SAA: ධාතු ගැන මලපෙරේත කථා

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
SAA: ධාතු ගැන මලපෙරේත කථා

ධාතු ගැන මලපෙරේත කථා




--

පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ගැන අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි




* ඉහත දැක්වෙන වීඩියෝවේ අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසන සමහරක් කරුණු පිළිබදව මෙම ලිපිය ලියන Skylark වන මාගේ එකඟතාවයක් නැහැ. මෙවන් විටෙකදී උසාවියට හෝ පොලිසියට යෑම සුදුසු නොවේ යැයි මා සිතනවා. ධර්මයෙන් සහ විනයෙන් පරවාදයන් යටපත් කිරීම උචිත බවයි මා සිතන්නේ.

--



සොරි අදහම් ආශ්‍රමය
http://www.elakiri.com/forum/showthread.php?t=1810463

--

පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1810610

පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
http://www.elakiri.com/forum/showthread.php?t=1796446

පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
http://www.elakiri.com/forum/showthread.php?t=1794543

හා හොඳයි මූට පිස්සුද නැද්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1789092

Skylark
 
  • Like
Reactions: dilshan KASUNJITH
Sep 4, 2015
3,212
269
0
කව්දු ඕයි මේ Skylark කියන්නේ ? මානසික අවපීඩනය වෙලා උෂ්ණත්වය පහළ ගිහින් මැරෙන්න කිට්ටුයි වගේ.:lol:
 

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    This message is hidden because Skylark is on your ignore list.
    (#2)
    post_old.gif
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quotes:

    "කෙනෙක් රහත්වූ පසු ඔහු ඒ ගැන පුරසාරම් දෙඩවීමක් නැත.මේ භික්ෂුව තමන් රහත් යැයි කියමින් සමන්තභද්ර නම්වූ චීවර ධාරියාද රහතෙක් යැයි පවසයි....දෙදෙනාගේම රහත් බවේ තරම එයින් පෙනී යයි...ජේසුස් වහන්සේද රහතෙක් යැයි පවසයි...මොවුන් පසු පස යන අනුගාමිකයන්ට කාගේ සරණක්ද ?"

    "2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි.."

    "
    මා ගාල්ලේ පිටිදූවේ(හබරාදුව) සිරිධම්ම හිමිගේ උපන් ගම ආසන්නයේ පදිංචි කරැවෙකි.ඔහු උසස් පෙල හැදෑරැවෙ රිච්මන්ඩ් විදුහලෙනි.මාගේ සොහොයුරාගේ සම වයසේය...එදා සිට අද දක්වාම ඔහු නටන නාඩගම් මා දනී...දිවයින පත්රයේ ඉන්ද්රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත...."

    "තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගිහිකල මීතිරිගල නිස්සරණ වනයේ නැවතී සිටියේය...උන්වහන්සේ අභිධර්මයට දක්ෂයෙක් නමුත් රහතෙකු නොවේ..
    "

    ඉහත ප්‍රකාශ උපුටා ගන්නා ලද මූලාශ්‍රය පහත දක්වා ඇති සබැඳියට අදාළ ලිපියෙහි සඳහන් කර ඇත:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark