ලොවෙන් රටක් ගැන දැනගනිමු 3

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පාකිස්ථානය

    [FONT=&quot]ලොවෙන් රටක් ගැන දැනගනිමු 3
    කලින් Thread දෙක බලපු, රෙප් දීපු, බම්ප් දාපු සැමටම මාගේ ප්‍රණාමය. ;);)[/FONT]

    [FONT=&quot]මතකද මචන්ල ඉස්සර අපි පොඩි කාලේ විජය පත්තරේ ගියා ලොවෙන් රටක් ඔබේ දොතට කියල ආර්ටිකල් එකක්. internet තිබුනෙ නැති ඒ කාලේ ලෝකෙ තියන අනිත් රටවල් ගැන විස්තර දැනගත්තෙ තාත්තා ගෙනත් දීපු ඒ විජය පත්තරෙන් :)[/FONT]
    [FONT=&quot]ඉතින් මමත් හිතුවා රට රටවල් වල සාරාංශ විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ මගෙ තුන්වෙනි Thread එක :cool:
    [/FONT]

    [FONT=&quot]කලින් Thread දෙක කැමතිනම් පහල Link වලින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1701946
    http://www.elakiri.com/forum/showthread.php?t=1702165
    [/FONT]
    [FONT=&quot]අපි කලින් දැනගත්තනේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව ගැන සහ ඉංදියාව ගැන.[/FONT]
    [FONT=&quot]ඉතින් අද මම කියන්න යන්නේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන තවත් ලොකු රටක් වන පාකිස්ථානය ගැනයි.[/FONT]
    zARfg33.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි නිකන්ම පාකිස්ථානය කීවට ඉස්ලාමීය පාකිස්ථාන් ජනරජය කියල තමයි හදුන්වන්නේ.[/FONT]
    [FONT=&quot]පාකිස්ථානයට දකුණු පසින් 1046kmක දුරක් යනතුරු අරාබි මුහුදෙන්ද, ඕමානයේ ගල්ෆ් කලාපයෙන්ද නැගෙනහිර දෙසට වන්නට ඉංදියාවෙන්ද සීමාවන අතර බටහිර දෙසින් ඇෆ්ගනිස්ථනයටත්, නිරිත දෙසින් ඉරානයත්, ඊසාන දෙසින් චීනයත් සීමාවන අතර ඕමානය සමග මහසයුරින් සීමාවේ.[/FONT]
    [FONT=&quot]1947 වසරේ පාකිස්ථානය නිර්මාණය වූයේ මුස්ලිම්වරුන් සදහා ස්වාධීන රාජයක් වශයෙනුයි.[/FONT]
    [FONT=&quot]ඒ ඉංදියානු උපමහද්වීපයේ නැගෙනහිර සහ බටහිර මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වාසය කල ප්‍රදේශයන් එකතු කරගනිමිනුයි.[/FONT]
    [FONT=&quot]අනතුරුව 1956 වසරේ නව ව්‍යවස්ථාවක් ගෙන එන අතර එමගින් පාකිස්ථානය ඉස්ලාමීය ජනරජයක් බවට ප්‍රකාශකර සිටිනවා.[/FONT]
    [FONT=&quot]කෙසේවෙතත් 1971 වසරේ එරට සිවිල් යුද්දයක් ඇතිවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පාකිස්ථානයෙන් කොටසක් බෙදීවෙන්වන අතර එම කොටස නැගෙනහිර පාකිස්ථානය ලෙස වෙනම රාජ්‍යක් පිහිටුවාගන්නවා. අද වනවිට එම බෙදී වෙන්වුන කොටස හදුන්වන්නේ බංගලිදෙශය නමිනුයි.[/FONT]
    [FONT=&quot]පාකිස්ථානයේ අගනගරය තමා ඉස්ලාමාබාද්.[/FONT]
    [FONT=&quot]රටේ තියන ලොකුම නගරය තමා කරච්චි නගරය.[/FONT]
    QHPLjf0.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ප්‍රධාන නිල භාෂාව උර්දු භාෂාවයි. ඒ උනත් ඉංග්‍රීසි භාෂාවත් නිල භාෂාවක් විදියට හදුන්වනවා.[/FONT]
    [FONT=&quot]ඊට අමතරව තවත් ප්‍රාදේශීය භාශාවන් 17ක් පමණ රටේ පවතිනවා.[/FONT]
    [FONT=&quot]වත්මන් ජනාධිපති මම්නූන් හුසේයින් මහතා වෙද්දි [/FONT]
    apn7sDC.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අගමැති වන්නේ නවාෆ් ශරීෆ් මහතායි.ඔය උඩ ෆොටෝ එකේ ඉන්නේ ඒ මහත්තයා තමා.
    [/FONT]

    [FONT=&quot]1956-03-23 දින ඉස්ලාමීය ජනරජය පිහිටුවනු ලබනවා.රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 803,940 ක්.[/FONT]
    [FONT=&quot]එනම් පාකිස්ථානය ලොව 36 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
    [FONT=&quot]2015 ජන සංගනන ඇස්තමේනතුවට අනුව රටේ මුළු ජනගහනය 191,710,000 ක් :shocked:[/FONT]
    [FONT=&quot]එනම් පාකිස්ථනය ලෝක ජනගහනය සැලකීමේදී 6 වන ස්ථානයට වැඩිම ජනගහනයක් ජීවත්වන රටයි. [/FONT]
    [FONT=&quot]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 2.03 [/FONT]] [FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]එම අගය දකුණු ආසියාවේ රටක පවතින ඉහලම ජනගහන වර්ධන අගයයි :shocked::shocked:
    [/FONT]

    [FONT=&quot]2020 වනවිට පාකිස්ථානයේ ජනගහනය මිලියන් 210.13 පමණ වෙයි කියලයි විශයානුබද්ධ විශේෂඥයින් විස්වාස කරන්නේ. ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනුව එම අගය 2045 වනවිට දෙගුණයකින් වැඩි වෙයි කියලයි අනුමාන කරන්නේ. :lol:[/FONT]
    [FONT=&quot]රටේ ජනගහනයෙන් වැඩිමනක් පන්ජාබ් ජාතිකයන් වන අතර එම ප්‍රමාණය මිලියන් 76.3කි. එය ප්‍රතිශතයක් වශයෙන් එරට සමස්ථ ජනගහනයෙන් 44.15 [/FONT]] [FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]එමෙන්මරටේ ජනගහනයෙන් 96.4 [/FONT]] [FONT=&quot]ක්ම මුස්ලිම් ලබ්දිකයන් වේ. [/FONT]
    [FONT=&quot]පාකිස්ථානයේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) අමරිකන් ඩොලර් බිලියන් 250.136 ක්.[/FONT]
    [FONT=&quot]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 42 වන ස්ථානය ගනු ලබයි.[/FONT]
    [FONT=&quot]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 1342.7 ක්. [/FONT]
    [FONT=&quot]පාකිස්ථානි රුපියල් (Pakistani rupee) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
    [FONT=&quot]පාකිස්ථානයේ විශාලතම නගර දහය, [/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]කරච්චි[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ලාහෝර්[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]ෆයිසාබාද්[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]රාවල්පිඩ්ඩි[/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]මුල්ටාන්[/FONT]
    [FONT=&quot]6. [/FONT][FONT=&quot]හයිද්‍රාබද්[/FONT]
    [FONT=&quot]7. [/FONT][FONT=&quot]ගුජ්රන්වලා[/FONT]
    [FONT=&quot]8. [/FONT][FONT=&quot]පේශාවර්[/FONT]
    [FONT=&quot]9. [/FONT][FONT=&quot]ක්වෙට්ටා[/FONT][FONT=&quot]
    10. [/FONT][FONT=&quot]ඉස්ලාමාබාද් වෙයි.
    [/FONT]



    [FONT=&quot]මේ ඇති නේද මචන්ලා. මේ මම දාන තුන්වෙනි Thread එක. ඉතින් වැරදි ඇතොත් කියදෙන්න අපි ආසයි හදාගන්න. ගොඩක් විස්තර ගත්තෙ Wikipedia එකෙන්. එහෙනම් මම නවතිනවා මචන්ලා.[/FONT]
    [FONT=&quot]වෙලාවක් තිබ්බොත් තවත් රටක් ගැන විස්තර කියන්නම්කෝ.[/FONT]
     
    Last edited: