ගු. ආරක්ෂාව ගැන බලමුද?
කට්ටියම හොඳින් නේද? 
කාලෙකින් මේ පැත්තේ ආවේ .. ආපු එකේ පොඩි නුලකුත් අමුණලම යන්න හිතුනා.
එහෙනම් පටාන් ගන්නම්.
මාතෘකාව ගුවන් මගී ආරක්ෂක කරුණු

සිංහලෙන් කිව්වොත් Pre flight safety instructions ගැන.
.
.
.
පින්තුර 2 බලපුවහම වැඩේ පොඩ්ඩක් තේරුනා නේ?
මෙහෙම කිව්වට මොකද අපි කව්රුත් සත 5කටවත් මේ ගැන අවදානය යොමු කරන්නේ නෑ. වෙන වැඩ කරනවා මිසක්.
අඩුම තරමේ එක පාරක් හරි මේ ගැන කියවල, බලලා වැටහීමක් අරගෙන ඉන්න ඕන. හදිසි අවස්ථා අපිට කිය කිය එන්නේ නෑ. ඒ වගේ වෙලාවක් ආවොත් පන බේරගන්න උදව් වෙන්න පුළුවන් සමහරවිට.

1. ආසන පටි:
ගුවන් ගතවීමකට පළමුව සහ ගොඩ බෑමකදී ආසන පටි සවි කරගත යුතුයි. ඒවගේම අඩු පීඩන වැනි හදිසි අවස්ථාවකදී නියමුවා විසින් ආසන පටි සවි කරගත යුතු බව දැන්වීමකදී එය ක්‍රියාත්මක කර යුතුයි.
2. දුරකථන, අනිකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් වැළකීම (නියමිත උස ප්‍රමාණයට ලංවන තෙක්)
දුම්බීමෙන් වැළකීම.
3. Oxygen masks:
උඩු ගුවනේදී ගුවන් යානයක් තුලදී ඔක්සිජන් ප්‍රමාණය අවම උවහොත් ඉබේම පහත පින්තුරයේ පරිදි ඔක්සිජන් සපයන නල පිටතට විවුර්ත වේ. එය පැළද සාමාන්‍ය ආකාරයෙන් හුස්ම ගැනීම කල හැක. අවදානම ඉවත් වූ පසු එය ඉවත් කල හැක. කුඩා ළමුන්, ආබාධිත සිටිනම් ඔව්න්ට ප්‍රථම ඔබ පැළද ඉන්පසු ඔව්නට පැළදවිය හැක.

4. Evacuation plan/ emergency exits:
මේ සම්බන්දයෙන් විශේෂයෙන් අවදානය යොමු කර යුතුයි. හදිසි අවස්ථාවකදී ඔබේ ලගම පිටවීමේ දොර පිළිපැදිය යුතු කරුණු ගැන දැනුවත් වීම අනිවාර්යයි.

තමන්ගේ කළමනා කිසිවක් පිලිබඳ සැලකිලිමත් නොවිය යුතුයි. ඒවගේම පාවහන් වලින් තොර විය යුතුයි.
5. හදිසි ගොඩ බෑම ගොඩබිමක නම්:
i . Exit doors මගින් නම්, දොර නිවැරදි ආකාරයෙන් විවුර්ත කර රුප සටහන් වල ඇති ආකාරයට ඉරියව් තබා ගත යුතුයි.

II. Overwings නම්,
රුපයේ පරිදි ලිස්සා ගොස් බිමට බැසීම කල හැක.

6. ගොඩ බෑම ජලය මතනම්,
සෑම ආසනයක් යටම ඇති life vest එක (මෙය ඉවත් කිරීම සාපරාධි ක්‍රියාවක් වේ) සාමාන්‍ය ආකාරයට පැළඳ ගත යුතුයි. ඉන් පසු එහි ඇති පටිය තද කිරීම තුලින් එය බැලුමක් සේ පිම්බී ඒ මගින් ජලය මත පාවීමට උපකාරී වේ. Exit ප්ලෑනද පෙර ආකාරයටමය.

7. වෙනත්:
i. ගුවන් යානාවක් තුල දුම් පිරීමක් වේනම් හැකි තරම් පහත් වී හිස පහතට ඇල කොට පිටවීමේ ස්ථානයක් වෙත යා යුතුය.
ii. ගමන් මලු තම ආසනය යට හෝ ඉහලින් ආරක්ෂා සහිතව තැබිය යුතුය.
iii. කලහකාරී අයුරින් හැසිරීම දඬුවම් ලැබීමට හේතු වේ.
.
.
.
එහෙනම් මේවගේ instruction set එකක් අඩු තරමේ එක වතාවක් හෝ කියවන්න අමතක කරන්න එපා.

ප්‍රයෝජනයක් උනානම් කමන්ටුවක් දාල යන්න.
හැමෝටම ජය!
බන්ටු
බන්ටු
Last edited:

ethakota neggahama aye on karagena puluwan samahara flight wala oya monawath nae ne (emirates ehama 