ජීවිතය විදින්න IV

Jonathan007

Active member
  • Jul 10, 2018
    130
    100
    43
    ජීවිතය විදින්න IV

    Swinger Lifestyle ගැන කෘතුහලයෙන් පසුවන්නෙක් ද?

    ඔබත් Swinger Lifestyle ගැන කෘතුහලයෙන් පසුවන්නෙක් ද? ඇත්තටම ලංකාවේ Swingers ලා ඉන්නවාද? ලංකාවේ ලිංගික පසුබිම මොකද්ද? මේ ඒ ගැන අදහස් කිහිපයක් Swinger Lifestyle ඇත්තටම මේක ජීවිතේට හොද දෙයක්ද නැත්තම් නරක දෙයක්ද? ඔයාලා මගේ පරණ පෝස්ට් 4 කියෙව්වා නම් මේ ගැන හොද අවබෝදෙකින් ඇති. නමුත් අලුත් කෙනෙක්ට මේ ගැන මූලික අදහසක් දෙන්නයි මම මේක ලියන්නේ. අනික් අයටත් යමක් ගන්න බැරිවෙන එකක් නහැ.

    Swingers කියන්නේ ඒකපාර්ශවික ලිංගික සම්භන්ධයෙන් ඔබ්බට ගිය සම්භන්ධයක්. හුගක් දුරට මේක සිද්ධ වෙන්නේ කපල් දෙකක් අතරේ. එහිදී තම සහකරුට හෝ සහකාරියට අනික් පුද්ගලයාගේ පහස ලබන්න නිදහස ලබාදීමක් සිදුවෙනවා සහ එය දකිමින් සතුටුවීමත් සිදුවෙනවා. අපි බලමු ලංකාවේ ලිංගික පරිසරය.

    1) සමීක්ෂණ වාර්ථා පෙන්වන පරිදි අපේ රටේ ගැහැණු ළමයි පළමු ලිංගික අත්දැකීම ලබන වයස සාමාණ්‍ය අවුරුදු 15ත් 16ත් අතර. පිරිමි ළමයෙක් 18ත් 19ත් අතර.

    2) ගැහැණු කෙනෙක් අවුරුදු 40 වෙනකොට තම ස්වාමිපුර්ශයාට අමතරව තව අයෙක් සමග ලිංගිකව හැසිරී තිබීමේ සම්භාවිතාව 85%ක්. (කිසිම අවස්ථාවක ලිංගික සම්භන්ධකමක් නොපැවැත්වූ හෝ අවිවාහක කාන්තාවන් 1%ක් ද ඉතිරි 15% අතර සිටිනවා)

    3) පොලිස් වාර්ථා අනුව ලංකාවේ 45 000ත් 50 000ත් අතර ගණිකාවන් සිටිනවා. (ඉන් 60% ක් අර්ධ කාලීන ගණිකා වෘත්තියේ යෙදෙන අතර බොහෝවිට සමාජයේ පෙනීසිටින්නේ පිළිගත් රැකියවක නියුතු අයෙක් ලෙසයි) *ඒ කියන්නේ අවුරුදු 15-60ත් අතර පිරිමි 127කට එක් ගණිකාවක් ඉන්නවා.

    4) ජනගහනයෙන් 1%ක් ලිංගිකව සම්ප්රේනශනය වන රෝග (STD) වලින් පෙලෙනවා. දැන් මම ඉහත දක්වපු කාරණා බලපුවාම ඔයාලාටම හිතන්න පුලුවන් මේ වගේ පසුබිමක විවාහට තුල පමණක් ලිංගිකව හැසිරෙන යුවලක් කියන්නේ සමස්ථ විවාහක ජනගහනයෙන් 3-4%ටත් අඩු ප්‍රමාණයක් බව. ඉතිරි 96-97%ක් දෙදෙනාගෙන් අඩුම තරමේ එක් අයෙකු හෝ ඉන් පිට සම්භන්ධ කමක් පවත්වනවා. නමුත් බෙහෝ විට මේකේ දී සිද්ධ වෙන්නේ ඉහතා රහසිගත අනියම් සම්භන්ධ ලෙසින්. නැතිනම් ගණිකා ඇසුරක් ලෙසින්. ඒක තම සහකරුට සගවන්න 99%ක්ම දැඩිලෙස උත්සාහ කරනවා. එහි බරපතලකම

    a. ඒකේ බරපතලම කාරණය නම් විවාහය තුල විශ්වාසය බිදවැටීම. තවත් අයෙක් හෝ කිහිපයක් සමග පවත්වන රහසිගත සම්භන්ධය නිසා තම සහකරුට අසාදාරණයක් සිදුකල බව සැමවිටම සිතේ වරදකාරී හැගීමක් ජනිත කරනවා. ඒ නිසා තම සහකරු සමග ලිංගික හැසිරීම අතෘප්තිකර හැගීමක් ගෙනදෙන අතර දෙදෙනාගේ සම්භන්ධය දුරස් වෙනවා. තම දරුවන්ට පවා මුහුණ දීමේදී මානසිකව මෙය බලපානවා. මෙහි අවසානය බොහෝ විට මානසික ආතති තත්වයක් දක්වා දිවෙනවා. යම් හෙයකින් මෙහි රහසිගත බව බිදුනොත් බොහෝ විට විවාහය දෙදරායෑම පවා සිදුවෙනවා.

    b. STD පැතිරීමේ අවධානම. ගණිකා ඇසුරෙන් වගේම අනියම් ඇසුරවල් තුලින් පවා ලිංගිකව සම්ප්රේවශණය වන රෝග ඇති වෙන්න පුලුවන්. මෙහි අවධානම වඩාත් තීර්ව වන්නේ අනියම් ඇසුරකදී අනියම් සහකරු තමන් සමග පමණක් සම්භන්ධකම් පවත්වනවා යැයි ස්ව්යං විශ්වාසයකට පැමිනීමයි. ඒ වගේම තම විවාහක සහකරු මේ ගැන නොදන්නා බැවින් ඔහු හෝ ඇයටත් මේ මගින් සංප්‍රේෂණය වීමේ විශාල අවධානමක් තියෙනවා.

    මෙවැනි තත්ව ඇතිවෙන්න ලොකුම හේතුවක් අපේ රටේ අය ලිංගිකත්වය ගැන කතා කරන්න මැලි වීම. පාසලේදී නිසි ලිංගික අධ්‍යාපනයක් නොලබන ළමයි අනිවාර්යේයන් ඒ ගැන කෘතුහලයෙන් පෙලෙනවා. මේකට පිළිතුරු සොයා යන්න වෙන්නේ වැරදි පාරකින්. සමීක්ෂණ වාර්ථා අනුව බොහෝ විට ගැහැණු ළමයි තම පළවෙනි ලිංගික අත්දැකීම ලබන්නේ ඒ ගැන කිසිම අවබෝධයකින් තොරව. ඇතැම් විට තම කැමැත්තකින්ද තොරවයි මේ සිදුවීම වෙන්නේ. කෘතුහලය බිය නිසා ඔවුන් ඇත්තටම මේ ගැන කිසිවෙකුට හෙලි නොකිරීමට වග බලාගන්නවා. මෙවැනි සිදුවීම් කොතෙකුත් වාර්ථා වුනත් වාර්ථා නොවෙන ප්ර මාණය ඒ වගේ සියගුණයකට වැඩි බවයි සමාජ විශ්ලේශකයන්ගේ අදහස.

    මෙලෙස සමාජයට ඇතුල් වෙන තරුණ පිරිස විවාහය තුල ලිංගික ඇසුර ගැන තම සහකරු සමග අදහස් හුවමාරු කරගැනීමත් ඉතාම කුඩා සීමාවකට ඇහිරෙනවා. තම ආශාවන්, අදහස්, වගේම සහකරුගේ අදහස් ඇත්තටම විමසීමක් සිදුවෙනවා ඉතාම අල්පයි. ඒ වගේම ඒවා දැනගත්තොත් ප්‍රශ්ණ ඇතිවෙයි කියන බය නිසා තම ආශාවන් සිත ඇතුලේම යටපත් කරගන්නවා. නමුත් අනියම් ඇසුරකදී හෝ ගණිකා ඇසුරකදී ඉහත සීමාවන් බිදගෙන යන්න පුලුවන් කියන දුරුමතය සමාජය ගිලගෙන තියෙනවා.

    ***අපි කියන්නේ නෑ මේ අනියම් සම්භන්ධ සහ ගණිකා ඇසුරට එකම පිළිතුර Swingers කියලා. නමුත් අපි බලමු මේ දෙකේ හොද නරක මොනවාද කියන එක*** තම සහකරුගේ අවසරය, ලිංගික තෘප්තිය, මානසික තෘප්තිය සහ ආරක්ෂාව

    Swingers lifestyle එකට එන සියළු දෙනා ලිංගිකත්වය ගැන ඉතා ගැඹුරින් අදහස් හුවමාරු කරගන්න බව කියන්න ඕන. දෙදෙනාගේ ඒ සම්භන්ධ අවබෝධය තමයි මේ තත්වයට එන්න ඉඩ හදලා දෙන්නේ. Swingers couple තම සහකරුට ලිංගිකව වංචනික වෙන්නේ නෑ. මෙතනදී ලිංගික සම්භන්ධයට එහා ගිය ආදරයක් ඇතිවීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අනියම් ඇසුරකදී මෙන් නොව මෙහිදී ලිංගික ඇසුරක් ඇති වුනත් එහි උපරිම ආරක්ෂාව සහ සීමා කඩ නොවෙන බව දෙදෙනාට හොද විශ්වාසයක් ඇතිවෙනවා.

    ඒ තුලින් ගොඩ නැගෙන විශ්වාසය අනියම් ඇසුරකින් බිදවැටෙන විශ්වාසයට හාත්පස විරුද්ධ හොද ප්‍රතිඵලයක් ගෙන එනවා. අනියම් ඇසුරකදී ඇති බිය, වංචනික සිත මෙහිදී බලනොපාන බැවින් ඇත්තටම ලිංගිකව හොද තෘප්තියක් ලබන්න මේහා සම්භන්ධ වෙන පිරිසට අවස්ථාව ලැබෙනවා. බටහිර සමීක්ෂණ වාර්ථා පවසන පරිදි Swinger Couple 90%ක් විවාහකයින් වන අතර. 79% ක්ම Swinger Couple තම අත්දැකීම ගැන ඉතා තෘප්තිකරව කතා කරනවා. Swinger Couple 78% තම සමස්ථ ජීවිතය ඉතාම තෘප්තිකර බව පවසන අතර, සමස්ථ ජනගහනයෙන් 45%ක් පමණයි තම ජීවිතට තෘප්තිකර බව ප්‍රකාශ කරන්නේ. ලිංගික විවිදත්වය, අභියෝගත්මක බව නිසා තම ජීවිත නැවුම් කරන බවයි ඊට සම්භන්ධ වුන බොහෝ දෙනාගේ මතය.

    ඇත්තටම Swinger Couple එකක් කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඒ දෙන්නා ලිංගිකව තෘප්තිමත් නැහැ කියන එක. ඒ වගේම දෙන්නාට සම්භන්ධකම දිගටම පවත්වා ගැනීමේ ගැටළුවක් තියෙනවා කියන එක අදහස් වෙන්නේ නෑ.

    Swinger Couple කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් තම සහකරු සමග හොද ගැඹුරු සම්භන්ධයක් ඇති, තමුන්ගෙන් පමණක් සතුතට පත්විය යුතුයි කියා සීමා නොකරන තම සහකරුට තවත් කෙනෙක්ගෙන් වෙනස් ආකාරයකට තෘප්තිමත් වීමට ඉඩ දීමට තරම් විවෘත්ත මනසක් ඇති දෙදෙනෙක්. ඇත්තටම මේ ආකාරයෙන් තම අත්දැකීම් බෙදාහදාගන්න අයට තමුන්ගේ ආශාවන් වගේම සහකරුගේ ආශාවන් ගැනත් හොද අත්දැකීමක් ලබාගන්න මේ මගින් ඉඩ හැදෙනවා. Swinger Couple එකක් ඉතාම විශ්වාස කටයුතුයි.

    Swinger නොවන අය හිතන්නේ Swingers කිසිසේත්ම විශ්වාස කරන්න බැරි අය විදිහටයි. නමුත් මෙහි සැබෑව නම් ඔවුන් දෙදෙනා තුල කිසිම විටක බොරුවක් සිදුවන්නේ නෑ. ඔවුන් දෙදෙනා තම ලිංගික ජීවිතය ගැන තම තමුන්ට වගේම අනික් අයටත් විවෘත්ත වෙනවා. තම සහකරුට තවත් කෙනෙක් සමග ලිංගික ඇසුරකට ඉඩදීම යනු දෙදෙනා අතර ඇති විශ්වාසය, අවංකත්වය, ගෞරවය සහ නිරහංකාර කම සංඛේතවත් කරනවා. ඒ තුලින්ම ඒ අය අතර ඇති සම්භන්ධය ශක්තිමත් වෙන අතර Swinger නොවන අය පවත්වන අනියම් සම්භන්ධ තුලින් ඇතිවන අවිශ්වාස දායක බව මෙතන නැහැ.

    Swinger Lifestyle සහ පෞද්ගලික ජීවිතය. බොහෝ දෙනෙක් දරණ වැරදි මතයක් තමයි Swinger Lifestyle එකට ඇතුල් වෙන අයගේ ජීවිතේ ඒ වටා ගොඩනැගෙනවා කියන එක. ඒක අමූලික බොරුවක්. Swinger Lifestyle කියන්නේ රෝගයක් නෙමෙයි. ඒක ලිංගික සම්භන්ධතාවක එක් අවස්තාවක් පමණයි. ඒක ඔබට ගැලපෙන්න පුලුවන්. නැති වෙන්න පුලුවන්. අනියම් සම්භන්ධයක් වගේ ඒ ගැන වෙහෙසෙන්න, ප්‍රෙව්සම් කරන්න, සැකයෙන් කල් ගෙවන්න දෙයක් නෑ. Swinger Couple එකකට අනික් හැමෝටම වගේ සාමාණ්‍ය විනෝදාංශ, සාමාණ්‍ය පවුලක්, සාමාණ්‍ය රැකියාවක් තිබෙනවා.

    ඔවුන්ට Swinger නොවන අනික් අයත් එක්ක ලිංගික නොවන සම්භන්ධකම් පැවැත්වීමේ ගැටලුවක් නැහැ. ලිංගික සම්භන්ධ කම් ගැන දරණ මතය යම් පමණකින් විවