Elakiri Awards 2015 - වසරේ අධ්‍යාපනික ත්‍රෙඩ්එක
2015 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක
2015 වර්ශයේ පලවුනු හොඳම අධ්‍යාපනික වටිනාකමක් ඇති ත්‍රෙඩ් එක සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රඩ් එක ආරම්භ කරන ලදි.
තරගයේ ස්වාභාවය
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
එසේනම් වසරේ හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක - 2015 සඳහා ඔබේ නාම යෝජනා මේ ත්‍රෙඩ් එක හරහා ඉදිරිපත් කරන්න....

- මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - වසරේ හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.
- මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
- එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් ප්‍රමාණය 10ක් වේ.
- එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
- අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
එසේනම් වසරේ හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක - 2015 සඳහා ඔබේ නාම යෝජනා මේ ත්‍රෙඩ් එක හරහා ඉදිරිපත් කරන්න....
දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. 

Last edited: