මොකක්ද මෙ Polarizing ෆිල්ටර් 1ක කියන්නෙ

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    මොකක්ද මෙ Polarizing ෆිල්ටර් 1ක කියන්නෙ

    සුබ දවසක් එලකිරි එකෙ හෑම යලුවෙක්ටම ඉතින් ඔන්න ඔයටල වටිනා ත්‍රෙඩ් 1කක් දෙන්නයි යන්නෙ,
    කෑමරා ගෑන දෑන ගන්න උනන්දු වෙන හෑම යලුවෙක්ට මෙ ත්‍රෙඩ් 1ක ගොඩක් වටි,හරි අද දෙන්න යන්නෙ පොඩි කෑමරා ගෑජට් 1කක්,මෙක ටිකක් අලුත් එකක් වෙයි,


    මෙකෙ නම තමයි, පොලරිසීන්ග් ෆිල්ටර්(Polarizing Filters) 1ක කියලා දෙයක් අහලා තියනවද ? :confused::confused::confused:

    319486-24627-53.jpg


    ඔන්න ඔක ගෑන තමයි අද පොඩ්ඩක් අපි කතා කරන්න යන්නෙ.:yes::yes:
    ඈත්තටම මෙක මොකද මෙකෙන් අපිට කර ගන්න පුලුවන් මොන වගෙ දෙයක් ද ?
    ඈත්තටම මෙකෙන් වෙන්නෙ මෙකයි අපිට මෙ ෆිල්ටර් 1ක අපෙ කෑමරවෙ ලෙන්ස් 1කට සවි කරලා අපි ෆොටො 4ටො 1කක් ගමු,එ ගන්නවු 4ටො 1කෙ color සහ contrast වෑඩි කිරිමක් තමයි මෙහි මුලික කර්ය භර්ය වෙන්නෙ
    :)

    polar-2.jpg


    ඔන්න හොදටම පෑහදිලි වෙන්න ඈති මෙ ඉහල දිලා තියන රුපය දකිද්දි,Polarizing ෆිල්ටර් නෑතුව ගහපු 4ටො 1ක සහා Polarizing fitar 1ක දලා ගපු 4ටො 1කෙ 1ක color සහ contrast වෙනස,

    අද වෙලද පල තුල විව්ද වරගයෙ Polarizing ෆිල්ටර් මිලයට ගන්නට තිබෙනෙවා.
    මෙ එයින් හොදම ෆිල්ටර් කිහිපයක් :yes:
    Best circular polarizer filter

    01.Kood Circular Polarizer
    02.Hoya PRO1 digital filter
    03.Cokin P164 Circular polarizer
    04.B+W Digital MRC F-PRO
    05.Tiffen Digital HT


    එ වගෙමයි මෙක වෙලද පලෙ වෑඩි ගනක් වෙන්නෙත් නෑති දෙයක්,

    photo-blog-img-sept5-2009.jpg



    වෑඩි කතා ඔනෙ නෑ මෙම Polarizing ෆිල්ටර් 1කෙ ක්‍රියාකරිත්වය බලන්න ඔනා නම් මෙ පහලින් දන විඩියො 1ක නරබන්න,එකෙන් තවත් දෙවල් කියලා දෙයි ලෙසියි නෙ කියනවට වඩා ;);)
    මෙතන කොටන්න :yes::yes:

    ඔන්න එහෙනම් අදට ගියා තවත් මෙ ත්‍රෙඩ් 1කකින් හම්බෙමු ජයශ්‍රි :yes:
    වෑදගත් උනා නම් BUMP 1කක්වත් දලා යන්ඩො :):):)

    මගෙ පරන පොස්ට් බලා ගන්න ඔන අයට

    1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585935

    2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
    http://www.elakiri.com/forum/showthread.php?t=1585990

    3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1586062

    4.
    කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1586150

    5.අලුතින් ගහපුවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1586168

    6.
    ලොකයෙ හොදම කෑමරා

    http://www.elakiri.com/forum/showthread.php?t=1586204

    7.
    ISO Speed 1ක කියන්නෙ?
    http://www.elakiri.com/forum/showthread.php?p=15887130#post1588713


    8.Basic කෑමරා Modes ඉතිරි ටික
    http://www.elakiri.com/forum/showthread.php?t=1586398


    9. ලේන්ස් ගැන පොඩි දැනුමක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1586683
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පොඩි වැරැද්දක් -

    Polarizing filter එකක් දාන්නෙ contrast වැඩි කරගන්න නෙමේ.... අහසෙ පාට වැඩි කරගන්න,වස්තූන් මත වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන් ඇතිවෙන දිලීසීම අඩු කරගන්න සහ විශේශයෙන්ම මුහුද හෝ වතුර පිරුනු ස්තාන වගේ එවා පින්තූර ගනිද්දි ඇතිවන ආලෝක පරාවර්තනය අඩුකර ගන්න. සමහර වෙලාවට ND ෆිල්ටර් එකක් විදිහටත් භාවිතා කරනවා.... :yes::yes::yes:
     
    Last edited: