Elakiri.com Awards 2015 - කතන්දර, කවි, ගීත
Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත
Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයෙන් විනිශ්‍යය හා සංවිධාන කටයුතු සිදු කරන්නෙ මම. ඔයාල එලකිරි එකේ කියවපු හොඳම කෙටි කතා, නවකතා, කවි, ගීත, ගීත විචාර, තිබුන ත්‍රෙඩ් මේ සම්මානයට යෝජනා කරන්න පුළුවන්. ඔයාල යෝජනා කරන ත්‍රෙඩ් එකේ ලින්ක් එක පහලින් පොස්ට් කරන්න.
(මෙහිදී එම ත්‍රෙඩ් එකෙහි හිමිකරු විසින්ම නිර්මාණය කල නිර්මාණ පමනක් ඉදිරිපත් කිරීමට ඔබ සැලකිලිමත් වෙන්න. ත්‍රෙඩ් එකේ හිමිකරුට වුවද තමන්ගේ නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කල හැක.)
එක්කෙනෙකුට යෝජනා කරන්න පුලුවන් උපරිම ත්‍රෙඩ් ගාන 10 යි.
මෙතනදි වැඩිපුරම යෝජනා වෙන ත්‍රෙඩ් අතරින් හොඳම ත්‍රෙඩ් 10ක් මා විසින් තෝරනු ලැබේ. අවසානයේදී ඒ ත්‍රෙඩ් 10 ඇතුලත් Poll එකක් ඉදිරිපත් කරල වොට් එකතු කරනු ලැබේ. තරගය 31 වෙනිදගෙන් අවසන් වේ.
තරගයට ත්‍රෙඩ් එකක් තෝරගෙන තියනව නම් ඒකට කැමති අයට වොට් ගන්න අවශ්‍ය ප්‍රමෝෂන් කරගෙන යන්න පුලුවන්.

Last edited: