Google Chrome හරහා Google Play App Store එකෙන් Android App වල APK ගොනුව කෙලින්ම පරිග"
[FONT="]ඔන්න[/FONT] [FONT="]මචන්ලා[/FONT] [FONT="]ගෙනාවා[/FONT] Android [FONT="]කට්ටියට[/FONT] [FONT="]වැදගත්[/FONT] [FONT="]වෙන[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]දෙයක්[/FONT]. [FONT="]සමහර[/FONT] App Phone [FONT="]එකෙන්[/FONT] Download [FONT="]කරන[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ඇත්තටම[/FONT] [FONT="]අවාසියිනේ[/FONT]. [FONT="]ස්පීඩ්[/FONT] [FONT="]නෑ[/FONT] , Data [FONT="]ඉවරයි[/FONT] , [FONT="]අතරමගදි[/FONT] Errors [FONT="]එනවා[/FONT] , App [FONT="]එක[/FONT] Unistall [FONT="]කරොත්[/FONT] [FONT="]ආයෙත්[/FONT] [FONT="]පාරක්[/FONT] [FONT="]බාගන්න[/FONT] [FONT="]ඕනේ[/FONT] [FONT="]ඔය[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]ලෙඩ[/FONT] [FONT="]ගොඩයිනේ[/FONT]. [FONT="]ඉතින්[/FONT] [FONT="]ඒකට[/FONT] [FONT="]හොදම[/FONT] [FONT="]විසදුමක්[/FONT] [FONT="]තමයි[/FONT] Google Play App Store [FONT="]එකේ[/FONT] [FONT="]තියන[/FONT] App [FONT="]වල[/FONT] Install [FONT="]ගොනුව[/FONT] [FONT="]හෙවත්[/FONT] . APK [FONT="]එක[/FONT] [FONT="]කෙලින්ම[/FONT] [FONT="]පරිගණකයටම[/FONT] Download [FONT="]කරගන්න[/FONT] [FONT="]එක[/FONT]. ( [FONT="]මීට[/FONT] [FONT="]කලිනුත්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]ගැන[/FONT] Thread [FONT="]එකක්[/FONT] [FONT="]දාලා[/FONT] [FONT="]තියනවා[/FONT]. [FONT="]මේක[/FONT] [FONT="]වෙනත්[/FONT] [FONT="]ක්‍ර[/FONT][FONT="]මයක්[/FONT] ). [FONT="]මේ[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රමයෙන්[/FONT] . APK [FONT="]එක[/FONT] [FONT="]බාගන්න[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]වෙබ්[/FONT] [FONT="]බ්[/FONT][FONT="]රව්සර්[/FONT] [FONT="]එක[/FONT] Google Chrome [FONT="]එක[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]ඕනේ[/FONT]. [FONT="]මොකද[/FONT] [FONT="]මේකේදි[/FONT] [FONT="]අපි[/FONT] App [FONT="]එකක[/FONT] .APK [FONT="]එක[/FONT] [FONT="]පරිගණකයට[/FONT] Download [FONT="]කරගන්න[/FONT] [FONT="]පාවිච්චි[/FONT] [FONT="]කරන්නේ[/FONT] Google Chrome Extension [FONT="]එකක්[/FONT]. [FONT="]පට්ට[/FONT] [FONT="]ලේසියි[/FONT]..
[FONT="]සුපිරියටම[/FONT] [FONT="]වැඩ[/FONT]. [FONT="]මෙන්න[/FONT] [FONT="]මෙහෙමයි[/FONT] [FONT="]වැඩේ[/FONT] [FONT="]කරගන්නේ[/FONT].
” Android App වල “APK” ෆයිල් එක Google Play Store එකෙන් කෙලින්ම පරිගණකයටම බාගමු.” කලින් පල කල ලිපිය මෙතනින්
හරි ඉස්සෙල්ලම Google Chrome වෙබ් බ්‍රව්සර් එක ඕණ නම් මෙතනින් බාගෙන ඉන්නකෝ.
හරි ඊලගට Google Chrome වෙබ් බ්‍රව්සර් එක Open කරගෙන " CTRL + H " Key එක Press කරලා එන Window එකෙන් "
Extensions " තෝරන්න. ( chrome://extensions/ )
ඊලගට මෙන්න මෙතනින් " APK Downloader Google Chrome Extension " එක බාගන්න.
ඊලගට Download කරගත්තු APK Downloader Google Chrome Extension එක ඉහත පියවරේදි Open කරගත්තු chrome Extensions Tab එකට Drag N Drop කරලා Extension එක Chrome බ්‍රව්සර් එකට Add කරගන්න.
ඊලගට Extension එකේ " Option " ක්ලික් කරන්න.
හරි මේ පියවර ටිකක් වැදගත් එකක්........ මෙතනදි ඔයාලා Google Play එකට Sign වෙද්දි දීලා තියන Email ID , Password එකයි. ඔයාගේ Android Device ID එකයි දෙන්න.
( Android Device ID එක බලාගන්න ක්‍රම දෙකකට පුලුවන්. Manualy හා Android App එකක් හරහා.)
* Manualy බලාගන්න ඕණ නම් ඔයාගේ Phone එකෙන් මෙන්න මේ Code එක ගහන්න. ( Open dial pad, call *#*#8255#*#* )
Android Device ID ලේසියෙන්ම මෙන්න මේ Android Device ID App එක හරහාත් බලාගන්න පුලුවන්.
Android Device ID App එක මෙතනින් බාගන්න.
Device ID = Google Services Framework Key ID
හරිනේ...... ඒ ටික නිවැරදිව සම්පූර්ණ කරලා Sign In ක්ලික් කරන්න.
දැන් ඉතින් වැඩේ ඉවරයි....
දැන් https://play.google.com/store එකට ගිහින් ( Sign In වෙලා ඉන්න. ) කැමති App එකක් තෝරගන්න. තෝරගත්තම Google Chrome බ්‍රව්සර් එකේ Address Bar එකේ කෙලවරට වෙන්න මෙන්න මේ Icon එකක් ඇති. ඒක ඔබලා Andrpid App
එකේ .APK ගොනුව ලේසියෙන්ම ඔයාගේ පරිගණකයටම බාගන්න පුලුවන්..
ගත්තේ මගේම බ්ලොග් එකෙන්...

Code:
http://podipodidhewal.wordpress.com/

anyway thx..