Amazon එක ඉගෙන ගනිමු
ඔන්න අයෙත් මම අවා. අපි මුල ඉදල යමු අයෙ. මම කියල දෙන්නම් AMAZON එකෙන් සල්ලි හොයන හැටි. මුලින්ම ඉතින් PAYONEER CARD එකක් ගෙන්න ගන්න. මොකද එතින් අපි SELL කලම , සල්ලි TRANSFER කරන්න පුලුවන් PAYONEER CARD එකට විතරයි. මම කලින් කරපු ත්‍රේඩ් එකෙ තියෙන්ව. එක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1636307
මෙකෙදි මතක තියා ගන්න. අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.
ඊට පස්සෙ මෙන්න මෙකට ගිහින් SELLING ACCOUNT එකක් හදා ගන්න. - https://sellercentral.amazon.com
මෙකෙදි ලෙසියෙන්ම අපිට QUESTION BANKS , EDUCATIONAL COURSE NOTES , THEORIES , SOFTWARE එහෙම SELL කරන්න පුලුවන්. GUITAR CHORDS එහෙම ලෙහෙසියෙන්ම සෙල්ල් කරන්න පුලුවන්.
ඔයලා අලුතින් ඉටෙම් එකක් ADD කරන්නෙ මෙන්න මෙහෙමයි.
INVENTORY --> ADD A PRODUCT --> CREATE A NEW PRODUCT --> EVERYTHING ELSE --> OTHER PRODUCTS
මම කියපු විදිහට විතරක් යන්න. වෙන විදිහවල් වලට items add කරන්න ගියොත් කචල් ගොඩයි. එතකොට UPC , ISBN , EAN , ASIN වගෙ එක එක එව අපිට ADD කරන්න වෙනව. මම කියපු විදිහට යනව නම් මොකුත් ඔනෙ නෑ. අපිට ඔනම දෙයක් ADD කරන්න පුලුවන්.

Last edited: