ග්‍රේට්~ඩේන්_Great Dane
අද ත්‍රේඩ් එක අරන් එන්නේ පොඩි ලමයි එක්ක පට්ට ඉවසීමක් තියන,පොඩි ලමයින්ගේ ආරක්ශාවට සහ ගෙදර ආරක්ශාවට තියන්න පුලුවන් බ්‍රීඩ් එකක් ගැනයි.
ග්‍රේට් ඩේන් කිව්වාම වැඩිය ගොඩක් දෙනෙක් දන්නේ නැති බ්‍රීඩ් එකක් මෙයාලා අපේ රටේ නම්.
සීතලට වඩා රස්නේ හොදට හදන්න පුලුවන් බ්‍රීඩ් එකක් මේ.
ජිවිතේ පලවෙනි පාරට බල්ලෙක් හදන අයට මෙයාලව නිර්දේශ කරන්න පුලුවන් ලොකු වත්තක් තියනවානම්,ගෙදර පොඩි ලමයි ඉන්නවානම්.
හොදට හැදිච්ච ග්‍රේට් ඩේන් කෙනෙක් බුරනකොට පැත්තම දෙදරලා යනවා වගේ ඉෆෙක්ට් එකක් තියනවා.
ඒ නිසාමයි මෙයාලව ආරක්ශාවට යොදා ගන්නේ මොකද කිව්වොත් එකපාරක් බිරුවම ඇති හොරෙක්,හතුරෙක්ව බය කරන්න.
ගොඩක් රටවල් වල ග්‍රේට් ඩේන් අයව යොදා ගන්නවා ෆෝසස් වල ආරක්ශාව සදහා.
වත්තේ හොදට ඉඩ නැත්තම් කවදාවත්ම ග්‍රේට් ඩේන් එකෙක්ව හදන්න එපා මොකද කිව්වොත් මෙයාලට හොදට දුවලා පනින්න ඉඩ තියෙන්න ඕන.
ගෙදරක හදනකොට ගෙදර අයට ගොඩක් ලෝයල් වෙනවා මෙයාලා,සෙන්සිටිව් වෙනවා.
ග්‍රේට් ඩේන් කියන්නේ හන්ටින් බ්‍රීඩ් එකක්.
ග්‍රේට් ඩේන් වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට දඩාර සයිස් බ්‍රීඩ් එකක්.
මෙයාලව හදනවානම් සල්ලි තියෙන්නත් ඕන හොදට.
මෙයාලා කෑම කද්දි ගොඩක් කන්න දෙන්න ඕන ඇන්ඩ් බේත් හේත් වෙලාවටම දෙන්න පුලුවන් වෙන්න ඕන.
ග්‍රේට් ඩේන් අයගේ ඉතිහාස කතාව දෙස අප දැන් යොමු වෙමු.
ග්‍රේට් ඩේන් කියන්නේ ලෝකේ ඉන්න පරණම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක්.
ජර්මනියෙන් තමා මෙයාලා මේ ලෝකෙට ආවේ.
සුපිරිනේ.
ජර්මනිය කියන්නේ මැක්සා රටක්.
ලෝකේ ඉන්න හොදම බල්ලොන්ගෙන් බල්ලෝ ගානක්ම ආවේ ජර්මන් වලින්.
ග්‍රේට් ඩේන් අයගේ ඉතිහාසේ ගොඩක් ඈතට යන නිසාම මෙයාලගේ ඉතිහාසේ සමහර තැන් අපිට කම්ප්ලෙක්ස්.
සින්හලෙන් කිව්වොත් මෙයාලගේ ඉතිහාසේ අපිට මිස් වෙච්ච තැන් තියනවා.
ඌරන්,මුවන්,වලස්සුන්ව දඩයම් කරන්න බ්‍රීඩ් කරපු ජාතියක් තමා ග්‍රේට් ඩේන් කියලා කියන්නේ.
මෙහෙමයි සීන් එක.
ඉස්සර ලෝකේ රටවල් ගානක හිටියා ඇසිරියන්ස් ( Assyrians ) කියලා මිනිස්සු කොටසක්.
ඒ අය ගාව හිටියා ඒ අයටම වෙන් වෙච්ච බල්ලෝ ජාතියක්.
ඇසිරියන්ස්ලා ඒ බල්ලන්ව වෙලදාම් කෙරුවා රෝමානුවන්ට සහ ග්‍රීක වැසියන්ට.
ඒ දෙගොල්ලෝ කරේ ඇසිරියන්ස්ලාගේ බල්ලන්ව වෙන වෙන බ්‍රීඩ් එක්ක මික්ස් කරපු එකයි.
ග්‍රේට් ඩේන් අයව හැදෙන්න මොලොස්සස් ( Molossus ) , අයිරිශ් වොල්ෆ් හවුන්ඩ් ( Irish Wolfhound ) අයව මුලික උනා කියලා තමා ඉතිහාසේ අපිට කියන්නේ.
මොලොස්සස් අයම තමා රොට්වයලර්ස්ලාගේ අඩිතාලම දැම්මෙත්.
මොලොස්සස් කියන බ්‍රීඩ් එක දැන් නෑ මේ ලෝකේ.
මොලොස්සස්
( Molossus )
අයිරිශ් වොල්ෆ් හවුන්ඩ්
( Irish Wolfhounds )
ග්‍රේට් ඩේන් අයට දැන් ග්‍රේට් ඩේන් කියලා කිව්වට මෙයාලට ඉස්සර නම් ගානක් තිබ්බා.

ග්‍රේට් ඩේන් අයගේ හරිම නම තමා බෝඅ හවුන්ඩ්ස්.
( Boar Hounds )
බෝඅ කියලා කියන්නේ ඌරාට.
හවුන්ඩ්ස් කියන්නේ දඩයක්කාරයෝ කියන එකට.
මෙයාලව ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ ඌරෝ දඩයම් කරන්න.
ඒ නිසයි ඒ නම වැටුනේ.
දාසය වන සියවසේදි මොකක්හරි හුටපටයක් වෙලා නම මාරු උනා ඉන්ග්ලිශ් ඩොගිස් කියලා.
( English Dogges )
හුටපටේ ගැන නම් මම දන්නේ නැත.
දාසය වන සියවසේ අවසන් කාලෙදි ආපහු නම වෙනස් උනා චේම්බර් ඩෝග්ස් කියලා.
( Chamber Dogs )
චේම්බර් ඩෝග්ස් කියලා කියන්න ගත්තේ ජර්මන් අය.
ග්‍රේට් ඩේන් වගේ බල්ලෝ ජාතියක් ගැන සදහන් වෙනවා ජේසු ඉපදෙන්න අවුරුදු තුන් දාහකට විතර කලින් ඊජිප්තුවේ තිබිච්ච මානවකෘති වල.
ගොඩක් ඉස්සර ටිබෙට් වල සහ චීනයේ සමහර ලිපි වලත් ග්‍රේට් ඩේන් වගේ බල්ලෝ ජාතියක් ගැන ඉතිහාසයේ සදහන් වෙනවා.
අපි දැන් මෙයාලගේ සීන්කෝන් ටිකක් බලලා ඉමු.
මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ගොඩක් වද වෙන්න ඕන වෙන්නේ නෑ ෆර් එක ගැන.
ග්‍රේට් ඩේන් කියන්නේ හොද ඉවසීමක් තියන බ්‍රීඩ් එකක්.
කොච්චර ඉවසීම තිබ්බත් මෙයාලව පොඩි කාලේ ඉදන්ම හොදට ට්‍රේන් කරන්න වෙනවා.
සතා ගොඩක් ලොකු වෙන නිසා හරියට ට්‍රේන් නොකෙරුවොතින් ගොඩක් ලොකු ප්‍රශ්ණ වලට මූහුණ දෙන්න වෙනවා.
මෙයාලව පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරනවානම් ට්‍රේන් කරගන්න ලේසියි.
ටක්ගාලා කියන දේ අල්ල ගන්නවා.
කියන දේ අල්ල ගත්තාට වෙලාවකට මුරණ්ඩු ගති පෙන්නනවා.
ඒ වෙලාවට හොදින් කතා කරාම මෙයාලා ඒ දේවල් අහනවා.
KASL රෙජිස්ටර් කරපු ග්‍රේට් ඩේන් පොඩි පැටියෙක්ව රු.30000.00 - රු.50000.00 අතර ගානකට ගන්න පුලුවන්.
පොඩි කාලේ මෙයාලා හිතුවක්කාර ගති පෙන්නනවා ගොඩක්.
