නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ

භාවනා කර නිවන් අවබෝධ කලා යැයි කියන මෙහෙනින් වහන්සේගේ අදහස්.

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
http://www.elakiri.com/forum/showthread.php?t=1806487

වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805845

නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843

අභය හිමිගේ බට සුද්ධය
http://www.elakiri.com/forum/showthread.php?t=1793694

වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
http://www.elakiri.com/forum/showthread.php?t=1793647

තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
http://www.elakiri.com/forum/showthread.php?t=1788777

* ඉහත ලැයිස්තුවේ හත් වන ලින්ක් එකෙන් දැක්වෙන ත්‍රෙඩ් එකේ මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙන මෙහෙණින් වහන්සේටම අදාළ
අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන කරුණක් ගැන සඳහන් වෙනවා.

Skylark
 
Last edited:

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ඇයි එහෙනම් මෙච්චර හයියෙන් ධ්‍යන වැඩෙන්නෙ.
    හුගක් අය ප්‍රතම ධ්‍යනයට භාවනා වැඩ සටහනේදී දවස් පහෙන් ගතවෙනවා.
     
    • Like
    Reactions: thelaa rox

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    ඉහත ප්‍රකාශය උපුටා ගන්නා ලද මූලාශ්‍රය සහ වෙනත් කරුණු සඳහා මෙම සබැඳියෙන් දැක්වෙන ලිපිය කියවන්න:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ලාක් කාරයාගේ කතා වලට උත්ටර දෙන්න කැමති නැ .එත් කට්ටිය නොමග යන නිසා මෙහෙම කියන්නම්:baffled: .පද පරම කියන්නේ පද නිරුක්ති දැනගැනීම නෙවේ :no::no:.වචනෙකින් කියවෙන සම්පුර්ණ අර්ථය දැන ගැනීම .අනිච්ච කිවම වල්ගේ පාගන් නටන සෙට් එකක්නේ ඉන්නේ .එකේ වචනේ මොකක් උනත් කමක් නැ එකේ අදහස සාමාන්‍ය වචන විදියට කියනවනම් ක්ෂය වෙන අර්ථයෙන් ,තමන්ගේ කැමැත්තට නැති අර්ථයෙන් ඕක කියනවා .(ඔයිට වැඩිය ගැබුරු අර්ථයකට යනවා මෙතන කෙටියෙන් කිවේ )

    සමහරු රුපන් අනිච්චා කිවම ඕක වචනෙට පමණක් කියා කියා ඉන්නවා .එකේ තේරුමක් දන්නේ නැ .හරියට ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් ඉංග්‍රීසි වචනයක් අහුලන් කියනවා වගේ .එයාලයි පද පරම කියන්නේ ..
    රුපන් අනිච්චා කිවොත් ඇයි රුපය අනිච්ච කියන්නේ මොකක් නිසා අනිච්ච වෙනවද දකිනවනම් පද පරම වෙන්නේ නැ (මිට වඩා දේවල් තියනවා මෙතන ලියන්න වෙලා නැති නිසා මෙහෙම දැම්මේ )

    ලාක්ගේ පද කැඩීමෙන් කියනවනම් ඉන්ද්‍රිය භාවනාවේ රුපය කය දම්මයි කියලා ගන්නවා .ඕක පද නිරුක්තියෙන් කොහොම ගන්නවද දන්නේ නැ .එත් ඕක රුපය කොහොමද පහත පැත්තට ඇද දාන විදියට ගෙනියන්නේ ..ලෝබ භාව ද්වෙෂා ,මෝහ භව හැදෙනවද කොහොමද හැදෙන්නෙයි දකින්න ඕන .මාර්ගපල වල ඉහලම ඉන්න කෙනෙකුට හැර මේ දෙකයි පනහේ ඉන්න අපිට ලෝකෙට ලොක්කා වෙන අදහසින් හිතුන හිතුන විදියට පල නිරුක්ති දෙන්න බැ .එත් පදයේ තේරුම අවබෝදයට ගන්න පුළුවන් :baffled:
     
    • Like
    Reactions: thelaa rox

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තවත් එක් මැටි හරකෙක් කළුබෝවිල ආනන්ද නමින් නිර අපේක්ෂත්වයේ අභිවෘද්ධිය ලබයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1836732

    27459943_1638086126237632_7874084645102998122_n.jpg

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වලස්මුල්ලේ අභය බමුණාගේ සෝ-වහං
    http://www.elakiri.com/forum/showthread.php?t=1835776

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020