CPU Cooling කරමු

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    අද කියන්න යන්නේ cpu coolers ගැන

    Cpu cooler බෙදන්න පුළුවන් මුලිකම වර්ග දෙකයි

    Stock air cooler සහ after market cooler.

    Stock air cooler කියන්නේ අපි processor එක ගද්දි නිකන් හම්බෙන cooling fan එක. මෙන්න මේක.
    5UKyd.jpg


    After market air cooler කියන්නේ අපිට වැඩි වැඩ දාගන්න තියන cpu cooler වලට :lol:
    දැන් බලමු stock cooler වල වාසි මොනවද කියලා.
    මේ cooler එක බොහෝ විට free තමයි හම්බ වෙන්නේ.(non overclocking cpu වලට free ම හම්බ වෙනවා )

    cpu overclock ගැන මේ thread එකේ දාල තියනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1781320

    මේවගේ සාමන්‍යයෙන් සද්දේ එහෙම අඩුයි නොර්මල් ඔපෙරටේ වෙද්දී. වැඩි වැඩ කලොත් නන් ටිකක් සද්දෙයි :P
    High profile memory stick ගහන්න උනත් ප්‍රශ්නයක් නැ ඉඩකඩ තියනවා. මොකද මේක එච්චර ලොකු නැ.

    දැන් බලමු after market cooler ගැන. මේවගෙත් වර්ග දෙකක් තියනවා මුලිකව.
    මුලින් බලමු air cooling ගැන.

    bWFpbmltYWdlcy82MjkxNC5qcGc=.jpg


    මේවා ගොඩක්ම use කරන්නේ cpu එක over clock කරනවා නන් වගේ තමයි.
    Stock cooler එකට වඩා නන් ගොඩක් සද්දේ අඩුයි :)
    මේවගේ අවාසිත් නැත්තේම නැ.
    cooler එක ගන්න කලින් check කරලා බලන්න ඕනේ case එකට හයි කරන්න පුලුවන්ද කියලා. මොකද සමහර case කෙට්ටුයි.
    කලින් කිව්වා වගේ high profile ram හරි vga card හරි ගහනවා නන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉඩ තියනවද කියලා.:eek:

    16654997533_250e2e9ab1_z.jpg


    දෙවෙනි වර්ගේ තමයි liquid cooling

    9k0l_xlarge.jpg


    34_6dd2e613d6cd316986dee541ec1e78bb_1476154222-250x250.jpg


    Liquid cooling වලදී නන් air cooling වලදී වගේ ප්‍රශ්න මතුවෙන්නේ අඩුවෙන්.:yes:
    මොකද liquid cooling වලදී fan එක හයි කරන්නේ case එකට radiator එකක් එක්ක නිසා.
    එක හින්දා liquid cooling unit එකක් ගන්නැ කලින් මේක හයි කරන්න හිතන case එකත් එක්ක compatible වෙනවද කියලා check කරලා බලන්නම ඕනේ.
    අදට එච්චරයි :cool: ...

    දෙයක් ඉගන ගත්තා නම් comment එකක් දාලා යන්න. ;)


    පරණ thread

    Hard Disk දොස්තර - http://www.elakiri.com/forum/showthread.php?t=1781340

    Processor Overclock ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1781320

    මොනිටර් back-light ගැන - http://www.elakiri.com/forum/showthread.php?t=1782754

    M.2 SSD - http://www.elakiri.com/forum/showthread.php?t=1781300
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,621
    906
    113
    http://aboutrenewableenergy.com




    Liquid cooling වලදී නන් air cooling වලදී වගේ ප්‍රශ්න මතුවෙන්නේ අඩුවෙන්.:yes:
    මොකද liquid cooling වලදී fan එක හයි කරන්නේ case එකට radiator එකක් එක්ක නිසා

    case nan nattema na ban horse eka galaunoth PC ekata abasaranai my old h80i leaked and fried my mb if a aio did that custom loop will be even more unreliable
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    case nan nattema na ban horse eka galaunoth PC ekata abasaranai my old h80i leaked and fried my mb if a aio did that custom loop will be even more unreliable

    Eka tama kiyanne non conductive liquid ekak use karanna kiyala :) . like distilled water
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,100
    363
    83
    fan wala rpm aka pttma wadagath ndda ban orogonal hmbena ekei oya ganna mgul walai fan wala rpm balapn original eke 4500k tynwa arwage 1200i mokak unath itn hdissyakdi over heat unoth 4500k ma dila tyne e nisa neda 1200k madi ndda
     

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    fan wala rpm aka pttma wadagath ndda ban orogonal hmbena ekei oya ganna mgul walai fan wala rpm balapn original eke 4500k tynwa arwage 1200i mokak unath itn hdissyakdi over heat unoth 4500k ma dila tyne e nisa neda 1200k madi ndda

    Fan eke RPM eka 1 factor ekak witharay ban. fan eke size eka, Heat sink design eka wage godak ewa salakala balanna one.
    RPM wadi wenawa kiyanne sadde wadiy fan eke. eka karadarayne. :)