ඒ නිසාම තමා පොඩි කාලේ ඉදන්ම ට්‍රේන් කරගන්න ඕන කිව්වේ.
දුවන්න , පනින්න ගොඩක් ආස ග්‍රේට් ඩේන් පැටව් වෙන වෙන සත්තු එක්ක සෝශල් වෙන්න හරිම ආසයි.
ඒ නිසා මෙයාලව වෙන සත්තු එක්ක සෝශල් කරන්න ලේසියි.
ඒ නිසා ග්‍රේට් ඩේන් එකෙක්ව හදනවානම් අනිවා සෝශල් කරලා හදන්න ඕන මොකද ඒක සතාගේ ඩිවලප්මන්ට් වලට ගොඩක් වැදගත් වෙනවා.
ග්‍රේට් ඩේන් ගැන හැමෝම දන්නේ නැති උනාට මෙන්න මෙයාව නම් හැමෝටම මතකයිනේ තමන්ගේ හුජ්ජ කොල්ලා කාලේ ඉදන්ම.
දැක්ක ගමන් මතක් උනානේ කවුද කියලා.
සීයයි,ආච්චියි,අම්මයි,තාත්තයි,අක්කයි,අයියයි,නන්ගියි,මල්ලියි,කෙල්ලයි,කොල්ලයි,බල්ලයි ඔක්කෝමලාම ආදරේ කරන ස්කූබි ඩූ තමා මේ.
ස්කූබි ඩූ කියන්නෙත් ග්‍රේට් ඩේන් බල්ලෙක්.
කොච්චර කෑවත් ස්කූබි ඩූ මහත් වෙන්නේ නෑ නේ.
කෙට්ටුයිනේ.
ඒ ග්‍රේට් ඩේන් අයගේ හැටි.
ග්‍රේට් ඩේන් කියන්නේ මහත් වෙන බ්‍රීඩ් එකක් නෙවෙයි.
කෙට්ටු බ්‍රීඩ් එකක්.
ඒ නිසා ග්‍රේට් ඩේන් එකෙක් ඉන්නවානම් මහත් වෙන්නේ නෑ කියලා දුක් වෙන්න එපා.
ග්‍රේට් ඩේන් අයට හොදට එක්සර්සයිස් නම් දෙන්න වෙනවා හැමදාම මොකද කිව්වොත් ග්‍රේට් ඩේන් කියන්නේ හොද විසේකාර,හොද ශක්තියක් තියන බල්ලෙක්.
ඒ නිසා මෙයාලට එක්සර්සයිස් දෙන්න ඕන හොදට.
හොදට කන්න බොන්න දෙන ගමන් හැමදාම මෙයාලට හොදට මහන්සි දැනෙන්න එක්සර්සයිස් දුන්නානම් කිසි අව්ලක් නෑ.
ඔන්න ඔහොම සිගිති ආතල් එකක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
සුපිරියට ඉඩ තියනවානම්,හදන්න සල්ලි තියනවානම් පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් බ්‍රීඩ් එකක් ග්‍රේට් ඩේන් කියන්නේ.
ඉන්ටර්නෙට් එකේ ඉන්න සයිස් වලට නම් අපේ රටේ ඉන්න ග්‍රේට් ඩේන් අය ලොකු වෙන්නේ නෑ.
ඒ අපේ රටේ ඉන්න අයගේ විදිය.
නෙට් එකෙන් බලලා තමන්ගේ ග්‍රේට් ඩේන් එකා එච්චර ලොකු නෑ නේ කියලා සතාව පිලිකුල් කරන්න ලෑස්ති වෙන්න එපා.
නෙට් එකේ ඉන්නවා වගේ ලොකු වෙන්න ඕන නම් ජර්මන් වලින් ග්‍රේට් ඩේන් පැටියෙක්ව ඉම්පෝර්ට් කරලා හදන්න ඕන.
ජර්මන් වලින් ග්‍රේට් ඩේන් පැටියෙක්ව ඉම්පෝර්ට් කරන්න නම් ලක්ශ දෙක අනිවා පනිනවා.
මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල ග්‍රේට් ඩේන් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
රිඩ්ජ්බැක්~Ridgeback
http://www.elakiri.com/forum/showthread.php?t=1754396
පොමරේනියන්~Pomeranian
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
බල්ලෝ~හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1755472
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116

එල බං 