වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...
එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි.
තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.
1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
Elakiri com Awards 2015 ඡන්ද විමසීම
වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න