බුදු පිළිමය විකුර්ති කරපු හැටි..!!!

බුදු පිළිමය විකුර්ති කරපු හැටි..!!!

මේකත් අර තමන් මෛත්‍රී බුදුන් කියා කියා ගන්නා නිවට පුද්ගලයාගේ හා ඔහුගේ වටා ගොනුවී සිටින​..නිර්මල බුදු දහම විනාශ කිරිම ..තම පරම අරමුණ කරගත් පිරිසකගෙ වැඩක්....!!!
ඇයි කාටවත් මේ කරන්න යන විනාසේ පේන්නෙ නැත්තෙ..


33652_1417977615043_1400719116_30989478_4863881_n.jpg

මේ තියෙන්නෙ ඒ facebook group eka...!!!

http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall

මෙයාලම තමයි අර මම කලින් දාපු ත්‍රෙඩ් එකේ මෛත්‍රී බුද්ධ facebook gruop කලේ..!!

කලින් දාපු ත්‍රෙඩ් එකට මෙතනින් යන්න​...

http://www.elakiri.com/forum/showthread.php?t=841188

මේ පුද්ගලයන් බෞද්ධ වෙසින් හිටියට මොවුන් සැබෑ බෞද්ධයන් නොවේ...!!!
මේ නිවටයන් ගේ පරම අභිලාෂය බුදු දහම විකුර්ති කර​..එය විනාස කර දැමීමයි..!!


mehema sutra buddagame ne..!!! balanna mun tripitayata mun hadapu sutra danava...!!!

Clipboard01-2.jpg

:angry::angry::angry::angry::angry:

Clipboard01-1.jpg


meke highlight karapu kotase thiyena lakuna balanna...!!!!

dan me tread eka balanna..!!!
meka dapu kena nam dan ban karala but eyala profile pic eka balanna...!!!

http://www.elakiri.com/forum/showthread.php?t=838571

Clipboard0222.jpg


danvath poddak kalpana karala balanna munge plans gana...!!!
:no::no::no::no::no::no:

shenl said:


menna munge rage thrama...!!!

shenl sahodaraya obatath mahath pin...!!!!


:(:(:(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :no::no::no::no: :no::no::no::no:
 
Last edited:
යාලුවනේ මෙයලට තව facebook group 1k තියෙනව​..!! ඒකෙ members la 5000කට vada ennava​..!!!

Clipboard04.jpg


අපි දැන් මේ වල හැම එකේම එක ප්‍රදානම කෙනෙක් ඉන්නව...ඒ තමයි මෙයා..!!

123.jpg


මෙයාගෙත් අර ලකුන ඒ විදියටම තියෙනව​...!!
125.jpg


හොදට බලන්න මෙයාත් කියන්නෙ එයාට ආගමක් නෑ කියල​...!!ඒත් එයා මේ වංචා කාර හැම Group එකකම වගේ Admin
අනිත් එක තමයි මේ අයගෙ වීඩියෝ සහ Audio චැනල් එක කරන් යන්නෙත් එයාගෙ නමින්..!!!

මෙයාට facebook fake account ගොඩක් තියෙනව​...!!!
මේකත් එකක්...!!

145.jpg

මේකත්
1.jpg


බලන්න මේ කුහක මිනිසුන් ගෙ වැඩ වල තරම​...!!! හිතන්න​...!! ඒ අය මේ නිර්මල බුදු දහම විනාශ කරන්න කොච්වර අර අදිනවද කියල​....!!!!

යාලුවො ටික දෙනෙක් අපිත් එක්ක මේ වැඩේට විරුද්දව වැඩ කරන්න එකතු උනා..!! ඒත් 75%ක් විතර බෞද්ධයො ඉන්න රටේ මෙහෙම දේකටවත් නැති බෞද්ධ කමින් මොනා කරන්නද​??????
හිතන්නට ඔබට ඉතිරි කරමි...!!!

තෙරුවණ් සරනයි....!!!
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුන්ට හෙන ගහන්න ඕන.......
    බෞද්ධ ආගමට නිගා කරන උන්ට දඩුවම් ලැබෙයි.......
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machyan oya group eka api report karawamu
    :) :) elakiri wage :D :D
    buduhamuduruwange ekak report kalama oya facebook eke inna eun kohomath ain karala dai un ithin apitamane kelinne :P

    me kalakanninta niyama danduwam hambei
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදු දහම කියන්නෙ පවිත්‍ර දහමක්
    ඒක කියල තියෙන්නෙ ඒහිපස්සිකෝ කියල ඒකයි
    කිසිම සැකයක් නෑ ඇවිත් බලන්න තියෙන්නෙ
    ඒත් එහෙම වෙනකොට බුද්ධිමතුන් මේ බුද්දාගමට නැඹුරු වෙනවා
    ඒත් දහම විකෘත්ති කරල ප්‍රචාරය කලාම එහෙම වෙන්නෙ නෑ
    එතකොට ඒ නොදන්න මිනිස්සු හිතන්නෙ බුද්ධාගමත් තවත්
    දේවවාදී ආගමක් මේකට ගිහින් වැඩක් නෑ කියල
    මුන් හදන්නෙ ටිකින් ටික අපේ මුල් විනාස කරල දාන්න

    සෝම හාමුදුරුවො අපෙන් උදුරගත්තෙත් ඒ වැඩ වල එක් කොටසක් විදිහට
    ඒත් තවමත් ඒ පිලිනම්ම්ද නිසි පරීක්ශණ වෙලා නෑ
    තවමත් ඒක රහසක්
     
    මේක මොකක්හරි අලුත් මුද්‍රාවක්ද

    eeka thamai ban kiyanne...!!!

    mun mara kuhakai...!!! mun aluthen sutra hadala eeva budu tripitake sutra ekka mix karanava..!!!

    facebook group ekata gihin balapan...!!!

    anith eka me mun hadala thiyena pilime colour eka gana hodata balapan..!!!

    siura diha balapan..!!!

    mee rupayata vadath asanna pilima thiyenne mona agamakada kiyala hithala balapan...!!!
    :no::no::no::no::no::no::no::no: :no::no::no:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේක මොකක්හරි අලුත් මුද්‍රාවක්ද


    අලුත් මුද්‍රාවක් නම් නෙමෙයි ඒත්
    අපේ බුදු ධහම වලපල්ලට ඇදගෙන යන්න
    ටිකෙන් ටික විනාස කරන්න දරන
    තවත් එක මෝඩ උත්සහායක්
     
    බුදු දහම කියන්නෙ පවිත්‍ර දහමක්
    ඒක කියල තියෙන්නෙ ඒහිපස්සිකෝ කියල ඒකයි
    කිසිම සැකයක් නෑ ඇවිත් බලන්න තියෙන්නෙ
    ඒත් එහෙම වෙනකොට බුද්ධිමතුන් මේ බුද්දාගමට නැඹුරු වෙනවා
    ඒත් දහම විකෘත්ති කරල ප්‍රචාරය කලාම එහෙම වෙන්නෙ නෑ
    එතකොට ඒ නොදන්න මිනිස්සු හිතන්නෙ බුද්ධාගමත් තවත්
    දේවවාදී ආගමක් මේකට ගිහින් වැඩක් නෑ කියල
    මුන් හදන්නෙ ටිකින් ටික අපේ මුල් විනාස කරල දාන්න

    සෝම හාමුදුරුවො අපෙන් උදුරගත්තෙත් ඒ වැඩ වල එක් කොටසක් විදිහට
    ඒත් තවමත් ඒ පිලිනම්ම්ද නිසි පරීක්ශණ වෙලා නෑ
    තවමත් ඒක රහසක්

    siravata machan..!!! mun apita vada puduma kapatie..!! mun bohoma sukshama buddhism vala mula kapanna try karanne..!!!

    ee vade karaganna mun boruvata buddhist la vage raga panava...!!!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry: