ඉතාලි ක්‍රමයට minestrone soup එකක් හදමු
මම මේ ත්‍රීඩ් එක ලියාගෙන ආවා 4ටෝ ගත්ත සයිට් එකේ ටැබ් එක ක්ලෝස් කරද්දි මම ලිය ලිය හිටපු එලකිරි පේජ් එක ක්ලෝස් උනේ ...අපරාදේ මගේ මහන්සිය...අපරාදෙ මගේ වෙලාව ඒත් ඉතින් ඔයාලා මොනව කරන්නද මගේ ගොන් කමට ඉතා ඉක්මනින් දැනට දාන්නම්

අවශ්‍ය දේවල්...( මොනව හරි නැත්නම් වැඩේ අත අරින්න එපා ඒක නැතුව හදන්න..)
1.අල ගෙඩි 1, කැරට් අල 1 , සුක්කීනි කරලක් ,ලොකු ලූනු ගෙඩි 1 , තක්කාලි ගෙඩි 2ක්
2.පොඩි ප්‍රමාණයේ පාස්තා ග්‍රෑම් 200 ක් ( පොඩි ඒවා නැත්නම් ලොකු ඒවා කඩලා ගන්න නෙත්නම් තම්බලා කපන්න)
3.ලීක්ස් ගස් 1 හෝ ලූනු ගස් 2ක් 3ක් (කද කපලා කොල වෙනම තිය ගන්න අන්තිමට දාන්න)
4.තැම්බූ ඇට වර්ග හෝ ඇට ටින් ( කඩල,කව්පි,ග්‍රීන් පීස්)
5.ඔලිව් තෙල් සහ සුදු ලූනු
6.කුකුල් මස් ග්‍රෑම් 250 k
7.බොංචි
තවදෙයක් කියන්න ඔනේ මේ හැම කෑමක් ම ගමින් ගමට පලාතෙන් පලාතට රටින් රටට වෙනස් වෙනවා..(දැන් අපේ ලංකාවෙ අය පරිප්පු වලට දෙහි දානවා..තක්කාලි දානවා..
)ඒ නිසා ඕනම කෑමක් තමන්ගෙ රස අනුව කැමැත්ත අනුව වෙනස් කර ගන්න..එකම රසයක ඉන්න එපා වෙනසක් කරල බලන්න 

බදුනක් ලිප තබා ඔලිව් තෙල් ස්වල්පයක් දමා ගන්න..එයට සුදු ලූනු ලූනු සහ තක්කාලි හා මස් එක් කර මි. 3ක් 4ක් පිස ගන්න දැන් එයට කපා ගත් එලවලු සියල්ලම එක් කරගන්න ලූනු හෝ ලීක්ස් කොල hහැර ...මේ සියල්ලද මි. 2ක් පමන තෙලෙන් තම්බා එයට ජලය එක් කරගන්න ( කැබලි සියල්ල වැසී තවත් අගලක් පමන උසට )මස් තැන්බූ වතුර හෝ සුප් කැටයක් දිය කර ගත් ජලය නම් වඩා රසවත්...
ඒ අතර තුර පාස්තා ටික තම්බා ගන්න වෙනම ...ලොකු පස්තා නම් තම්බා කුඩාවට කපා ගන්න..ස්පෙගෙති පස්තා එක නම් අගල් 1ක 2ක කැබලි කඩා ගන්න...
එලවලු එක තැම්බී අවසාන වු පසු එයට ඇට වර්ග සහ ලූනු කොල ද පාස්තා ටිකද එකතු කර තවත් මිනිත්තු 3ක් පමන පිස ලිප නිවා ආහාරයට පිලිගන්වන භාජනයට බෙදන්න (උබල කන පිගාන හොදේ )එයට ඔලිව් තෙල් හා චීස් කුඩු ඇත්නම් පමනක් ඉස ගන්න ...
ඔන්න අපේ ඉතාලි ක්‍රමයට හදපු minestrone soup එක කාලා බලන්න..බොහෝ ඉතාලි ජාතිකයන් මෙය පාන් සමග අහාරයට ගනු ලබන්නක් හොදේ...
කාලා බලල අදහස් උදහස් කියන්න..බලලා නිකන් යන්න එපා කොමෙන්ටුවක් බම්ප් එකක් දාගෙන යන්න...මෙ වෙන සයිට් එකකින් කොපි පේස්ට් කරපු ලිපියක් වත් යූ ටියුබ් එකෙන් කොපි පේස්ට් එකක් වත් නෙවෙයි නේ ( එහෙම කරන අයට දොස් කියනවා නෙවෙයි තරහ වෙන්න එපා හොදේ
)මම මෙ ලිපිය 3 වෙනි පාරට ලියලයි දාන්නේ 2රක් ම ත්‍රීඩ් එකට ටයිප් කරපුව පොස්ට් කරන්න කලින් සොරි වෙලා ගියා මගේම වරදින් ...
ජය වේවා ඔයාලට ... ඔයාල නිතර කන කෑම 3ක් ලොකු වෙනසකින් දෙන්නම් ඊලගට
මෙන්න මගේ පරණ ත්‍රීඩ් ...
mama hadapu podi video ekak (testing )
http://www.elakiri.com/forum/showthread.php?t=1594465
pizza,pasta,lasagna කොකටත් උවමනා සල්සා හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1593347
නිවසේදිම මාලු බනිස් හදමු ...
http://www.elakiri.com/forum/showthread.php?t=1584052
එලවලු රොටී මස් රොටි හදමු ...!!!!
http://www.elakiri.com/forum/showthread.php?p=16135782#post16135782
canon 1100D photograpy ...
http://www.elakiri.com/forum/showthread.php?p=16150876#post16150876

)මම මෙ ලිපිය 3 වෙනි පාරට ලියලයි දාන්නේ 2රක් ම ත්‍රීඩ් එකට ටයිප් කරපුව පොස්ට් කරන්න කලින් සොරි වෙලා ගියා මගේම වරදින් ...ජය වේවා ඔයාලට ... ඔයාල නිතර කන කෑම 3ක් ලොකු වෙනසකින් දෙන්නම් ඊලගට

Last edited: