CCTV camera ගැන දැනගන්න ඕනේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    CCTV camera ගැන දැනගන්න ඕනේ

    මචංලා CCTV camera එකක් හෝ දෙකක් උනත් එකපාර හයිකර ගන්ඩ පුලුවනිද?
    මට අවශ්‍යතාව තියෙන්නේ කැමරා 2ක්. හැබැයි මට මොබයිල් ෆෝන් එකටත් කනෙක්ෂන් එක ගන්ඩ ඕනේ.තව ම්ම්...... වෙන මුකුත් නෑ. මේ අයිටම්ස් කරන උන් සහ මේ ගැන දන්න උන් ඉන්නවද?

    කරන උන් ඉන්නවානම් මිල ගණන් ඉදිරිපත් කරපල්ලා. අවම මිලගණන් දුන්නොත් බිස්නස් එක දෙනවා
    දන්න උන් ඉන්නවානම් යන මිලගණන් ගැන පොඩ්ඩක් කියන්න
    අනික් උන් බම්ප් එකක් දාපල්ලා

    හැමෝටම රෙප් + පින් (මේ මාසේ ඉදන් රෙප් +8 වෙලා)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ එක පාරටම ගනකට එන්න එපා ඉක්මන් එකෙයි හැම තැනම ගනන් බලපන් මචෝ කිරියෙත් 2න්නෙක් 3 දෙනෙක් විතර ඇති , ඔක අපිට වුනත් හදාගන්න පුලුවන් නේ බන් යුටුබෙ රිවිව් ඔන් තරම් තියෙනවා
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    බම්ප් එකට තැන්ක් මචං
    රෙප් 8ක්

    උබ එක පාරටම ගනකට එන්න එපා ඉක්මන් එකෙයි හැම තැනම ගනන් බලපන් මචෝ කිරියෙත් 2න්නෙක් 3 දෙනෙක් විතර ඇති , ඔක අපිට වුනත් හදාගන්න පුලුවන් නේ බන් යුටුබෙ රිවිව් ඔන් තරම් තියෙනවා

    කථාවනම් ඇත්ත බන්ස්
    මාත් සල්ලි අතින් මේ දවස් වල ටිකක් හිරවෙලා ඉන්නේ
    එත් ෂොප් එකේ ආරක්ෂාවට මේ දේ නොකරත් බෑ
    උඹ දුන්න අදහස නම් පන්කාදුයි මස්සිනා
    මම යූටියුබ් සර්ච් කරලා බලන්නම්
     
    • Like
    Reactions: kinkon

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    උබේ අතේ තියෙන ගානකට ඕක කරගන්න පුලුවන් මචො.

    ඉස්සර නම් Online දාන්න Remote View කරන්න අවෘද්දට ගානක් ගෙව්වා දැන් ඒවා නැ, P2P නිසා බබාලට උනත් CCTV System එකක් දාගන්න පුලුවන්,

    500 GB Hard Drive එකට 7500 yi, Power Supply එකට සහ Wire වලට තව 2500 k දැම්මොත් ඒ දෙකට 10,000 පොඩ්ඩක් වැඩියෙන් යයි.

    ඊලට තියෙන්නෙ DVR එකයි CCTV camera දෙකයි ගන්න,

    Analog Camera
    D1 DVR එක 4900-5500 ක් වෙයි,
    960H DVR එක 5500-7500 ක් වෙයි,

    540-700 TVL Camera එකක් 2500-4500 k වෙයි. (Sony Effio series)

    AHD (analog HD)
    720p DVR එක 7000-9500 ක් වෙයි,
    1080P DVR එක 9000 - 11000 ක් වෙයි.,

    1 Mega Pixel Camera එකක් 4500-6500 k වෙයි. (NextChip)
    1.3 Mega Pixel Camera එකක් 4500-6500 k වෙයි.(Sony)
    2 Mega Pixel Camera එකක් 6500-9000 k වෙයි. (Sony)

    HDCVI
    720p DVR එක 9000-12000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 5500-7500 k වෙයි.(CPPLUS)

    DIS
    720p DVR එක 7000-11000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 5500-15000 k වෙයි.(HIKVISION)

    PICADIS
    720p DVR එක 7000-11000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 6500-18000 k වෙයි.(HIKVISION)

    HDTVI (Turbo HD)
    720p DVR එක 15000-21000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 9000-25,000 k වෙයි.(HIKVISION)

    IP Camera දානවා නම් DAHUWA වගේ එකකට යන්න, දාහක් දෙදාහක් වැඩි වෙන එක වගේ නෙමෙයි Quality එක :)

    (මටත් උදව්වක් ඕන, ORANGE IT, Sence Micro ඇරෙන්න තව කවුරු හරි CPPLUS ගෙන්නනවා ලංකාවට දන්න කෙනෙක් ඉන්නවද ?)

    තනියම වැඩේ කරගන්න පුලුවන්, එහෙම නැතත් CAM එකක් Wireing කරල FIX කරන්න ගන්නෙ 2500 ක් විතර, ඒ නිසා ඒකට ලෝබ වෙන්න එපා :D

    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එලමකිරි මස්සිනා
    මම ඌට මැසේජ් එකක් දැම්මා
    උඹ එල කොල්ලෙක්
    රෙප් 8ක් දීලා ඇති ෆිට්එක

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ අතේ තියෙන ගානකට ඕක කරගන්න පුලුවන් මචො.

    ඉස්සර නම් Online දාන්න Remote View කරන්න අවෘද්දට ගානක් ගෙව්වා දැන් ඒවා නැ, P2P නිසා බබාලට උනත් CCTV System එකක් දාගන්න පුලුවන්,

    500 GB Hard Drive එකට 7500 yi, Power Supply එකට සහ Wire වලට තව 2500 k දැම්මොත් ඒ දෙකට 10,000 පොඩ්ඩක් වැඩියෙන් යයි.

    ඊලට තියෙන්නෙ DVR එකයි CCTV camera දෙකයි ගන්න,

    Analog Camera
    D1 DVR එක 4900-5500 ක් වෙයි, 540-700 TVL Camera එකක් 2500-4500 k වෙයි. (Sony Effio series)

    AHD (analog HD)
    720p DVR එක 7000-9500 ක් වෙයි,
    1080P DVR එක 9000 - 11000 ක් වෙයි.,

    1 Mega Pixel Camera එකක් 4500-6500 k වෙයි. (NextChip)
    1.3 Mega Pixel Camera එකක් 4500-6500 k වෙයි.(Sony)
    2 Mega Pixel Camera එකක් 6500-9000 k වෙයි. (Sony)

    HDCVI
    720p DVR එක 9000-12000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 5500-7500 k වෙයි.(CPPLUS)

    DIS
    720p DVR එක 7000-11000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 5500-15000 k වෙයි.(HIKVISION)

    PICADIS
    720p DVR එක 7000-11000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 6500-18000 k වෙයි.(HIKVISION)

    HDTVI (Turbo HD)
    720p DVR එක 15000-21000 ක් වෙයි,
    1.3 Mega Pixel Camera එකක් 9000-25,000 k වෙයි.(HIKVISION)

    තනියම වැඩේ කරගන්න පුලුවන්, එහෙම නැතත් CAM එකක් Wireing කරල FIX කරන්න ගන්නෙ 2500 ක් විතර, ඒ නිසා ඒකට ලෝබ වෙන්න එපා :D

    adoo ela kollek REP 11+
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබේ අතේ තියෙන ගානකට ඕක කරගන්න පුලුවන් මචො.

    ඉස්සර නම් Online දාන්න Remote View කරන්න අවෘද්දට ගානක් ගෙව්වා දැන් ඒවා නැ, P2P නිසා බබාලට උනත් CCTV System එකක් දාගන්න පුලුවන්,

    500 GB Hard Drive එකට 7500 yi, Power Supply එකට සහ Wire වලට තව 2500 k දැම්මොත් ඒ දෙකට 10,000 පොඩ්ඩක් වැඩියෙන් යයි.

    තැන්ක්ස් මචං
    මෙච්චර විස්තරයක් දුන්න එකට
    මාත් දැන් නම් මම ඇසෙම්බල් කරන එක ලේසියි කියලා හිතනවා
    අවුලක් උනොත් උඹේන් හරි අහගන්න පුවවනි නේද
    උඹ ඉන්නේ මොරටුව පැත්තෙද මචං
    රෙප් +8
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මුට call කරලා බලපන් මචො.
    පොර CCTV කරන කෙනෙක්.
    එලකිරි member කෙනෙක්.
    0713955955 - දිලීප