ජීවිතය විදින්න III
බිරිඳ Swapping සදහා කැමති කරගන්නේ කොහොමද
අද අපි කතා කරමු ඔබේ බිරිද හෝ සහකාරිය Swapping සදහා කැමති කරගන්න නැත්තම් Swinger කෙනෙක් කරගන්න උපාය.... ගොඩක් සතුටුයි මගේ අන්තිම පොස්ට් එකටත් හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ගොඩක් අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ Swinger's ගැන කියලා ලැබුන ප්‍රතිචාර වලින් දැනුනා. ඉතින් අපි තවත් ඒ ගැන කතා කරමු.
හුගක් දෙනෙක් Swap වලට ආසයි කියලා පළවෙනි පෝස්ට් එක ශෙයාර් කරපු, ඒක රී පෝස්ට් කරපු 100කට වැඩි අයගෙන් පේනවා. නමුත් ඇත්තටම එයාලා ඔක්කෝම Swinger ලා ද? ඇත්තටම බොහෝ විට ඒකෙන් ඇත්තම Swap කපල් 10ක් වත් නැතුව ඇති. හේතුව ගොඩක් අය කැමති වුනාට ඒ අදහස තමුන්ගේ විවාහක බිරිදට හෝ සැමියාට කියන්න බයයි. මේක කියලා කසාද ජීවිතේත් නැති කරගන්න බෑ. මං වල් මිනිහෙක්, වල් ගෑණියෙක් කියලා හිතයි කියලා හැමෝම බයයි. අපි එහෙම හිතුවොත් ඇත්තටම අන්තිමට හිතලා හිතලා පිස්සෙක් වුනත් ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. ඔයාලා ලොකු පීඩනයකින් ලිංගික ජීවිතේ අපායක් කරගන්න එකයි වෙන්නේ. ගොඩක්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ පිරිමි පාර්ශවේ කට්ටියට. ඉතින් අද අපි කතා කරමු ඒක ජයගන්න හැටි. ඔයාලා soft Swap or full Swap වෙන්න පුලුවන්. නමුත් මේ කුමක් වුනත් මේක උදව් වෙයි. මම නම් උපදෙස් දෙන්නේ Full Swap වලට යන්න කලනි Soft Swap කිහිප වතාවක් වත් උත්සාහ කරලා බලන්න.
01- වඩාත් සමාජශීලි වන්න. මුලින්ම සහකරිය සමාජ ශීලී කෙනෙක් කරන්න. නිතර අන් අය හා සුහදව හැසිරෙන්නේ නැති තනි වුන කෙනෙක් කොහෙත්ම ලිංගික අත්දැකීම් බෙදා හදා ගන්නේ නෑ. ඔබේ සහකාරිය අන් අයගේ සැප දුක විමසන කෙනෙක් බවට පත්වන තුරු මේක සාර්ථක වෙන්නේ නෑ. Swap කියන්නේ ඔබ දෙදෙනාගේ ජීවිතේ ලගම බාහිර ඇසුර බව අමතක කරන්න එපා. කලින් Swap අත්දැකීම් ඇති Couple හැකිනම් ඇසුරු කරන්න සලස්වන්න.
02- සැමවිටම ඇය අගය කරන්න. ඔබගේ බිරිද ගේ හැකියාවන් හැම විටම අගය කරලා කතා කරන්න. ඔිබේ බිරිද ගෙන් ඔබ තෘප්තිමත් බව ඇයට නිතරම පෙන්වන්න. ඔබේ අවශ්‍ය තාව කුමක් වුනත් දෙන්නා අතර හොද සම්බන්ධයක් නැතුව තවත් සම්භන්ධයක් පවත්වන්න බෑ. ඇයට හොදම සහකරු ඔබ බව හැම වෙලාවෙම පෙන්වන්න. හැම විටම ඇය ඔබේ ජීවිතේ වැදගත්ම කෙනා බව පෙන්වන්න. ජීවිතේ හැම දෙයක්ම බෙදා හදාගන්න.
03- ලිංගික අදහස් අත්දැකීම් ආශාවන් බෙදා හදා ගන්න. ඔබගේ බිරිදත් සමග ලිංගික අසුර ගැන ඔබේ අදහස් අත්දැකීම් ආශාවන් නිතරම කතා කරන්න. ඇය කරන දේ හොදයි නම් ඒක හැමවෙලාවෙම ඇයට දන්වන්න. ඇය කරන දේ ඔබට අපහසු නම් ඒකත් ඇයට කියන්න. දෙන්නා අතර හොද සම්භන්ධයක් තියාගන්න.
04- Swap ගැන අවබෝධ කරදෙන්න මොකද්ද Swap? කියන එක හරියට ඇයට කියලා දෙන්න. මගේ පළවෙනි පෝස්ට් එක ඔයාලාට ඒකට උදව් වෙයි. හැම වෙලාවේම ඒක ඇයට පහදලා දෙන්න මේ උත්සාහ කරන්නේ ඇය වෙනුවට කෙනෙක් හොයා ගන්න නොවන වග. ඇයගේ තැන වෙන කෙනෙක්ට නොදෙන බව තරයේ අවබෝධ කරදෙන්න. මේ තුලින් දෙන්නා අතර තියෙන ලිංගික අවබෝදය නොබිදෙන බව තේරුම් කරලා දෙන්න. මේ සම්භන්ධයෙන් පිට වෙන කෙනෙක් සොයා හොරෙන් නොයන්න වග බලා ගන්න. හැම විටම ඇයට අවංක වෙන්න. Swap කියන වචනේ පලමු වතාවට අහන වෙලාවේ ඇයගෙන් හෝ ඔහුගෙන් හොද ප්‍රතිචාරයක් නොලැබෙන්න පුලුවන්. ඒක ගැන බොහොම මෘදුවට කතා කරන්න. කිසිම වෙලාවක එහෙම කරන්න බල කරන්න එපා. හැම වෙලාවෙම ඇයට අවශ්‍ය කාලය දෙන්න ඒක තේරුම් ගන්න.
05- Swap කපල් සෙවීමේදී ප්‍රවේසම් වන්න. ඔබේ බිරිද මේ සදහා සූදානම් යැයි ඔබා හැගෙනවා නම් දැන් තවත් කපල් එකක් හොයාගන්න පුලුවන්. නමුත් මේ සදහා පවුලේ ලගම හිතවත් යුවලක් යොදා නොගන්නේ නම් වඩාත් හොදයි. හැමවෙලාවෙම තොරාගැනීමේ අයිතිය බිරිදට දෙන්න.
ඒකට හේතු දෙකක් තියෙනවා. 1 ඇය මේකට ආදුනිකයි. පළමු යුවල ප්‍රිය මනාප නැත්තම් ආරම්භයට පෙරම අවසන් වෙයි. 2 තීරණ ගැනිමේ අයිතිය පාලනය ඇය සතු බව දැනෙන විට කාන්තාව ලිංගික කාර්‍යෙදී වඩාත් උද්යෝගිමත්. ඒ වගේම Control Switch එක ඇගේ අතේ ඇති බව දැනෙන විට සීමාව ඉක්මවා ඔබ නොයන බවට ඒ මගින් ඇයට සහතික වෙනවා. ඔබේ බිරිද හෝ පෙම්වතිය Swinger කෙනෙක් වෙනවා කියන්නේ ඔබට සතුටට කාරණයක්. නමුත් ඔබ වැරදි ආකාරයෙන් මෙය සිදු කලොත් ඇය හා මේ සතුට විදීමේ අවස්ථාව සහමුලින්ම නැති වෙන බව තරයේ මතක තියාගන්න. අනිසි ලෙස මේ සදහා යොමු වෙන්න කාන්තාවට ලොකු බලපෑමක් සිදු කලොත් අනිවාර්‍යයෙන් ඇය Swap ප්‍රතික්ෂේප කරනවා, විතරක් නෙමේ ඔබවත් ප්‍රතික්ෂේප කරනු ඇත. ඇයට ඇයගේ සතුට සොයා යන්න ඉඩ දීම තුලින් ඔබත් සතුටු වන්න පුරුදු වෙන්න. සැම විටම මේ දේවල් පෞද්ගලික ජීවිතයට බලපෑම් කිරීමට ඉඩ නොදීමට වග බලාගන්න.
තීරණ ගැනීමේ අයිතිය කාගෙන් වත් උදුරානොගන්න හැම වෙලාවෙම වග බලාගන්න. මම සතුටු වෙන්නේ ඔයාලාගේ කමෙන්ට් වලින්. හොද නරක ඔයාලාගේ අත්දැකීම් සහ එකතුවෙන්න ඕන හැමදෙයක්ම මට ලියන්න. බොහොම ස්තූතියි !!!
- උපුටාගැනිම - රුවන් මධූගෙනි.
ජීවිතය විදින්න I https://www.elakiri.com/forum/showthread.php?t=1869159
ජීවිතය විදින්න IIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184
ජීවිතය විදින්න IIIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387
ජීවිතය විදින්න IVhttps://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395
ජීවිතය විදින්න Vhttps://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404

Last edited: