German ජර්මන් භාෂාව සිංහලෙන් (4)
Learn German With Chaani
කරුණාකර කළින් පළකරන ලද පාඩම් මාලාව පිළිවෙලින් අධ්‍යනය කර මේ පාඩමට එක්වන්න.
German ජර්මන් භාෂාව සිංහලෙන් (1)
German ජර්මන් භාෂාව සිංහලෙන් (2)
German ජර්මන් භාෂාව සිංහලෙන් (3)
3වැනි පාඩම ඔස්සේ තව දුරටත් ඉදිරියට යමු.
1. Wollen Sie … ? = ඔබට (යමක් කිරීමට) අවශ්‍යද? (eng; Do you want to … ?)
2. Wollen Sie trinken? = ඔබට බීමට අවශ්‍යද? (eng; Do you want to drink?)
3. Wollen Sie essen? = ඔබට කෑමට අවශ්‍යද? (eng; Do you want to eat?)
4. Wollen Sie schwimmen? = ඔබට පිහිනීමට අවශ්‍යද? (eng; Do you want to swim?)
5. Wollen Sie lernen? / Wollen Sie studieren? = ඔබට ඉගෙනගැනීමට අවශ්‍යද? (eng: Do you want to learn / study)
6. Wollen Sie kommen? = ඔබට පැමිණීමට අවශ්‍යද? (eng; Do you want to come?)
7. Wollen Sie parken? = ඔබට (රථය) ගාල් කිරීමට අවශ්‍යද? (eng; Do you want to park?)
8. Wollen Sie gehen? = ඔබට යාමට අවශ්‍යද? (eng; Do you want to go?)
9. Wollen Sie starten? = ඔබට ආරම්භ කිරීමට අවශ්‍යද? (eng; Do you want to start?)
10. Wollen Sie tanzen? = ඔබට නැටීමට අවශ්‍යද? (eng; Do you want to dance?)
11. mit mir = මා සමඟ (eng; with me)
12. Wollen Sie mit mir* tanzen? = ඔබට මා සමඟ නැටීමට අවශ්‍යද? (eng; Do you want to dance with me*?)
* ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා දෙකෙහි වාක්‍යක පද පෙළගැස්මේ අනුපිළිවෙල වෙනස් වන ආකාරය ඉහත නිදසුනෙන් ඔබට පැහැදිළි වන්නට ඇති. මෙම භාෂා දෙකෙහි සමානකම් මෙන්ම මෙවැනි අසමානකම් ද පවතින බව මා මින් පෙර සඳහන් කළා ඔබට මතකද?
භාෂාවක් අලුතෙන් ඉගෙනීමේදී අනවශ්‍ය කලබලය හෝ බරපතළ ව්‍යාකරණ නීතින් කරා යුහුසුළුව යාම සුදුසු වන්නේ නෑ. සරළව සුමටව භාෂාවක් ඉගෙනීම කලයුතු බව සිහි තබාගන්න. මෙම පාඩම් මාලාව සැහැල්ලුවෙන් පිළිවෙලින් අධ්‍යනය කරතොත් ඔබ ඉතා ඉක්මණින් ජර්මන් භාෂාව ඉගෙනගනීවී. මේ පිළිබඳ ඔබගේ අදහස් යෝජනා අගයකර සලකන බව කියන්න කැමතියි. ජය.
සැ.යු. ජර්මන් වචන උච්චාරණය ට උපදෙස් සඳහා කළින් පාඩම් අධ්‍යනය කරන්න.

Last edited: