මරුවා සමග වාසේ

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මරුවා සමග වාසේ

    හුගක් කාලෙකට පස්සේ ඔන්න ඉතින් මම අපහු මගේ පුරුදු වැඩේ පටන් ගත්තා...
    සිරස FM එකේ ටාසන් බාප්පාගේ අලුත්ම චිත්‍රපටයක් අදත් මම ගෙනාව...වෙනදා වගේම කටිටිය අහල බලල comment එකක් දලා යන්නකෝ...
    මේ අද 2010/11/18 විකාශය වු වැඩසටහනේ චිත්‍රපටයයි...




    මේ මම දාපු ටාසන් බාප්පාගේ චිත්‍රපටවලින් වැඩි දෙනා කැමති වුන ඒවා ටිකක්... බලපු නැති අය අහලා බලන්නකෝ
    11.gif


    ටයිටැනික් NEW Version

    දඩුබස්නාමානය New version

    නිධානය චිත්‍රපටිය New Version

    එදත් චන්ඩියා අදත් චන්ඩියා NEW Version

    අද්භුත ආගන්තුකයා

    කරුමක්කාරයෝ අලුත්ම චිත්‍රපටය

    හුනුවටයේ කතාව New version

    Border Hindi film New version



    thread එක බලන්න වෙලාවක් වෙන් කලාට බොහොම ස්තුතියි :) :) :) :)