කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

මම මේක ලියන්නේ කෙල්ලෝ නැති කොල්ලෝ වෙනුවෙන්. මේකේ අනන්තවත් නුල් යනවා දැක්ක "කෙල්ලෙක් නැහැ" "කෙල්ලෙක් දාගන්නේ කොහොමද?" අරකද මේකද කියල. ඔන්න ඔය දැවෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් දෙන්නය් මේ හදන්නේ.

ඉස්සෙල්ලම කියන්න ඕනි මචන්ලා මම මේ නුල් දන වැඩේ හරියට දන්නේ නැහැ. ලියන ඒවා හරියට ගැලපිල තිබ්බේ නැත්නම් සොරි වෙන්න ඕනි.
මම account එකක් හැදුවෙත් උබලට මොනාහරි දෙන්න ඕනි නිසා. මම මේකෙන් ගත්ත ඒවාට හරියන්න මුකුත් දුන්නේ නැත්නම් මම නය කාරයෙක් වෙනවා.

හරි එහෙනම් වැඩේ පටන් ගමු.

:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

මම මේ ලියන්නේ මම කියවල ගත්ත දැනුම සහ සමහර ඒවා මගේ අත්දැකීම්.


ගැහැණු පිරිමි සිතුවිලි අතින් වෙනස් වෙන්නේ කොහොමද?

පලවෙනි කාරණය තමය් හෝමෝන වල තියෙන විවිදත්වය. ඕක තමය් ගැහැණු පිරිමි චින්තන රටාවට ප්‍රදාන වෙනස. කොටින්ම කිව්වොත් කුඩා කාලේදී දෙපිරිසට අදාල හෝමෝන මාරුකරලා දුන්නොත් පිරිමි කෙනෙක්තුල ගැහැණු සිතුවිලි සහ ගැහැණු කෙනෙක් තුල පිරිමි සිතුවිලි ඇතිකරන්නත් පුළුවන්.

හැමතිස්සෙම ගැහැණු ප්‍රිය කරන්නේ දීමට, දීම කිව්වේ කුණුහරපයක් නෙවෙයි බන්. උදාහරණ කිව්වොත්. ආදරය, කරුණාව,මෛත්‍රිය,සංග්­‍රහ කිරීම,දුක තේරුම් ගනිම වගේ අද්යාත්මික හැගීම් මත තමයි උන්ගේ ජිවිත ගෙවෙන්නේ. උන් ජිවිතේ ප්‍රදාන තැනක් දෙන්නේ මානව සබදතා වලට කිව්වොත් බොහෝදුරට හරි. කොටින්ම කිව්වොත් පොතක තිබ්බ මෙහෙම, ''නව යොවුන් වියේ ගැහැණු දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන ස්වාමි පරුෂයා කෙසේ වනු ඇත්ද යන අතර පිරිමි දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන රැකියාව කුමක්ද යන වගයි "

මම මේ ටික කිව්වේ කෙල්ලෝ හිතන්නනේ කොහොමද කියල පොඩ්ඩක් උබලට පැහැදිලි වෙන්න. කෙල්ලෝ කියන්නේ කොල්ලෝ පෙන්නන්න බැරි ජාතියක් නෙවෙය් කියල කියන්න.

උබට කෙලෙක් ඇත්තටම ඕනි ඇයි ?

මේකට නම් සැහෙන පිළිතුරු හම්බවෙයි උබලගෙන්. උබල කියන ටිකෙන් ටිකක් මමම කියන්නම්කො.

"ආතල් ගන්න"
"අනිත් එවන්ට ඉන්න නිසා"
"විශේෂ අරමුණක් නැහැ; හිටියොත් හොදයි කියල හිතෙනවා"
"බදින්න බලාගෙන "
"හිත ගිය එක්කෙනෙක් ඉන්නවා"

පලවනි උත්තරේ දෙන එවන් මෙතනින් එහාට බලන්න එපා. උබලටත් අක්කල,නංගිලා,අම්මල ඉන්නවනේ ඒගැන හිතල හැදිලා ඉදපල්ලා ඉස්සරවෙලා.

දෙවැනි උත්තරේ,,,, උබ අවරුදු 25ට අඩු එකෙක්නම් මේ කාරනාව නිසා කොහෙහරි යන අකුලකට කරගහන්න ඉක්මන් වෙන්න එපා. තව ටිකක් බලමු.

තුන්වෙනි උත්තරේ,, උබ අවරුදු 20ට වැඩි එකෙක්නම් උඩ උත්තරේම තමය් දෙන්න වෙන්නේ.

හතර උත්තරේ,,, උබ අවරුදු 26 සිට ඉහලට නම් උබට කෙල්ලෙක් ඔනිමයි.

පහ උත්තරේ... හිත ගියානම් යකෝ වෙන එකක් වෙන්න දාගන්න ඕනි.


දැන් බලමු කොහොමද වැඩේ කෙරෙන්නේ කියල.

මම මේක පුරාවටම "කෙල්ලක්" කියල හදුන්වන්නේ ලස්සන,උගත්,චාම්,....­,කොටින්ම කිව්වොත් යහතින් වසන්න පුළුවන්, කතාකරල බෙරුමකට එන්න පුළුවන්, යහපත් ස්ත්‍රියකට මිස.

තාම ඉස්කොලේයන (තමා තීරණය කල යුතුයි), කිට මරාගෙනපිටි උලාගෙන ටුෂන් යන අම්මන්ඩියෙක්, අමු බඩුවක් ගැන නොවේ.


කෙල්ලෝ සෙට්වෙන මුලික ක්‍රම තියෙන්නේ දෙකයි. එකක් ප්‍රේම සබදතාවක් , දෙක යෝජිත මෙව්වා එකක්.

යෝජිත එකකින් කෙල්ලෙක් සෙට් වෙන්නනම් පුතෝ උබ කුමන හෝ තත්වයක් තිබිය යුතුමයි. නැත්නම් මරාලයක් තමයි.
තත්වයක් කිව්වේ සරිලන රැකියාවක්, ධනය , දේපල, උගත්කම ,නැත්නම් පරන නයක් වත් තියෙන්න ඕනි. මේවා නැත්නම් අම්මෙක් අප්පෙක් ලෙසියකට කෙල්ලෙක් දෙන්නේ නැහැ.

යෝජිත ඒවාට අදාල කාරනා ඕවා තමයි. ඕව ඔක්කොම අනිත් ඒවටත් එකසේ අදාලයි.

දැන් බලමු ප්‍රේම සබදතා ගැන,

උබ උසස්පෙළ හෝ පාසල් යන එකෙක්නම් හැගීම් වලට වහල්වෙලා කෙල්ලෝ දාගන්න යන්න නම් එපා බන්. උබේ ජීවිතේම වරදින තැනක් ඕක.
AAA දාන එකා SSS දාගන්නෙත්,, SSS දාන එකා නැතිම වෙලා නස්තාර්ම වෙලා යන්න ජංගි 99.99% බලපානවා. අම්ම අප්ප ගැන හිතාලවත්, ඉදිරියට ජීවත්වෙන අවරුදු 50 ගැන හිතල හරි අද්‍යාපනය හරියට කරගනින්. ජිවිතේ base එක වෙන්නේ අද්‍යාපනය.

ඒඅනුව ඔය කැටගරියට ලව් ඌනි නැහැ. නෑමයි.

උබ උසස් අද්‍යාපනය කරන, හරිහමන් රස්සාවක් කරන,, etc.. එකෙක්නම් කෙල්ලෙක් සේට් කරගන්න මේවා වැදගත් වෙයි.


කෙල්ලෝ කැමති මොනවගේ කොල්ලෙක්ටද?

කෙල්ලෙක් කොල්ලෙක්ට කමතිවීමේ සාදක වල කොල්ලගේ පෙනුම එකිව්වේ මුහුණේ ලස්සන තියෙන්නේ ඉතාම පහල මට්ටමක. සරලවම කිව්වොත් කොල්ල ලස්සනද නැද්ද ලියන එකමත කෙල්ලෙක්ගෙ කැමැත්ත depend වෙන්නේ නැහැ. ඇපල් කන පනුවෝ ඉහේ කෙස් ගානට දැකල ඇතිනේ.

කොල්ලෙක්ගේ බාහිර ස්වරුපය අතින් ගත්තොත් උරහිස් පළල්,තමන්ට වඩා උස හෝ වඩා උස,මද්යම ප්‍රමාණයේ සිරුරක් තියෙන අයට වඩා කැමැත්තක් දක්වනවා. සමේ පැහැය කෙල්ලොන්ට වැඩක් නැහැ.

අංක (1) තමයි මනා පවුර්ශයකින් යුක්ත වීම.
(2) මනා පවුර්ශයකින් යුක්ත වීම.
(3) මනා පවුර්ශයකින් යුක්ත වීම.



එමොකද්ද යකෝ ඒ.


සරලව කිව්වොත් මනා පෙනුමකින් යුක්තවීම, ඉදිරිපත්වීම,සොෂල්විම­,නායකත්වය,විශේෂ කුසලතා තිබීම,කුමන හෝ කටයුත්තක දක්ෂයෙක් වීම.
තව ඒවා තියෙනවා බන් මතක් වෙන්නාහැ. ඔන්න ඔය සිද්දි ටික තමන් ලයින් කරන කෙල්ල ඉස්සරහ අතාරින්න පුළුවන්නන් එකට කෙල්ලෝ සියක් දාගන්න පුළුවන්. අද්දුටුවය් සත්තයි,, 200% ප්‍රතිපල දායකයි.

ඔහොම කීවට කොහොමද යකෝ ඕව කරන්නනේ?


හිටපන් එක එක කියන්න.

මන පෙනුමක්, කිව්වේ බන් අනන්තෙන් අපු තරු කුමාරය වගේ වෙන්න කියල නෙවෙය්. තියෙන්නේ එක අදුමද එක පිළිවෙලකට හෝදලා මැදල. ඇදල ඉන්න ඕනි. පිරිසිදුව ඉන්න. නියපොතු කප්පන්. කොන්ඩේ පිළිවෙලකට තියාගනින්.

පොඩි හොරියක් හරි තියෙනවනම් ප්ලාස්ටර් කැල්ලක් ගහපන්. හොරිය පොඩිනේ කියල එළියේ දාගෙන යන්න එපා.

තව දෙයක් තමයි ඔය රටේ තියෙන ඔක්කොම මාල කැලි , මුදු, වළලු, කරාබු, ගොබ්බ බෙල්ට්,ගොබ්බ ටි ෂර්ට් ඇඳගෙන නිකන් පෙරේත තටුවේ වැටිච්ච කොහොල්ල බබාල වගේ යන්න එපා. බහුතරය ඕවට කැමති නැහැ. පච්චයක් ගහනවනම් ඇඳුමක් අන්දම පිටට පෙන්නේ නැති තැනක ගහපන්. කෙල්ලෝ හෙන සෙන්සිටිව් උන් කැමති නැති දෙයක් උබෙන් ඉස්මතු උනොත්,, රිජෙක්ට් තමා.

කොටින්ම කිව්වොත්. good looking හෙයා ස්ටයිල් එකක්,රැව්ලක් ඇරෙන්න අනිත් සුකුරුත්තන් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න.

ආ අනික තමයි සිගරට් බොන්නම එපා.

සොෂල්විම කියන්නේ මොකද්ද බන්.

සෝෂල් වීම කියන්නේ මිනිස්සුත් එක්ක හොදින් කතා කරලා හැසිරියන්. තරමක් දන්නා හෝ නාදුනන කෙනෙක් එක්ක විනීතව කතා බහ කරපන්.
යාලුවෝ ආශ්‍රය කරපන්(පරිස්සමෙන්). අදුරන උන් එක්ක ඉන්නකොට කරට අත දාල, හිනාවෙලා කරල හිටපන්.

එතකොට නායකත්වය කිව්වේ,

ඒ කියන්නේ යකෝ මොකක් හරි පොදු වැඩකදී බැහැල වැඩකරපන්, මළගෙයක්,මගුලක්,ශ්‍රම­දානයක් හරි කමක් නැහැ මොකක් හරි මල දනෙකදී කපිල පෙන විදියට බැහැල වැඩ කරපන්. මිනිහෙක්ට කරදරයක් උන වෙලාවට පැනල උදව් කරපන්.

විශේෂ කුසලතා කියන්නේ මොකද්ද වෙසියේ?


විශේෂ කුසලතා කියන්නේ වෙසෝ. අනිත් එවන්ට බැරි ඇගයීමකට ලක්වෙන දෙයක් කරපන්. උබට ගිටාර් ගහන්න,සින්දු කියන්න,නටන්න,චිත්‍ර අදින්න, ස්පොර්ට් එකක් කරන්න, etc ...... වගේ රෙද්දක් කරන්න පුලුවන්නම්. ලකුණු තමයි.

සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?

මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ.

මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,:(:(:(:(

බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.:growl::growl::growl:

විශේෂ දක්ෂතා කියන්නේ මොනාද බන්?:oo::oo:

ඒවා එක එකාට වෙනස්. උදාහරණයක් කිව්වොත්. උබට පුලුවන්නම් කැම්පස් හරි, කොහේ හරි. exam වල රෑන්ක් දාන්න ,, attention තමයි.


ඉතාම සරලව කිව්වොත් ජනප්‍රිය, නැතුවම බැරි එකෙක් වෙයන්. ඕනිම කෙල්ලෙක් ජනප්‍රිය, කව්රුත් කතාකරන එකෙක්ට උඩින්ම කැමතියි.
උබටත් එහෙම එකෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ක්‍රමේ හොයාගනින්.

තව තියෙනවා බන් මතක් වෙන්නෑ .

කෙල්ලගෙන් කොහොමද බන් අහන්නේ?:eek::eek::eek:

නිතරම එකී දිහා බලපන්. හොරෙන් බලපන්,,, ටන් දෙකය් පක්ෂයි දිහා නේවෙයි ඇස්දෙක දිහා බලපන්. ලස්සනට හිනාවෙයන්, හිනාවෙනවා කියන්නේ බන්දු සමරසිංහ වගේ නැතුව හීනියට හිනාවෙයන්. බැරිනම් පුරුදු වෙයන්. තරමකට පස්සෙන් පලයන්(ස්ථානය,රැකියාව­,..... මත මේක කරනවද නැද්ද කියන එක depend වෙනව ). කැමත්ත පෙන්නපන්.

වයස් බේදයකින් තොරව හැමෝටම trick එකක් කියන්නද?

"eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"
වගකීමෙන් කියන්නේ. කරන උන් ඉන්නවා, මටනම් බැහැ.


කෑල්ල දාගන්න කලින් හොදම යාලුවෙක් හරි දෙන්නෙක් ට කියල සප් එක ගනින්. ගමටම කියල, හත්පොලේ ගාගෙන, රොත්ත පිටින් පස්සෙන් ගිහින්, එකිගේත් ගු ගාල උබත් ගාගන්න නම් එපා. කෙල්ලෙක්ට ඒකිගේ අතම ගරුත්වය වටිනවා ඔක්කොටම වඩා. පුලුවන්නම් තනියම ගේම ගහපන්.

දෙය්යෝ, ඉගි බිගි කරලා අහවරයි ඊටපස්සේ?

මනුස්සයෙක් වගේ ගිහින් ඇස්දෙක දිහා බලල තොගේ කැමැත්ත කියපන්..
උබ උඩ තියෙන ඒවා සපුරල තියෙනවනම් කැල්ල අනිවා සෙට්. ඉර හඳ වගේ ෂුවර්

Loving-Couple-Photography-.jpg


මම කරන්න බැරි දේවල් එකකවත් කියල නැහැ. උබලට උවමනාවක් තියෙනවනම්. ඔය skills ගානට හදාගන්න පුළුවන්. කෙල්ලෙක් දාගන්න එක කෙසේ වෙතත් උබේ ජිවිතේට අලුත් එළියක්, වටිනාකමක් එයි ඔය දේවල් කරොත්.

තෙරුවන් සරණයි!!!!

මම ලස්සනට ටයිප් කරන්න දන්නෑ බන් තේරෙන විදියට ටයිප් කරේ, තාම මේ වැඩේට අලුත්. අනිත් අයත් අදහස් එකතු කරන්න.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ochchara gemak deela mokatada ban kello daganne?? thanikada jeewithe tharam sapak, sathutak, nidahasak thawath thiyanawada?
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ලස්සනට හිනාවෙයන්, හිනාවෙනවා කියන්නේ බන්දු සමරසිංහ වගේ නැතුව හීනියට හිනාවෙයන්. බැරිනම් පුරුදු වෙයන්.


    :lol::lol::lol::lol: patta kathava ban eeka.. niyama post eka machan.. thaman gana kenek monada hithanne kiyana eka ganan ganne nathuva karana deeta thaman ganama confidence thiyenava nam echcharai ban.. TFS
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කෙල්ලෙක් දැන් නම් නෑ බන්
    කලකට පෙර නම් 1,2ක් කාලා ;)
    මට ඔය විශේෂ කුසලතා නම් එකක් වත් නෑ
    Talk කරගන්න පුළුවන් නම් එච්චරයි :P
    අපිත් එක්ක හිටපු කුඩු කාරයෝ ,බඩු කාරයෝ Talk කරගන්න පුළුවන් නිසා ගොඩ ගියා
    set වුනාට පස්සේ උබට සල්ලි තියනවා නම් බදිනකන්ම කරන්න පුළුවන්
    නැත්නම් ඉතින් මාස 6කින් boot කාල කැරි කාපු රිලව් වගේ ඉන්න වෙන්නේ :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    සංස්කෘතික පසුබිම අනුව, ඔය මොනවා කිව්වත් බොහෝ කෙල්ලන් සහ කොල්ලන් අතර බාදකයක් තියෙනවා. හුගක් කොල්ලෝ මාස ගනම් කෙල්ල වටේ කැරකිලා, බොහොම අමාරුවෙන් පුරුෂ දහිරිය දල අහන්න ගිහාම ඇන ගන්නවා. ඊට පස්සේ සැහෙන කාලයක් සික් ගහල, මානසිකව වැටිලා ඉන්නවා. . ඒ මදිවට අනිත් කොල්ලොන්ට ආරංචි උනාම .......... මේක තමයි 99% වෙන්නේ.

    මුලින්ම කරන්න ඕනේ ලව් කියන එක පැත්තකට දමන්න. මට හිතෙන්නේ හොදම දේ කෙල්ලන් සමග පොදුවේ හොද සබදතාවයන් ඇති කර ගැනීම තමයි. මේක දවසින් මාසෙන් කරන්න බැහැ. අව්රුදු ගානක් යනවා. හුගක් කෙල්ලෝ කැමතියි කොල්ලන් සමග මිත්‍ර සබදතා ඇති කර ගන්න. අදහස් හුවමාරු කරන්න. එත් අපි මුල ඉඳන්ම එන්නේ මේකට කියල ඒකිට දැනුනොත් ඔක්කොම හමාරයි. ඒ නිසා පුළුවන් තරම් කෙල්ලන් මිත්‍රයන් විදියට ආශ්‍රය කරන එක තමයි හොදම දේ. මේක මුලින් ලේසි නැහැ. ටික ටික දියුණු කරගන්න පුළුවන්. ඔය ලස්සන අහංකාර අය මුලින් පැත්තක තියල, සාමාන්‍ය කෙල්ලොත් එක්ක ඉදල හිටලා කතා කරන්න. කතා කරන දේ මුලින් හිතාගෙන යන්න. එතන ගිහිල්ල තටමෙන්න එපා.

    මේ මිත්‍ර සබදතවලිදී අපිට දැනෙනවා සමහර කෙල්ලෝ අපි ගැන මනාපෙන් ඉන්න විත්තිය.
    එක කෙල්ලෙක් බැහැයි කිව්වත්, කෙල්ලන් සමග සබදතා දිගටම තියාගන්නවනම්, කවදාහරි ප්‍රයෝජනවත් වෙනවා.

    කෙල්ලන් ආශ්‍රය කිරීම වැඩිදියුණු වූ පසු, කෙල්ලන් යනු අමුතු ජාතියක් නොවන බවත්, කෙල්ලන්ගේ සට කපට, ඉරිසියාව, මෝඩකම්, කුහක කම් තේරුම් ගැනිමටත් හැකි වෙනවා. කෙල්ලන් නියම ලෙස තේරුණු පසු බූට් එකක් කෑවද එතරම් හිතට දැනෙන්න නැහැ.

     
    • Like
    Reactions: TWishwadeepa

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සංස්කෘතික පසුබිම අනුව, ඔය මොනවා කිව්වත් බොහෝ කෙල්ලන් සහ කොල්ලන් අතර බාදකයක් තියෙනවා. හුගක් කොල්ලෝ මාස ගනම් කෙල්ල වටේ කැරකිලා, බොහොම අමාරුවෙන් පුරුෂ දහිරිය දල අහන්න ගිහාම ඇන ගන්නවා. ඊට පස්සේ සැහෙන කාලයක් සික් ගහල, මානසිකව වැටිලා ඉන්නවා. . ඒ මදිවට අනිත් කොල්ලොන්ට ආරංචි උනාම .......... මේක තමයි 99% වෙන්නේ.

    මුලින්ම කරන්න ඕනේ ලව් කියන එක පැත්තකට දමන්න. මට හිතෙන්නේ හොදම දේ කෙල්ලන් සමග පොදුවේ හොද සබදතාවයන් ඇති කර ගැනීම තමයි. මේක දවසින් මාසෙන් කරන්න බැහැ. අව්රුදු ගානක් යනවා. හුගක් කෙල්ලෝ කැමතියි කොල්ලන් සමග මිත්‍ර සබදතා ඇති කර ගන්න. අදහස් හුවමාරු කරන්න. එත් අපි මුල ඉඳන්ම එන්නේ මේකට කියල ඒකිට දැනුනොත් ඔක්කොම හමාරයි. ඒ නිසා පුළුවන් තරම් කෙල්ලන් මිත්‍රයන් විදියට ආශ්‍රය කරන එක තමයි හොදම දේ. මේක මුලින් ලේසි නැහැ. ටික ටික දියුණු කරගන්න පුළුවන්. ඔය ලස්සන අහංකාර අය මුලින් පැත්තක තියල, සාමාන්‍ය කෙල්ලොත් එක්ක ඉදල හිටලා කතා කරන්න. කතා කරන දේ මුලින් හිතාගෙන යන්න. එතන ගිහිල්ල තටමෙන්න එපා.

    මේ මිත්‍ර සබදතවලිදී අපිට දැනෙනවා සමහර කෙල්ලෝ අපි ගැන මනාපෙන් ඉන්න විත්තිය.
    එක කෙල්ලෙක් බැහැයි කිව්වත්, කෙල්ලන් සමග සබදතා දිගටම තියාගන්නවනම්, කවදාහරි ප්‍රයෝජනවත් වෙනවා.

    කෙල්ලන් ආශ්‍රය කිරීම වැඩිදියුණු වූ පසු, කෙල්ලන් යනු අමුතු ජාතියක් නොවන බවත්, කෙල්ලන්ගේ සට කපට, ඉරිසියාව, මෝඩකම්, කුහක කම් තේරුම් ගැනිමටත් හැකි වෙනවා. කෙල්ලන් නියම ලෙස තේරුණු පසු බූට් එකක් කෑවද එතරම් හිතට දැනෙන්න නැහැ.

    ow ban, 100% hari,

    personality kiiyana de natnam. jabok thamy. kadekin baduwakwath ganna wenne naha.:no::no::no:

    love karanna patan gannawanam kalla set wenakam kawadawath serious wenna hoda naha..

    oni pukak silin pahay kiyala innawanam hari.

     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    හොඳයි ඔය සේරල කරලා නැකතකුත් බලල කෙල්ලගෙන් ඇහුවා. මෙන්න උත්තරේ "අනේ සොරි අයිය, මට එක්කෙනෙක් ඉන්නවානේ " දැන් මක්කයි කොරන්නේ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කෙල්ලෙක් දැන් නම් නෑ බන්
    කලකට පෙර නම් 1,2ක් කාලා ;)
    මට ඔය විශේෂ කුසලතා නම් එකක් වත් නෑ
    Talk කරගන්න පුළුවන් නම් එච්චරයි :P
    අපිත් එක්ක හිටපු කුඩු කාරයෝ ,බඩු කාරයෝ Talk කරගන්න පුළුවන් නිසා ගොඩ ගියා
    set වුනාට පස්සේ උබට සල්ලි තියනවා නම් බදිනකන්ම කරන්න පුළුවන්
    නැත්නම් ඉතින් මාස 6කින් boot කාල කැරි කාපු රිලව් වගේ ඉන්න වෙන්නේ :rofl:
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    හොඳයි ඔය සේරල කරලා නැකතකුත් බලල කෙල්ලගෙන් ඇහුවා. මෙන්න උත්තරේ "අනේ සොරි අයිය, මට එක්කෙනෙක් ඉන්නවානේ " දැන් මක්කයි කොරන්නේ?
    yako ewa kalin balapan,,,:growl::growl:

    common sense
    :P