auto-focusing වීමට ගත වන කාලය වැඩි වීම.
    DSLR එකක view finder එක බලන්නෙත් කාචය හරහාමයි. ඉතින් ඡායාරූපයට වදින දේම තමයි ඔබට ඉන් පෙනෙන්නෙ, ඉතින් නාභිගත කිරීම හා රාමුව හරි හැටි සකසා ගැනීම් ඉතාම පහසුයි,,:)
    සෑම DSLR කැමරාවකම සියළුම දේවල් අපිට අතින්ම පාලනය, වෙනස් කිරීම කරන්න පුළුවන්.;);)
    එ වගෙමයි ඉහළ ISO අගයන් තිබීම
    ,RAW වර්ගයේ Image ඡායාරූප ලබා ගත හැකි වීම, මේ කැමරා වල විශේෂත්වයන්.
    DSLR කැමරා වල Battery life එක, බොහොමයක් fixed lens camera වලට වඩා නම් වැඩියි.:cool::cool:

    mfXhb9Zw4WbXa3-3z66SFTw.jpg



    තෝරා ගන්නා කාචය අනුව වෙනස් වුනත් DSLR කැමරා වලින් ලබාදෙන ඡායාරූප වල තත්වය වෙනත් fixed lens digital camera එකකින් ලබාදෙන ඡායාරූපයකට වඩා සැමවිටම වගේ ඉහළින් තිබෙනවා. ඡායාරූපයේ අඩු noise එකකුත්, වැඩි තොරතුරු ප්‍රමාණයකුත්, ඉහළ ISO අගයනුත් එක්ක, DSLR එකක් fixed focus කැමරාවකට වඩා ඉදිරියෙන් සිටිනවා. DSLR එකකට වඩා වැඩි වර්ණ පරාසයක් අල්ලා ගැනීමෙ හැකියාව තිබෙනව (High Dynamic Range). එසේ වෙනත් කැමරා දෙවර්ගයම, වර්ණ, white balance හා exposure යන දේවල් වලින් නම් සැම විටම වගේ සමානව සිටිනවා.


    DSLR-JPEG-1.jpg



    DSLR කෑමරා භවිතා කිරිමෙ වාසි මෙවා තමයි,
    එ වගෙමයි අවසිත් තියනවා,

    මොනවද අවසි ?:shocked::shocked:
    DSLR කැමරා වලත් යම් යම් අවාසි තිබෙනවා.එකක් තමයි මෙ කෑමරා වල බඩු ගනන් විම, එ කිව්වෙ ලෙන්ස් වගෙ විවිද මිල ගන්න වලට තියනවා නමුත් ටිකක් ගනන්,මිලගට ඈති අවසිය තමයි සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල.සෙන්සරය මත බැඳෙන දුහුවිල්ල එතනට එන්නෙ කාචය මාරු කරන අවස්ථා වලදියි. මේක අවම කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි, හැම අවස්ථාවටම භාවිතා කරන්න පුළුවන් එක් කාචයක් අරගෙන ඒක සැමවිටම කැමරාවට සම්බන්ධ කරල තැබීමයි.

    විශෙශයෙන් සෑලකිය යුතුය - අපෙ කෑමරාව අපි පන වගෙ අරක්ශා කර ගන්න ඔනා මොකද ඔක බෑරි වෙලා හරි බිම වෑටුනොත් එහෙම බබා තමයි කෑමරවට,

    එ වගෙමයි අපි කොහෙ හරි රෑගෙන යද්දි වගෙ එය නිවෑරදි ලෙස බහා ගෙන යන්න ඔනා එ කිව්වෙ හරි හමන් හොද බෑග් 1කක් ගන්න කියලා කිව්වෙ,
    :):)
    එ වගෙමයි කෑමරාව Clean කරන්න Camera Cleaning Kit 1කුත් ගන්න එකත් වටිනවා වෑඩි ගනක් වෙන්නෙත් නෑ ,:cool::cool:
    images

    Deluxe_Lens_and_Camera_Cleaning_Kit.jpg


    මම හිතනවා DSLR කෑමරා ගෑන එක පවිචිචිය ගෑන ඔයලට පොඩි හො දෑනුමක් එන්න ඈති කියලා,,ඉතින් තවත් මෙ වගෙම ගොඩක් වටිනා ත්‍රෙඩ් 1කකින් ලගදිම සෙට් වෙමු :eek::eek::eek:

    BUMP එකක් වත් දලා යන්ඩො!!!!! ;););););););)
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    thanks machan.....mama ganda inne sony DSC WX70 cam ekak ,meka hondaida ban.....?

    වරදක් නම් නෑ මචන් :):):):):):):)

    Basic Specifications Resolution: 16.20 Megapixels Sensor size: 1/2.3" Lens: 5.00x zoom
    (25-125mm eq.)
    Viewfinder: LCD ISO: 100-12800 Shutter: 4-1/1600 Max Aperture: 2.6 Dimensions: 3.6 x 2.0 x 0.8 in.
    (92 x 52 x 19 mm)
    Weight: 4.0 oz (114 g)
    includes batteries


    Availability: 03/2012
     

    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    RePost බුවා;15879712 said:
    එලම තමා සහෝ, ඔන්න ඇත දිග ඇරලා 9ක් දුන්නා....
    දිගටම දාපන්,,,,

    බොහොම ස්තුති සහොදරයා :):):):)