"Radiator cap" වාහන ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕන&#
මේකයි ප්‍රශ්නේ.. Radiator එකේ Capඑක ගලවන්නේ කොහොමද?
මන් Cap එක Counter clockwise කැරකෙව්වා..එත් උඩට එන්නේ නෑ දෙපැත්තේ කට්ට දෙකකින් හිර වෙලා..මෙන්න මේ වගේ කට්ට දෙකක් තියෙන්නේ..
Company එකේ උන්ගෙන් ඇහුවම කියනවා ඕක ගලවන්න ඕනේ නැහැලු..coolant බැලුවම ඇතිලු..අර windscreen එකට යන වතුර පිරෙව්වම එකෙන් යනවලු Radiator එකටත්..
මට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙනවද?
එතකොට ඉස්සර වාහන වල වගේ රදිඅටෝර්Radiator එකේ වතුර මට්ටම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැද්ද?
cap එක ගැලෙව්වම අවුල් යනවද?
හිනා වෙන්න එපා මචන්ලා ප්‍රශ්න බොළඳ වැඩියනම්
....වාහන ෆීල්ඩ් එකට අලුත්..

එළකිරියේ සිටින වාහන වැඩ්ඩන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි....