tutorial හෙලුප්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කොල්ලනේ (කෙල්ලොත් එන්න) , :D
    උදව්වක් ගන්න තමා ඉතින් අදත්, :sorry:
    මේකයි සීන් කෝන් එක , :yes:

    Adobe Premier Pro
    Adobe After Effects
    Adobe Illustrator
    Adobe Photoshop

    මේ හතරේම ,
    සුපිරියට උගන්නන ,
    tutorials සෙට් එකක් ,
    හොයල දෙන්නකෝ , :sorry:

    මගේ ළඟ එලකිරියේම මෙම්බර් කෙනෙක් දාපු වෙලාවක ගත්ත Lynda premium account එකක් තිබ්බ , :sorry:
    එත් ඒකට මොකක්ද අවුලක් වෙලා නැති වෙලා ගිය , :(

    adobe cc version එකේ tutorials තමා ඕනේ :yes:
    ඕනේ සයිස් එකක ... torrent වුනත් අවුලක් නෑ :yes:

    අතරින් පතර අත ගාල ඉගෙන ගත්තට ඔය එකක්වත් හොඳටම දන්නේ නෑ ,
    ඒ හින්ද professional වැඩේට බහින්න හැදුවේ , :yes:

    දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාන්න .. මං පුළු පුළුවන් විදිහට රේප් කරන්නං :) :love::love::love:
     
    • Like
    Reactions: lalindutj

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කලින් දාපු ත්‍රෙඩ් එකකින් Photoshop වලට නං එලකිරියේම හොඳ tutorials සෙට් එකක් හම්බුනා අනිත් අයටත් වැදගත් වෙයි :D



    Premier Pro , After effects වලට තමා හොයා ගන්න නැත්තේ :sorry:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කලින් දාපු ත්‍රෙඩ් එකකින් Photoshop වලට නං එලකිරියේම හොඳ tutorials සෙට් එකක් හම්බුනා අනිත් අයටත් වැදගත් වෙයි :D





    Premier Pro , After effects වලට තමා හොයා ගන්න නැත්තේ :sorry:
    AFX
    http://videocopilot.net/tutorials
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බම්ප් බං.. :sorry: හම්බවුනොත් දෙන්නං.. :yes:



    11.gif
    එල
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Oya stream eke wada karana mage yaaluwekge comment eka meka :D
    "Me kattiya deela tiyana links hodai & basics igena gana kamathi nam lynda tutorials wala torrent hoyagena balana.
    Torrents piratebay extratorrent.cc wage sites wala balanna" :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බම්ප් බම්ප්

    tutorial හෙලුප් bump

    තන්කිව් :)

    Oya stream eke wada karana mage yaaluwekge comment eka meka :D
    "Me kattiya deela tiyana links hodai & basics igena gana kamathi nam lynda tutorials wala torrent hoyagena balana.
    Torrents piratebay extratorrent.cc wage sites wala balanna" :)

    අහ්හ් එල එල අක්කේ .. මං හෙව්වා එත් අපබ්‍රංශ වගේ මුල ඉඳල පිලිවෙලට හොයා ගන්න අමාරු වුනා මං ආයෙත් බලන්නන් :):):) thanks යාලුවට !


    වටිනවෝ :):):):) :love::love::love::love:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    අඩේ පට්ට පට්ට .. thank you machan .. film/tv production side එක තමා ටාගට් එක .. එකෙනුත් post production පැත්තෙන් තමයි ඉස්සරහට යන්න තමා හිතං ඉන්නේ .. :) එල එල ගොඩක් තැන්ක්ස් !
     
    Last edited: