හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 4
මේක බලන්න කලින් මුල් ත්‍රෙඩ් 3 බලලා හිටියනං හොන්දෛ කතාව ලස්සනට ගලාගෙන යන්නේ එතකොට තමා
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක1
http://www.elakiri.com/forum/showthread.php?t=1669469
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක2
http://www.elakiri.com/forum/showthread.php?t=1669653
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක3
http://www.elakiri.com/forum/showthread.php?t=1682033
තමන් දන්නා දේවල් ගුරුමුෂ්ටි නැතුව කියල දෙන තැනක් විදියට එලකිරිය ප්‍රසිද්ද එකනේ. මම මේකට ආපු දවසේ ඉඳලා සැහෙන්න දැනුමක් ලබා ගත්තා. විශේෂයෙන් වාහන ගැන. ඉතින් මන් දන්නා ශිල්පෙ හැම එකාම දන්නේ නෑ කියලා මන් දන්නා නිසා ආසාවට තමා මේ ත්‍රෙඩ් ලියන්න හිතුනේ එහෙනං පටන් ගම්මු.
එහෙනං අදත් ආකාශ තරණය ගැන වල්පල් ටිකක් කතා කරලම පටන් ගම්මු. මේ දේවල් මට කවුරුත් උගන්නපුවා නෙමෙඉ ආසාවට දැනගත්ත දේවල්.
මේ තියෙන්නේ ලෝකේ පලවෙනි VTOL ( vertical take-off and landing ) ගුවන් යානය. හදලා තියෙන්නේ 1945 ජර්මනිය විසින් දෙවෙනි ලෝක යුද්දයට කරන්න. නම Bachem Ba 349 “Natter”. මෙන්න බාන්ඩේ.
ලෝකේ හොඳම VTOL 10 පහල link එකෙන් බලා ගන්න පුළුවන්
http://hushkit.net/2015/03/05/top-ten-jump-jets/
ලෝකේ පලවෙනි turbojet එන්ජිමක් සහිත ගුවන් යානය හදලා තියෙන්නෙත් ජර්මනිය 1939 දෙවෙනි ලෝක යුද්දයට.
Heinkel He 178 තමා නම. මෙන්න බාන්ඩේ.
නමුත් world's first operational jet-powered fighter aircraft එක විදියට සැලකෙන්නේ Messerschmitt Me 262. උඹලා Red Tails ෆිල්ම් එක බැලුවනං දකින්න ඇති Pearl Harbor ෆිල්ම් එකේ වැඩ්ඩො වගේ ගහන P-51 Mustang එකට මේකෙන් ඇටි හැලෙන්න දෙන හැටි. මෙන්න ඒක
දැන් අමතර තොරතුරු ඇති එහෙනං පාඩමට බහිමු. අද කියලා දෙන්න යන්නේ 3 වෙනි ත්‍රෙඩ් එකේ පොරොන්දු උන විදියට Helicopter Controls ගැන.
Controls වලින් තමා Helicopter එකේ Roll, Pitch, Yaw, Altitude කියන චලනයන් සිදු කරන්නේ.
Helicopter එකේ Controls ජාති 3
1. Cyclic
2. Collective
3. Rudder Pedals
දැන් අපි මේවගේ කාර්යන් එකින් එක බලමු
Cyclic
මේකෙන් තමඉ Helicopter එකේ Roll සහ Pitch යන movements control කරන්නේ
හැම helicopter එකේම තියෙන්නේ රූපේ දාල තියෙන switches නෙමේ ඒක helicopter එකේ සංකීර්ණත්වය කාර්ය අනුව වෙනස් වෙනවා.හබෛ අනිවාර්යෙන් communication කරන button එක තියෙනවා.
Collective
මේකෙන් තමා helicopter එකේ Altitude එක වෙනස් කරන්නේ.මේකත් කාර්ය අනුව වෙනස් වෙනවා
ඊට අමතරව Throttle එකෙන් තමා එන්ජින් වල power අඩු වැඩි කරන්නේ. සාමන්යෙන් captain ගේ Collective එකේ co pilot ට වඩා කැටයන් වැඩි.
Rudder Pedals
මේකෙන් තමා helicopter එක Yaw කරන්නේ
Left Rudder "forward" - Yaw to left
Right Rudder "forward" - Yaw to right
දැන් මේ controls වල පිහිටීම පහලින් තියෙන පින්තුර බලලා අවබෝද කරගන්න පුළුවන්
අදට පාඩම මෙතනින ඉවරෛ. ආයේ වෙලාවක් හම්බුනොත් මොනා හරි ගැන දාන්නන්. දැන් ඉතින් ලියපු මහන්සිය අගය කරන්නත් එක්ක comment එකක් දාල ගියොත් කවුරුහරි කෙනෙක් මොනාහරි දෙයක් ඉගෙනගත්තනේ කියලා පුංචි සතුටක් ලබන්න පුළුවන්. කැමතිනං Rep දියල්ලා

සිංහල ජාතියට ජය වේවා !!!

Cyclic "forward" - Nose down/ Negative pitch
Cyclic "backward" - Nose up/ Positive pitch
Cyclic "left" - Left Roll
Cyclic "right" - Right Roll
හැම helicopter එකේම තියෙන්නේ රූපේ දාල තියෙන switches නෙමේ ඒක helicopter එකේ සංකීර්ණත්වය කාර්ය අනුව වෙනස් වෙනවා.හබෛ අනිවාර්යෙන් communication කරන button එක තියෙනවා.

Collective
මේකෙන් තමා helicopter එකේ Altitude එක වෙනස් කරන්නේ.මේකත් කාර්ය අනුව වෙනස් වෙනවා
1. Collective "up" - High altitude
2. Collective "down" - Low altitude (also initial position)

Last edited: