SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස්

Sj දාන ඉතිහාස ත්‍ර&#35

  • කිසිම සාධකයක් නැති පට්ටපල් ⁣බොරු

    Votes: 85 88.5%
  • සහතික ඇත්ත

    Votes: 11 11.5%

  • Total voters
    96

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SJ දාන ඉතිහාස ත්‍රෙඩ්ස්

    Sj දාන ඉතිහාස ත්‍රෙඩ්ස් ගැන ඔබේ මතය.

    මූ දාන තර්ක කිසිම පදනමක් නැති තර්ක. මම ඒවට මෙතන උත්තර දෙනවා. නැත්තං උගෙ ගොං ත්‍රෙඩ්ස් බම්ප් වෙනවා. මොහු මේ කරන ගොබ්බ ක්‍රියාවට එරෙහි වීම සිංහල බෞද්ධ අපි හැමෝගෙම වගකීමක්. මොකද ඉන්ටර්නෙට් එකේ අනාගතේ එන කෙනෙක් මුං වගේ උන් දාන කෙබර ඉතිහාසය කියලා අරගන යනවා. මුංට ඕන කරන්නෙත් ඒකයි. අපේ අනන්‍යතාවය නැතිකරලා දාන එක.
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රාවණාගේ අහවල් එක හීනෙන් දැකල ක්ෂනික මෝචනය වෙන පිස්සු හුටන් කෙනෙක්.:D:D
     
    • Like
    Reactions: GayanFX2015

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඕකා ක්‍රිස්තියානි කාරයෙක් .සිංහල බෞද්ධයෙක් නොවුන එක ගැන සෑහෙන්න හීන මානෙකින් ඉන්න නිසා සිංහල බෞද්ධයෙක් වගේ පේන්න පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ ,වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා..
    sj91 ,Sahanj123 වගේ fake ID කීපයකින්ම ඇවිත් බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා. අගක් මුලක් මූ දන්නෙත් නෑ.
    මූට මේවට ගාණක් ගෙවනවා පල්ලියෙ පාදිලි ..ඔන්න ඕකයි sj91 ගෙ කතාව..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24099195 said:
    ඕකා ක්‍රිස්තියානි කාරයෙක් .සිංහල බෞද්ධයෙක් නොවුන එක ගැන සෑහෙන්න හීන මානෙකින් ඉන්න නිසා සිංහල බෞද්ධයෙක් වගේ පේන්න පල්ලියෙන් බුද්ධාගම කන්න එවපු මීවනපලානෙ ,වලස්මුල්ලේ අබය වගෙ සිවුරු හොරුන්ට කඩේ යනවා..
    sj91 ,Sahanj123 වගේ fake ID කීපයකින්ම ඇවිත් බුදුන් උපන් ලංකාවෙ කියන මීවනපලානෙ හොර ගණයගෙ හෙංචයියලා ලියපු ආටිකල් මේකෙ කොපි පේස්ට් කරනවා. අගක් මුලක් මූ දන්නෙත් නෑ.
    මූට මේවට ගාණක් ගෙවනවා පල්ලියෙ පාදිලි ..ඔන්න ඕකයි sj91 ගෙ කතාව..

    මේ විඩියෝ එකේ ඉන්නේ මු ! එහෙම නැත්තම් මුගේ තාත්තා.

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මූ දාන තර්ක කිසිම පදනමක් නැති තර්ක. මම ඒවට මෙතන උත්තර දෙනවා. නැත්තං උගෙ ගොං ත්‍රෙඩ්ස් බම්ප් වෙනවා. මොහු මේ කරන ගොබ්බ ක්‍රියාවට එරෙහි වීම සිංහල බෞද්ධ අපි හැමෝගෙම වගකීමක්. මොකද ඉන්ටර්නෙට් එකේ අනාගතේ එන කෙනෙක් මුං වගේ උන් දාන කෙබර ඉතිහාසය කියලා අරගන යනවා. මුංට ඕන කරන්නෙත් ඒකයි. අපේ අනන්‍යතාවය නැතිකරලා දාන එක.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ තියෙන්නේ මෙන්න මේ කෙබර ත්‍රෙඩ් එකේ මූ දාපු රිප්ලයි එකක්.

    මෙන්න තවත් සාක්ෂියක් . :P

    පුජාවලියේ 6 පරිච්චේදයට අනුව වෙස්සන්තර රජු හිමගිරියට යද්දී රෑයක් මාතුල සිට ඇත .මාතුල යනු කෑගල්ලේ පිහිටි මාතුල අලුලෙන රජමහා විහාරයයි .ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කල ස්තානයද මෙයයි . චක්‍රවර්ති සීහනාද සුත්‍රයට අනුවද බුදුරදුන් මගධ රට මාතුල නුවර වැඩ සිටිබව සදහන් වේ. මේ සුත්‍රයෙන් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි .සින්හල දේශීය ශබ්දකෝෂයට අනුව මාතුල = අත්තන වේ.අදද මේ රජමහා විහාරය ඇත්තේ අත්තනගොඩය . මින් ඔප්පුවන්නේ බුදුරදුන් පමනක් නොව දේවදත්තද ජීවත් වූයේ මේ සිරිලකේ බවයි .කෑගල්ලේ බුදුරදුන් වැඩසිටි බව ත්‍රිපිටකයද සාක්ෂි දරන ලදී. තවත් සාක්ෂි කුමටද ?

    විහාරාධිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින් කලුසුදු වහලෝ.. තොපිලා පල්ලි ගිහින් මේරටේ ඉතිහාසය විකෘති කලාට හැමදාම ඕක කොරන්න ලැබෙන්නේ නෑ...[/B]

    මූ සූත්‍ර දේශනාවල පාඨ කියලා කොහෙන් හරි උපුටා ගත්තට සූත්‍ර දේශනා කියවලාවත් නෑ.

    චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන් වෙන්නේ
    මගධ රට මාතුලා, කියල මිසක් මාතුල කියල නෙමෙයි.
    ෂේප් එකේ ඇලපිල්ල අයින් කරා මූ දාන බොරුව සාධාරණීකරනය කරන්න.

    චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ මාතුල කියන එකෙන් කියවෙන්නේ එක ගසක් ඇති කියලා සඳහන් වෙන්නේ නෑ. ඒ මූ කියපු බොරුව අංක දෙක.

    මාතුල = අත්තන කියන දේ සඳහන් වෙන්නේ මොන ශබ්දකෝෂයේද කියලා උපුටාගෙන පෙන්වන්න.

    කෑගල්ලේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටියා කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන ස්ථානය පෙන්වන්න.

    මාතුල කියන එක අත්තන කියන වචනෙ සමාන උනා කියලා අපි හිතමු දැනට. එකෙන් බුදුරජාණන්වහන්සේ සහ දේවදත්ත් ලංකාවෙ ජීවත් උනා කියලා ඔප්පු වෙන්නේ කොහොමද ?

    පූජාවලිය ගැනත් කියනවනේ. පූජාවලියේ හය වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ස්ථාන නාම ගැන කියනවා. ඒ ස්ථාන නාම වලින් කියවන තැනුත් කියන්න බලන්න එහෙනම්. හැබැයි සාක්ෂි එක්ක.

    කොන්තිමාරා නම් ගංගාව
    ආරඤ්ජරගිරි නම් පර්වතය
    ගන්ධමාදන නම් පර්වතය
    විපුල නම් ගඟ
    කේතුමතී නම් ගඟ.

    විහාරාධිපති හාමුදුරුවෝ උනත් කියන්නේ සාධක නැතිව නම් පිළගන්න බෑ. මීවැල්ලෑවෙ බෝධියේ රූපෙ මතුවෙච්චි වෙලාවෙ වෙච්චි දේවල් මතකනෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ තියෙන්නේ SJගෙ වචන. මෙන්න මෙතනින් උපුටාගත්තේ.

    "උඹලා කලුසුද්දෝ..සුද්දාම ලියලා දිපු ඉතිහාසයක් අල්ලගෙන ඉන්න වහල්ලු"

    දැන් බලාගන්ඩ අපිට වහල්ලු කියලා සුද්දංගෙ ඉතිහාසය පිළිගන්නවා කියලා කියන SJ කබරගොයා තලගොයා කරගන්නා හැටි..

    උපුටා ගැනීම දිය යටින් හමුවූ රාවණ රාජධානිය

    1) දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .
    2) ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.....

    උපුටා ගැනීම දේවදත්තගේ පාසටහනක් කෑගල්ලෙන් හමුවේ පච තේ‍රඩ් එක

    3) එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය......

    උපුටා ගැනීම Sj කොපි පේස්ට් කල මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නෑ ත්‍රෙඩ් එක

    4) මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.......

    උපුටා ගැනීම මෙතනින්

    5) හැබැයි මේ සොන්කීස් පූජක වරයා මේ තෝරතුරු ලබා දීමෙන් පසු සොලෝන්ගෙන් කල එකම ඉල්ලීම මේ විස්තර කිසිවෙකුට පවසා නොසිටින ලෙසයි. ඒ වචන කී පයත් සොලෝන්ගේ සටහන් පොත් වල තිබූ බව ප්ලේටෝ සදහන් කර තිබෙනවා.

    උපුටා ගැනීම මෙතනින්

    6) බුදු දහමේ වැසුනු තැන පෙන්වමින් ඇමරිකාව සිංහ නාද කරයි

    මේ වගේ තව ත්‍රෙඩ්ස් වල ඕන තරං තියනවා බටහිර කරුණු මූ උපුටා ගත්ත. දුටුවාද කබරගොයා තලගොයා ඌ විදිහ.

    වෙන කෙනෙක් යන්තං හරි බටහිරින් එලිදරව් කරපු කාරනාවක් එක්ක ආපු ගමන් මොකද මූ කියන්නේ..

    "උඹලා කලුසුද්දෝ..සුද්දාම ලියලා දිපු ඉතිහාසයක් අල්ලගෙන ඉන්න වහල්ලු"

    මේවට කොහෙන් හිනාවෙන්නද ඉතිං. මෙතන මූට ඌ සුද්දො කියලා කිව්වෙ බ්‍රිතාන්‍ය ජාතිකයොන්ට කියලා ගැලවෙන්නත් බෑ. බෙල් ගොයියා ගැන කියලා තියන හින්දා

    :D:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: jcj

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට..............`

    BBC,HIRU BREAKING NEWS රාවණා දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ හෙලි කරයි.

    ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සුවිශේෂ සමුළුවකදී එරට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් පලකළ සුවිශේෂ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහිදී ඔවුන් විසින් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම එයට හේතුවයි. ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    ඔවුන් එහිදී පෙන්වාදී ඇත්තේ අතීත ඉන්දීය මුතුන්මිත්තන් විසින් පියවි සෛල පර්යේෂණ ද සොයාගෙන තිබූ බවයි. එසේම දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවයි.

    මේ අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇති තවත් කරුණක් වන්නේ රාවණ රජුගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි. ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ එහිදී ප්‍රකාශ කර ඇත්තේ රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවයි. ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවයි උප කුලපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය එරට ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කර තිබෙනවා.

    රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ. රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවයි. 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වන්නේ ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළයි. එහි සඳහන් වන අන්දමට රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරෙනවා.

    කෙසේ වෙතත් අදාළ සමුළුවේදී පළවූ එම අදහස් සම්බන්ධයෙන් ඇතැම් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවයි. මේ අතර සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇති බවයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය සඳහන් කර ඇත්තේ.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති. රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )
    http://www.hirunews.lk/sinhala/20766...B6%BA%E0%B7%92

    මගේ කතා බොරුයි කියන්න උඹේ උපකුලපති පට්ටම පෙන්නපන් maxtalker කලුසුදු වහලෝ...
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මේ තියෙන්නේ SJගෙ වචන. මෙන්න මෙතනින් උපුටාගත්තේ.

    "උඹලා කලුසුද්දෝ..සුද්දාම ලියලා දිපු ඉතිහාසයක් අල්ලගෙන ඉන්න වහල්ලු"

    දැන් බලාගන්ඩ අපිට වහල්ලු කියලා සුද්දංගෙ ඉතිහාසය පිළිගන්නවා කියලා කියන SJ කබරගොයා තලගොයා කරගන්නා හැටි..

    උපුටා ගැනීම දිය යටින් හමුවූ රාවණ රාජධානිය

    1) දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .
    2) ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.....

    උපුටා ගැනීම දේවදත්තගේ පාසටහනක් කෑගල්ලෙන් හමුවේ පච තේ‍රඩ් එක

    3) එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය......

    උපුටා ගැනීම Sj කොපි පේස්ට් කල මිහිදු හිමි අකුරුකලාව මෙරටට ගෙනත් නෑ ත්‍රෙඩ් එක

    4) මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.......

    උපුටා ගැනීම මෙතනින්

    5) හැබැයි මේ සොන්කීස් පූජක වරයා මේ තෝරතුරු ලබා දීමෙන් පසු සොලෝන්ගෙන් කල එකම ඉල්ලීම මේ විස්තර කිසිවෙකුට පවසා නොසිටින ලෙසයි. ඒ වචන කී පයත් සොලෝන්ගේ සටහන් පොත් වල තිබූ බව ප්ලේටෝ සදහන් කර තිබෙනවා.

    උපුටා ගැනීම මෙතනින්

    6) බුදු දහමේ වැසුනු තැන පෙන්වමින් ඇමරිකාව සිංහ නාද කරයි

    මේ වගේ තව ත්‍රෙඩ්ස් වල ඕන තරං තියනවා බටහිර කරුණු මූ උපුටා ගත්ත. දුටුවාද කබරගොයා තලගොයා ඌ විදිහ.

    වෙන කෙනෙක් යන්තං හරි බටහිරින් එලිදරව් කරපු කාරනාවක් එක්ක ආපු ගමන් මොකද මූ කියන්නේ..

    "උඹලා කලුසුද්දෝ..සුද්දාම ලියලා දිපු ඉතිහාසයක් අල්ලගෙන ඉන්න වහල්ලු"

    මේවට කොහෙන් හිනාවෙන්නද ඉතිං. මෙතන මූට ඌ සුද්දො කියලා කිව්වෙ බ්‍රිතාන්‍ය ජාතිකයොන්ට කියලා ගැලවෙන්නත් බෑ. බෙල් ගොයියා ගැන කියලා තියන හින්දා

    :D:D:D:D:D:D:D

    bp
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ කෑගල්ලේ බව සාක්ෂි සහිතව ඔප්පු වෙයි. පුරාවිද්යා දෙපාර්තමේන්තුව කලුසුද්දන්ගේ නියමය පරිදි මරනින්දේ...:shocked::shocked::shocked:

    පුජාවලියේ 6 පරිච්චේදයට අනුව වෙස්සන්තර රජු හිමගිරියට යද්දී රෑයක් මාතුල සිට ඇත .මාතුල යනු කෑගල්ලේ පිහිටි මාතුල අලුලෙන රජමහා විහාරයයි .ත්‍රිපිටකය ග්‍රන්තාරූඪ කල ස්තානයද මෙයයි . චක්‍රවර්ති සීහනාද සුත්‍රයට අනුවද බුදුරදුන් මගධ රට මාතුල නුවර වැඩ සිටිබව සදහන් වේ. මේ සුත්‍රයෙන් මාතුල යනු එක් ගසක් ඇති යන තෙරුම දෙයි .සින්හල දේශීය ශබ්දකෝෂයට අනුව මාතුල = අත්තන වේ.අදද මේ රජමහා විහාරය ඇත්තේ අත්තනගොඩය . මින් ඔප්පුවන්නේ බුදුරදුන් පමනක් නොව දේවදත්තද ජීවත් වූයේ මේ සිරිලකේ බවයි .කෑගල්ලේ බුදුරදුන් වැඩසිටි බව ත්‍රිපිටකයද සාක්ෂි දරන ලදී. තවත් සාක්ෂි කුමටද ? -මාතුල විහාරාධිපති හිමි

    විහාරාධිපති හාමුදුරුවන්ගෙන්ම අහගනින් කලුසුදු වහලෝ.. තොපිලා පල්ලි ගිහින් මේරටේ ඉතිහාසය විකෘති කලාට හැමදාම ඕක කොරන්න ලැබෙන්නේ නෑ...:lol::lol::lol:

    මේත් සමග නිතැතින්ම දේවදත්තගේ පාසටහන පිලිබද වාර්ථාව නිතැතින්ම සත්යයක් වේ .එය මෙසේය

    49205005_785722668427129_3635463123395149824_n.jpg

    එච්.සී.පී. බෙල් විසින් 1892 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්ථාව(report on the Kegalla district of the Province of Sabaragamuwa) එහි එක්තැනක එ.එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දින පොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටාගැනීමක් මෙසේය.

    "දේදුගල ලෙකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්‍රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මන:කල්පිත සතෙකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.

    "බුදු හාමුදුරුවෝ සිරි පතුල පිහි‍ටුවන්න යන බව දැනගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියෙන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ. ඒහින්දා දේවදත්තයාගේ ඒ පයින් පාරට එතන ගල හෑරිලා ගිහින් තියෙනවා. මෙවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තයාගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හෑරිලා තියෙන්නේ" (ගැමියෙක්ගේ මතයක් - 2013/12/08 ලක්බිම)

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාරේ කි.මී.10ක් පමණ උඩට නැගිය යුතුය. ඉන්පසු හමුවන උඩුව හන්දියෙන් බස් නැවතුම අද්දරින් වමට හැරෙන රලු මාවත ඔස්සේ තව කි.මී2 විතර ඉහලට නගින විට වහරකගම. මෙහි ගම් පියසේ තරමක් උස් බිමක කුඩා පර්වතය පිහිටා ඇත. මේ අනුව බලන කල පෙනී යන්නේ බුදුන්වහන්සේගේ පමණක් නොව බුදුන්වහන්සේට එරෙහි වූ දෙව්දත්ගේ ජනශ්‍රිතද අද දක්වා මේ හෙළදිව තුල පැවතුනු බවයි.

    මෙ අනුව බුදුන්ගේ දේශය කුමක්ද යන්න නැවත පිරික්සා බැලිය යුතු කරුණක් බවට පත්වේ

    29177266_422513471519277_1379841961342533632_n.jpg

    සියලු ලිඛිත මූලාශ්‍ර සමගයි මම මේවා දාලා තියෙන්නේ .ඔක්කොම සාක්ෂි විඩියෝ එකේ තියනවා.මේවා බොරුයි කියන්න තොගේ විහාරාධිපති පට්ටම පෙන්නපන් කලුසුද්දෝ...මේවා බොරුයි කියන්න තෝ මේ පොලොවේ කරපු කැනීමක විස්තරයක් දාපන් කලුසුද්දෝ:Pමොකක්ද ගේ උගත්කම
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    3) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට:yes:

    49461686_786879381644791_749806607327559680_n.jpg

    1996 දී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන් ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක් සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.

    මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.

    ඔබ ශ්‍රී ලාංකිකයෙක් ද? ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක් ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

    පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූයේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟ ය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබා දුන් ත්‍යාගයක් බව ය. ඒ එදා ය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතු ව ඇත. මහාවංසයට ද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදා වී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව, එය ඊට වසර තුන්සියයකට පෙර ද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

    අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේ ද? එහි පිළිතුර "ඔව්" නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේ ද? එහි උත්තරය බහුතරයකගේ ම "නෑ" යන්න බව අපි දනිමු. ඊයේ නොගිය ද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව, දකුණු ආසියාතික මානව ශිෂ්ඨාචාරය ම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙස ආයාචනා කරමු.

    ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී මෙරට පාලකයා වු දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසය යි. ඒ අනුව අක්ෂර කලාව ද මෙටට දායාද වූ වග යි. මන්ද, බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේ දී ඉන්දියාවේ ඇති වූවක් බවට ඉන්දියාව ද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයක දී ය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළි වූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැති වීම හේතුවෙන් ය. ඔවුන් අවුරුදු විසි හතක් පුරා බලා වුන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක් ය. සියල්ල කාලයා විසඳුවේ ය. ලොව හොඳ ම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන් ද හමු විය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේ ම ප්‍රථමස්ථානය ද දිනාගෙන අවසන ය.

    ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදු විය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේ ය.

    මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා ය. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරින්ට හැම විට ම නිසි ක්‍රමවේදයකින් යුතු ව පර්යේෂණ කටයුතු සිදු කිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේ ය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

    එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වන විට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම්, මහා පාලි දාන ශාලාව ආදි කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වල දී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරු ම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලූ සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්ථර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයට ද යොමු කෙරිණි.

    මෙම කැණීමේ පහළ ම ස්ථරය කි. පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් සිටි බවට අශ්ව දත්, එසේම එපමණ අතීතයක දී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධක ද ලැබිණි.

    මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල් ම කාලයේ දී ඇතුළු නුවර අක්කර 35 - 65 ක පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙස ද, එය කි. පූ. 700 පමණ වන විට අක්කර 25 ක් පමණ ද කි. පූ. තුන්වැනි සියවස වන විට එනම්, දේවානම්පියතිස්ස රාජ යුගය වන විට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්ත ව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වන විට ඉන්දියාවේ දෙවැනි නගරය ලෙස සලකන කෞෂම්බි නගරයේ බලපෑමට ද ලක් වී ඇත.

    එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමු වූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධකය හමු විය. එය වළං කටු කැබැල්ලකි. එය හමු වූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාර ව සිටි පසු කලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්ථර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ් ද මෙල් අතට ය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැම විට ම කැණීම් බිමේ රැදී සිටිමින් පර්යේෂණ මෙහෙය වූ අතර, ඇල්‍ෆ්‍රඩ් ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේ ය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය පර්යේෂණයට බඳුන් කළේය.

    ඔහු සතු වූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වුවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීම ය. ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූයේ කි. පූ. තුන්වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය කි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකි විය.

    "බිය අනුරධ" නම් භ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල කි. පූ. හය වැනි සියවස හෙවත් කි. පූ. 600 ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීම ය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදු වූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

    ඉතා කෙටියෙන් සරල ව ප්‍රකාශ කළහොත්, අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේ දී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත්, ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිට ම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීම ය. එනම්, බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විටත්, ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීම යි.

    ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරදි කර ගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයින් වූ එෆ්. ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ට ද පෙර දී ලද වළං කටුවේ කාලයට ම අයත් ස්ථරවලින් භ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කි. පූ. 450 දක්වා කාලයට අයත්වන බව ය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

    මේ පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන් ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බව ය.

    එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතක ව ගිය සිදුවීමක් ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැගිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසු ය. ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් භ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයා ගනු ලැබිණි.

    ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර, එම මැටි බඳුන් කැබලි කි. පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදි. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසය ද තහවුරු විය. දැන් දකුණු ආසියාව ම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් හ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බව ය.

    මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද "Anciant Ceylon" අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත් කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළු සියලූ කම්කරුවන්, පර්යේෂණ නිලධාරින් ඇතුළු පිරිසකට ද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුද කර සිටින්නේ ය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළ යුතු බව යි.

    කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නා වූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන් ව අවසන් ය.

    ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම් ද වන්නේ ය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි, ඔබට අප "මව්බිමේ" සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.

    ------------------මෙයට වසර 27කට පෙර, එවකට සිටි පුරාවීද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ශිලා ලේඛණ හා නාණක විද්‍යා අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු යන මහතුන් කරන ලද කැණීමක් ඇසුරෙන් සඳරෑසි සුදුසිංහ මහත්මිය විසින් සකසන ලද ලිපියකි. - 2015 ජූලි මස 19 වෙනි දින මව්බිම පුවත්පත---------------
    [/QUOTE]

    හරි ඔක්කොම ලිඛිත මූලාශ්‍ර මතු කරලා තියෙන්නේ .මේවා කිසිදෙයක් මගේ හිතලු නොවන බව ඔන කෙනෙක්ට ඔප්පුවෙනවා .. දැන් තෝගේ මහාචාර්ය ආචාර්ය පට්ටම් පෙන්නපන් වහලෝ..ඊටපස්සේ තොගේ කතා පිලිගන්නම් ..කෝ උඹේ උගත්කම .. ??? මේවා බොරුයි කියන්න උබට තියන අයිතිය මොකක්ද ???:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    4) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට:yes:

    වසර 2000කට පෙර යාපනයේ බහුතරය සිoහලුන් බව විද්යාත්මකව ඔප්පු වෙයි

    10357235_10152754192886934_3422171891344472643_n.jpg

    වසර 2000කට කලින් මුළු යාපන අර්ධද්වීපයම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් බව පුරාවිද්‍යාත්මකව නැවතත් සනාථ වෙයි.

    ඩෙල්ෆ් දූපතෙන් හමුවූ ශිලා ලිපි හැදෑරීමකින් පසු රජරට විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය චන්දිම අඹන්වල මහතා ප්‍රකාශ කරන්නේ ඩෙල්ෆ් දූපතේ සිංහල වාසයක් වසර 2000කට කලින් පැවති බවයි. ඩෙල්ෆ් දූපත පමණක් නොව දැනට යාපන අර්ධද්වීපයෙන් හමුවී ඇත.

    සියලු ශිලා ලේඛන සහ සාධක මගින් පෙනී ගොස් ඇත්තේ වසර 2000කට කලින් මුළු යාපන අර්ධද්වීපයම සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරයක් බවයි.

    ඩෙල්ෆ් දූපතෙන් හමුවූ මේ සුවිශේෂී සොයා ගැනීම් ලෙසින් දෙමළ නිජබිම් මිත්‍යාව සම්පූර්ණයෙන් බිඳ වැටෙන බවත් විචාරකයන්ගේ මතය වී තිබේ.

    හරි ඔක්කොම ලිඛිත මූලාශ්‍/උගත්තුන්ගේ නම් මතු කරලා තියෙන්නේ .මේවා කිසිදෙයක් මගේ හිතලු නොවන බව ඔන කෙනෙක්ට ඔප්පුවෙනවා .. දැන් තෝගේ මහාචාර්ය ආචාර්ය පට්ටම් පෙන්නපන් වහලෝ..ඊටපස්සේ තොගේ කතා පිලිගන්නම් ..කෝ උඹේ උගත්කම .. ??? මේවා බොරුයි කියන්න උබට තියන අයිතිය මොකක්ද ???
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    5) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1884146

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?" -බලපන් වහලෝ මම මෙතන මතු කරලා තියෙන්නේ ප්‍රශ්ණාර්තයක්.:cool:
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු.බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම ...

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය

    මෙක මගේ මතයක් වහලෝ..ඒකට වටිනාකමක් දෙන්න දගලපු උඹට ගොඩක් ස්තූතියි . මගේ මතයක් කියන්න උබෙන් අවසරගන්න ඔනේද වහලෝ???:angry::angry::angry:

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    sigiriya-3.jpg

    මේ රූප දෙක දිහා පාටකන්නාඩි ගලවලා බලන ඕනම පොට්ටයෙක් නොවන එකෙක්ට තෙරෙනවා මේ දෙකම එක වගේ කියලා ..මට මගේ මතය දැරීමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් අයිතියක් තියනවා වහලෝ :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    6) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට:yes:

    49438578_123774448663441_2275875098244153344_n.jpg

    හරි ඔක්කොම ලිඛිත මූලාශ්‍ර/ උගත්තුන්ගේ
    නම් මතු කරලා තියෙන්නේ .මේවා කිසිදෙයක් මගේ හිතලු නොවන බව ඔන කෙනෙක්ට ඔප්පුවෙනවා .. දැන් තෝගේ මහාචාර්ය ආචාර්ය පට්ටම් පෙන්නපන් maxtalker වහලෝ..ඊටපස්සේ තොගේ කතා පිලිගන්නම් ..කෝ උඹේ උගත්කම .. :cool:??? මේවා බොරුයි කියන්න උබට තියන අයිතිය මොකක්ද???
    :angry::angry::angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට..............`

    BBC,HIRU BREAKING NEWS රාවණා දඩුමොණරය ඇත්තක්-ඉන්දීය උගතුන් අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියේ හෙලි කරයි.

    ඉ.

    (උපුටා ගැනීම - BBC පුවත්-Hiru breaking news )
    http://www.hirunews.lk/sinhala/20766...B6%BA%E0%B7%92

    මගේ කතා බොරුයි කියන්න උඹේ උපකුලපති පට්ටම පෙන්නපන් maxtalker කලුසුදු වහලෝ...

    මගේ කතා බොරු කියන්න උඹේ A/L certificate එක ඉස්සරවෙලා පෙන්නලා හිටපං වහලෝ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    5) සත්යයයේ සටහන බුද්දියේ විමසුමට:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1884146

    "මුහුදු පතුලෙන් හමුවුයෙ තවත් සීගිරියක් ද?" -බලපන් වහලෝ මම මෙතන මතු කරලා තියෙන්නේ ප්‍රශ්ණාර්තයක්.:cool:
    සීගිරියට සමාන වසර 5000 ක් පැරනි ශයිලමය නගරයක් ජපානයෙ යෙනාගුනි මුහුදු පතුලෙ සොයා ගෙන ඇත,
    පලල 140m,උස 90m,දිග 500m ක්ද වෙ,
    සීගිරියට සමානවම ජල උමං,තටාක,මාර්ග,පඩිපෙල් ආදිය මෙහිද ඇත,
    මෙම ගල් නගරය වටා අඩි 30 ක මාර්ගයක් ද අඩි 33ක් උස ප්‍රාකාරයක් ද සොයා ගෙන ඇත,
    සීගිරිය පාලනය කල රාවනා රජුගෙ එකල ඉන්දුනිසියාව බාලි දූපත ආශ්‍රිත පාලන කලාපයක් වූ අතර,ජපානයෙ මෙම දූපත් ද එම පාලන කලාපය ආශ්‍රිතව පිහිටා තිබී ඇත.

    මීලගට අප සීගිරි සැලැස්ම ගැන බලමු.බලන්න සීගිරි අහස්මාලිගා කොටස සහ නටබුන් අතර පවතින සමානකම ...

    මේ සියල්ල එකම ශිෂ්ටාචාරයකට අයත් නටබුන්ය

    මෙක මගේ මතයක් වහලෝ..ඒකට වටිනාකමක් දෙන්න දගලපු උඹට ගොඩක් ස්තූතියි . මගේ මතයක් කියන්න උබෙන් අවසරගන්න ඔනේද වහලෝ???:angry::angry::angry:

    49132444_1133526020140655_4126490984701755392_n.jpg

    sigiriya-3.jpg

    මේ රූප දෙක දිහා පාටකන්නාඩි ගලවලා බලන ඕනම පොට්ටයෙක් නොවන එකෙක්ට තෙරෙනවා මේ දෙකම එක වගේ කියලා ..මට මගේ මතය දැරීමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් අයිතියක් තියනවා වහලෝ :rofl:

    අනුන්ගෙ ත්‍රෙඩ්ස් වල රෙන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද වහලෝ. මම උඹේ මේ ත්‍රෙඩ් එක ගැන වචනයක්වත් තාම කියල තියනවද වහලෝ. මටත් මගේ මතය අදහස් ප්‍රකාශකිරීමට අයිතියක් තියනවා වහලෝ. ඒ උනාට මම උඹවගේ සාධක නැතිව බොරු කියන්නෙ නෑ වහලෝ.

    අනික උඹ උඹේ මතේ නෙමෙයිනේ කියලා තියෙන්නේ. වෙන කවුරුහරි ලියපු එකක් කොපි පේස්ට් කරලනේ තියෙන්නේ. ඒ කියන්නේ උඹට හිතල මතල ලියාගන්නවත් බෑ. වෙන එකෙක් යමක් ලියලා තිබ්බෙ නැත්තං ත්‍රෙඩ් එකක්වත් දාගන්න බෑ.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස් ස් SJ..... අලුත් ඒවා දාන්න කලින් පරණ එව්වට උත්තර දීල ඉමුද ?

    මේ තියෙන්නේ මෙන්න මේ කෙබර ත්‍රෙඩ් එකේ මූ දාපු රිප්ලයි එකක්.

    මූ සූත්‍ර දේශනාවල පාඨ කියලා කොහෙන් හරි උපුටා ගත්තට සූත්‍ර දේශනා කියවලාවත් නෑ.

    චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන් වෙන්නේ
    මගධ රට මාතුලා, කියල මිසක් මාතුල කියල නෙමෙයි.
    ෂේප් එකේ ඇලපිල්ල අයින් කරා මූ දාන බොරුව සාධාරණීකරනය කරන්න.

    චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ මාතුල කියන එකෙන් කියවෙන්නේ එක ගසක් ඇති කියලා සඳහන් වෙන්නේ නෑ. ඒ මූ කියපු බොරුව අංක දෙක.

    මාතුල = අත්තන කියන දේ සඳහන් වෙන්නේ මොන ශබ්දකෝෂයේද කියලා උපුටාගෙන පෙන්වන්න.

    කෑගල්ලේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටියා කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන ස්ථානය පෙන්වන්න.

    මාතුල කියන එක අත්තන කියන වචනෙ සමාන උනා කියලා අපි හිතමු දැනට. එකෙන් බුදුරජාණන්වහන්සේ සහ දේවදත්ත් ලංකාවෙ ජීවත් උනා කියලා ඔප්පු වෙන්නේ කොහොමද ?

    පූජාවලිය ගැනත් කියනවනේ. පූජාවලියේ හය වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ස්ථාන නාම ගැන කියනවා. ඒ ස්ථාන නාම වලින් කියවන තැනුත් කියන්න බලන්න එහෙනම්. හැබැයි සාක්ෂි එක්ක.

    කොන්තිමාරා නම් ගංගාව
    ආරඤ්ජරගිරි නම් පර්වතය
    ගන්ධමාදන නම් පර්වතය
    විපුල නම් ගඟ
    කේතුමතී නම් ගඟ.

    විහාරාධිපති හාමුදුරුවෝ උනත් කියන්නේ සාධක නැතිව නම් පිළගන්න බෑ. මීවැල්ලෑවෙ බෝධියේ රූපෙ මතුවෙච්චි වෙලාවෙ වෙච්චි දේවල් මතකනෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනිත් අයට සුද්දො ලියපු ඉතිහාසෙ පිලිගන්නවා වහල්ලු කියන ගමන් තමනුත් ඒවා උපුටා ගන්න එක චාටර් නේද SJ