Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2
පලවෙනි කොටස මෙතනින් .--.>http://www.elakiri.com/forum/showthread.php?t=1661660

+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු නිශ්පාදනයට ඒවගේම ජාන නිපදවීමටත් ඉතා වැදගත් වෙනවා.ලමයින්ගේ වර්දනය
සදහා ඉතා වැදගත් වෙනවා.ස්නායු පද්දතිය නිසි පරිදි ක්‍රියාකරන්න වැදගත් වෙනවා.ඒ වගේම
මේදය හා ප්‍රෝටීන ගබඩා කරගන්න උදව් කරනවා.
+අඩන්ගු ආහාර -- සත්ව ප්‍රෝටින ආහාර,මස්,මාලු,බෙල්ලො,කිරි,යෝගට්,බිත්තර.
+ඌනතාවයක් ඇති වූ විට- බර අඩුවීම,දුරවලතාවය ඇති වීම,සුදුමැලි වීම ,මතක නැතිවීම,විශාදය
+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත
+ R.D.A = 2mg
+ශරීරයට බාවිතා කරන්නේ= shaශරීරයට අවශය ශක්තිය ගබඩා කිරීමට උදවු වේ .
+අඩන්ගු ආහාර -- පීකුදු,බිත්තර කහම මද ,සාඩින්,සෝයා පිටි.
+ඌනතාවයක් ඇති වූ විට-දද කුශ්ට,විශාදය,මාන්සපේශි කැක්කුම

+ R.D.A = 30-100mg
+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු වලට උදවු කරයි.ප්‍රෝටින් බිදදැමීමට මෙන්ම ප්‍රෝටීන් ජීරනයට උදවු කරයි.
ගර්බනී අවස්තාවේදී සයිල බෙදේමේදී ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කරයි.තවද ප්‍රෝටින්
පවත්වාගෙන යාමට මෙන්ම මොලයේ ක්‍රියාකාරිතවයටද වැදගත් වේ.
+අඩන්ගු ආහාර -- තදකොල පැහැති එලවලු,බෝන්චි,පලතුරු,පලතුරු යුශ ,පීකුදු,බිත්තර කහමද
+ඌනතාවයක් ඇති වූ විට- ලේ හිඟකම

+ R.D.A = 200 mg
+ශරීරයට බාවිතා කරන්නේ= සම,කාටිලේජ්,ඇටකටු සහ දත් වලට අත්‍යවශය වේ.ඒ වගේම තුවාල ඉක්මනින් සුව වීමට
ප්‍රතිශක්තීකරනය වැඩි කරයි.ප්‍රතිශක්ති කරනයකි .යකඩ ඇගට උරාගැනීමට උදව් කරයි.
+අඩන්ගු ආහාර --ඇඹුල් පලතුරු ,බෙරි ,කොමඩු,තද කොලපැහෙති එලවලු,තක්කාලි,මිරිස්,ගෝවා,අර්තාපල්.
+ඌනතාවයක් ඇති වූ විට-ලේ ගලන විදුරුමස් සහිත වීම,දුරවලතාවය,තුවාල සුව වීමට කල් ගත වීම .ප්‍රතිශක්තීකරන
පද්දතියට කල් ගත වීම
+අදික මාත්‍රාවකින් ගත් විට-- රසායනාගාර වාර්තා අවුල් වීම .ග්‍රැස්ට්‍රික් හටගැනීම .
+ R.D.A =60 mg
+ශරීරයට බාවිතා කරන්නේ= පටක නිසිපරිදි පවත්වා ගැනීමට හා සම,කෙස් ,ශේලේශ්ලම පටක නිරෝගිව තබා ගැනීමට උපකාර වේ .
අදුරු තැන්වලදී පෙනීමට උපකාර කරයි.ශරීරය වැඩීමට අත්‍යාවශ්‍ය වේ .
+අඩන්ගු ආහාර -- පීකුදු,දොඩම්,තදකොල පැහැති එලවලු.කැරට්,බ්‍රොකලී,නිවිති,අර්තාපල්,චීස්,කිරි
+ඌනතාවයක් ඇති වූ විට-අදුරු තැන්වලදී පෙනිම අඩු වීම .සම වේලීම හා කොරල ඇතිවීම ,දුර්වල ප්‍රතිශක්තීකරනය ,
රුදිරයේ ඇති විටමින් a වල අගය මයික්‍රෝ ග්‍රෑම් 0.15 - 0.6 අතර විය යුතුයි .
+අදික මාත්‍රාවකින් ගත් විට--වකුගඩු වලට ,අක්මාවට ,හා ඇටකටු වලට හානි සිදුවීම .ඔලුව කැක්කුම ,බොදවූ පෙනීම
කහ පැහැති සම .කොන්ඩය හැලීයාම,වමනය
+ R.D.A =1000 mcg (3,333 IU)
+ශරීරයට බාවිතා කරන්නේ= ශරීරයේ ඇති කැල්සියම් ගබඩා කරගැනිම හා ඇටකටු වලට ඒවා යොමු කිරීම සිදුකරයි.
උදෑසන හිරු එලියේ ඇති අල්ට්‍රාවයලට් කිරන මගින් වැඩි වශයෙන් ලැබෙයි.
+අඩන්ගු ආහාර --සියලුම කිරි ආහාර වල හා ටුනා,සැමන්,මෝර අක්මා තෙල් .
+ඌනතාවයක් ඇති වූ විට-කුඩා ලමුන්ට මාන්දම ඇතිවීම ,වැඩිහිටියන්ගේ ඇටකටු මෘදු වීම
+අදික මාත්‍රාවකින් ගත් විට-ග්‍රැස්ටික් ඇතිවීම,හෘදරෝග ,මොලයට හානි සිදුවීම .වකුගඩු හානි ,අලස බව
+ R.D.A =10 mcg
+ශරීරයට බාවිතා කරන්නේ= සියලුම සයිල පටක නිරෝගීව තබා ගැනීමට ප්‍රතිශක්ති කාරකයකයක් වශයෙන්
ක්‍රියාකරනවා .
+අඩන්ගු ආහාර -- එලවලු තෙල්,ඇට වර්ග ,මාලු,තිරිගු ඇට,ලා කොල පැහැති එලවලු .
+ඌනතාවයක් ඇති වූ විට-- පාචනය හා ලේ හිගකම
+අදික මාත්‍රාවකින් ගත් විට- සමහර විට නොමේරූ ලදරුවන්ගේ අවයව වලට බරපතල හානි සිදුවිය හැකියි.
තවමත් සොයාගෙන නොමැත
+ R.D.A =10 mg
+ශරීරයට බාවිතා කරන්නේ= ලේ කැටි ගැසීමට අතයාවශය දෙයකි.
+අඩන්ගු ආහාර -- තද කොල පැහැති එලවලු,ගෝවා,පෝලා වලහාගේ අක්මාව
+ඌනතාවයක් ඇති වූ විට--තුවලයකදි දිගින් දිගටම ලේ ගලා යයි ,අදික ලෙස ලේ යාම නිසා තුවාල කරු මිය යා හැක.
+අදික මාත්‍රාවකින් ගත් විට-ලේ හිගකම ,වකුගඩු හානි
+ R.D.A =80 mcg
ඔන්න එහෙනම් හරිනේ .දැන් කෑම බීම තෝර තෝර කන්න එපා.කඩවල් වල කෑම නම් කොහොමත් එපා .

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthread.php?t=1661463http://www.elakiri.com/forum/showthread.php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
විටමින් කොටස 2
පලවෙනි කොටස මෙතනින් .--.>http://www.elakiri.com/forum/showthread.php?t=1661660

** විටමින් B12( සයානාකෝබලමින් )
+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු නිශ්පාදනයට ඒවගේම ජාන නිපදවීමටත් ඉතා වැදගත් වෙනවා.ලමයින්ගේ වර්දනය
සදහා ඉතා වැදගත් වෙනවා.ස්නායු පද්දතිය නිසි පරිදි ක්‍රියාකරන්න වැදගත් වෙනවා.ඒ වගේම
මේදය හා ප්‍රෝටීන ගබඩා කරගන්න උදව් කරනවා.
+අඩන්ගු ආහාර -- සත්ව ප්‍රෝටින ආහාර,මස්,මාලු,බෙල්ලො,කිරි,යෝගට්,බිත්තර.
+ඌනතාවයක් ඇති වූ විට- බර අඩුවීම,දුරවලතාවය ඇති වීම,සුදුමැලි වීම ,මතක නැතිවීම,විශාදය
+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත
+ R.D.A = 2mg
*** බයොටින්
+ශරීරයට බාවිතා කරන්නේ= shaශරීරයට අවශය ශක්තිය ගබඩා කිරීමට උදවු වේ .
+අඩන්ගු ආහාර -- පීකුදු,බිත්තර කහම මද ,සාඩින්,සෝයා පිටි.
+ඌනතාවයක් ඇති වූ විට-දද කුශ්ට,විශාදය,මාන්සපේශි කැක්කුම
+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත
+ R.D.A = 30-100mg
***Folate ( ෆෝලික් ඇසිඩ් )
+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු වලට උදවු කරයි.ප්‍රෝටින් බිදදැමීමට මෙන්ම ප්‍රෝටීන් ජීරනයට උදවු කරයි.
ගර්බනී අවස්තාවේදී සයිල බෙදේමේදී ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කරයි.තවද ප්‍රෝටින්
පවත්වාගෙන යාමට මෙන්ම මොලයේ ක්‍රියාකාරිතවයටද වැදගත් වේ.
+අඩන්ගු ආහාර -- තදකොල පැහැති එලවලු,බෝන්චි,පලතුරු,පලතුරු යුශ ,පීකුදු,බිත්තර කහමද
+ඌනතාවයක් ඇති වූ විට- ලේ හිඟකම
+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත
+ R.D.A = 200 mg
*** Vitamin C ( ඇස්කොබික් ඇසිඩ් )
+ශරීරයට බාවිතා කරන්නේ= සම,කාටිලේජ්,ඇටකටු සහ දත් වලට අත්‍යවශය වේ.ඒ වගේම තුවාල ඉක්මනින් සුව වීමට
ප්‍රතිශක්තීකරනය වැඩි කරයි.ප්‍රතිශක්ති කරනයකි .යකඩ ඇගට උරාගැනීමට උදව් කරයි.
+අඩන්ගු ආහාර --ඇඹුල් පලතුරු ,බෙරි ,කොමඩු,තද කොලපැහෙති එලවලු,තක්කාලි,මිරිස්,ගෝවා,අර්තාපල්.
+ඌනතාවයක් ඇති වූ විට-ලේ ගලන විදුරුමස් සහිත වීම,දුරවලතාවය,තුවාල සුව වීමට කල් ගත වීම .ප්‍රතිශක්තීකරන
පද්දතියට කල් ගත වීම
+අදික මාත්‍රාවකින් ගත් විට-- රසායනාගාර වාර්තා අවුල් වීම .ග්‍රැස්ට්‍රික් හටගැනීම .
+ R.D.A =60 mg
*** Vitamin A ( රෙටිනෝල් )
+ශරීරයට බාවිතා කරන්නේ= පටක නිසිපරිදි පවත්වා ගැනීමට හා සම,කෙස් ,ශේලේශ්ලම පටක නිරෝගිව තබා ගැනීමට උපකාර වේ .
අදුරු තැන්වලදී පෙනීමට උපකාර කරයි.ශරීරය වැඩීමට අත්‍යාවශ්‍ය වේ .
+අඩන්ගු ආහාර -- පීකුදු,දොඩම්,තදකොල පැහැති එලවලු.කැරට්,බ්‍රොකලී,නිවිති,අර්තාපල්,චීස්,කිරි
+ඌනතාවයක් ඇති වූ විට-අදුරු තැන්වලදී පෙනිම අඩු වීම .සම වේලීම හා කොරල ඇතිවීම ,දුර්වල ප්‍රතිශක්තීකරනය ,
රුදිරයේ ඇති විටමින් a වල අගය මයික්‍රෝ ග්‍රෑම් 0.15 - 0.6 අතර විය යුතුයි .
+අදික මාත්‍රාවකින් ගත් විට--වකුගඩු වලට ,අක්මාවට ,හා ඇටකටු වලට හානි සිදුවීම .ඔලුව කැක්කුම ,බොදවූ පෙනීම
කහ පැහැති සම .කොන්ඩය හැලීයාම,වමනය
+ R.D.A =1000 mcg (3,333 IU)
*** Vitamin D3
+ශරීරයට බාවිතා කරන්නේ= ශරීරයේ ඇති කැල්සියම් ගබඩා කරගැනිම හා ඇටකටු වලට ඒවා යොමු කිරීම සිදුකරයි.
උදෑසන හිරු එලියේ ඇති අල්ට්‍රාවයලට් කිරන මගින් වැඩි වශයෙන් ලැබෙයි.
+අඩන්ගු ආහාර --සියලුම කිරි ආහාර වල හා ටුනා,සැමන්,මෝර අක්මා තෙල් .
+ඌනතාවයක් ඇති වූ විට-කුඩා ලමුන්ට මාන්දම ඇතිවීම ,වැඩිහිටියන්ගේ ඇටකටු මෘදු වීම
+අදික මාත්‍රාවකින් ගත් විට-ග්‍රැස්ටික් ඇතිවීම,හෘදරෝග ,මොලයට හානි සිදුවීම .වකුගඩු හානි ,අලස බව
+ R.D.A =10 mcg
*** Vitamin E ( D-Alpha-Tocopherol )
+ශරීරයට බාවිතා කරන්නේ= සියලුම සයිල පටක නිරෝගීව තබා ගැනීමට ප්‍රතිශක්ති කාරකයකයක් වශයෙන්
ක්‍රියාකරනවා .
+අඩන්ගු ආහාර -- එලවලු තෙල්,ඇට වර්ග ,මාලු,තිරිගු ඇට,ලා කොල පැහැති එලවලු .
+ඌනතාවයක් ඇති වූ විට-- පාචනය හා ලේ හිගකම
+අදික මාත්‍රාවකින් ගත් විට- සමහර විට නොමේරූ ලදරුවන්ගේ අවයව වලට බරපතල හානි සිදුවිය හැකියි.
තවමත් සොයාගෙන නොමැත
+ R.D.A =10 mg
*** Vitamin K( Phylloquinine)
+ශරීරයට බාවිතා කරන්නේ= ලේ කැටි ගැසීමට අතයාවශය දෙයකි.
+අඩන්ගු ආහාර -- තද කොල පැහැති එලවලු,ගෝවා,පෝලා වලහාගේ අක්මාව
+ඌනතාවයක් ඇති වූ විට--තුවලයකදි දිගින් දිගටම ලේ ගලා යයි ,අදික ලෙස ලේ යාම නිසා තුවාල කරු මිය යා හැක.
+අදික මාත්‍රාවකින් ගත් විට-ලේ හිගකම ,වකුගඩු හානි
+ R.D.A =80 mcg
ඔන්න එහෙනම් හරිනේ .දැන් කෑම බීම තෝර තෝර කන්න එපා.කඩවල් වල කෑම නම් කොහොමත් එපා .

කලින් එවා
*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthread.php?t=1661463http://www.elakiri.com/forum/showthread.php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
anit link tikat dala tiyana nisa . digatama karagena palayan