Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක
එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.
චන්ද ප්රකාෂයට අදාළ නීති රීති
1) චන්දය ප්රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්රෙඩ් 5 ක් වත් පල කර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්රමාණයක් දමා තිබිය යුතුය.
4) ලබා දුන්නු වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
Elakiri Awards 2015 ඡන්ද විමසීම
වසරේ හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක - 2015
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.