ලොව_කැළඹූ_තාක්ෂණය_(Part_03)

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    ලොව_කැළඹූ_තාක්ෂණය_(Part_03)

    නවීන තාක්ෂණය ගැන ලියැවුන මගේ කලින් ත්‍රෙඩ් වලට ලැබුන ප්‍රතිචාරත් එක්ක තුන්වන කොටසත් ඉදිරිපත් කරන්න හිතුනා..

    මෙන්න කලින් ඒවා බලපු නැති අයට...!

    PART 01 (අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ 13ක්)
    PART 02 (2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල් )




    01. ත්‍රිමාණ ලෝහ මුද්‍රණ යන්ත්‍ර (3D Metal Printing)

    Must-See-Amazing-Technology-GIFs-17.gif




    02. වේගවත් රොබෝවරු (Robot Air Hockey )

    Must-See-Amazing-Technology-GIFs-16.gif




    03. කෝණය සොයා දෙන අඩි රූල්

    Must-See-Amazing-Technology-GIFs-12.gif




    04. යන තැන පස්සෙන් එන (DRONE )කැමරාව

    Must-See-Amazing-Technology-GIFs-9.gif




    05. වෙලාව ලියල දෙන ඔරලෝසු

    Must-See-Amazing-Technology-GIFs-8.gif




    06. කැමරා සංතුලකය(Balancer)

    Must-See-Amazing-Technology-GIFs-7.gif




    07. පස් පිටින් - ගස් ගලවනය

    Must-See-Amazing-Technology-GIFs-6.gif




    08. අතේ ගෙන යා හැකි තනි පේලි ප්‍රින්ටරය(Single line printer)

    Must-See-Amazing-Technology-GIFs-2.gif




    09. මෙන්න ගේමක් නැති සිප්

    Must-See-Amazing-Technology-GIFs.gif




    10. Invisible glass putty

    Must-See-Amazing-Technology-GIFs-3.gif








    කලින් ත්‍රෙඩ් වලට ලැබුන ප්‍රතිචාර සහ දිරිගැන්වීම් වලට කට්ටියට ස්තූතියි...අළුත් දෙයක් ලැබුන ගමන් කිරියට එක් කරන්නම්...

    සුපුරුදු විදියට කට්ටියටම බලන්න බම්පියක්වත් දාලා යන්න..(කමෙන්ටුවකුත් ඕනෙමයි)
    වැඩේ සුපිරියි කියල හිතෙනවානම් සලකලා ;);) යන්ඩෝ..!!!
    ;););););););););););););););)





    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D