Sri Lankan Cricket Fansලා වෙනුවෙන් හදපු අලුත්ම ANDROID App එක
තව android app එකක වැඩ ඉවරයි. මේ app එකේ නම තම SLCricMemes. මේක හැදුවේ ක්‍රිකට් වලට කැමති අපේ කට්ටිය වෙනුවෙන්.
මේකත් කලින් එලකිරියේ දාපු apps දෙකට ගොඩක් සමානයි.
Sinhala Quotes : http://www.elakiri.com/forum/showthread.php?t=1769090
SLMemes : http://www.elakiri.com/forum/showthread.php?t=1764853
වෙනස තියෙන්නේ මේක ක්‍රිකට් වෙනුවෙන් නිර්මාණය කරපු එකක්.
ක්‍රිකට් මැච් එකකට පස්සේ Sri Lankan Cricket Facebook pages (OTC, Sri Lanka Cricket Lions, Sri Lankan Troll Cricket) වලින් හදපු.... Cricket Memes, trolls මේ app එකෙන් ලේසියෙන් බලා ගන්න පුලුවන්.
Thumbnail එකක් උඩ touch කලාම එකෙන් gallery mode එක active වෙනවා. ඉට පස්සේ swipe කර කර Memes කියවන්න පුලුවන්.
අවශ්‍ය නම් පරණ post වලටත් මේ ඇප් එකෙන් navigate කරන්න පුලුවන්.
Gallery Mode එකේදි ඕනේ නම් post එක web browser එකෙන් open කර ගන්න. Share කරන්න වගේ පහසුකමුත් මේත් එක්ක තියෙනවා.
පහල තියෙන youtube video එකේ සේරම විස්තර බලාගන්න පුලුවන්...
මේකට තවත් එකතු කරපු පහසුකමක් තමයි. Settings වලට ගිහිල්ලා තමන්ට කැමති page එකක් default page එක විදිහට set කරන්න පුලුවන්. Download වෙන හැම එකක්ම app එකෙන් cache කර ගන්නවා. ඒක හින්දා යන data ප්‍රමාණෙත් ගොඩක් අඩු වෙනවා.
App එකට Log වෙන්න මුකුත් ඕනේ නෑ. Direct access තියෙනවා. Ads මුකුත් නෑ. App එක 100% Free තමා.
ඇප් එක Download කරගන්න play store එකේ "SLCricMemes" කියලා search කරන්න.
ඊලඟ App එකේ වැඩ ටික ඉවර වෙනකන් එහෙනම් කට්ටියට ජය
Google Play Store Link : https://play.google.com/store/apps/details?id=com.slmerc7.android.slcricmemes&hl=en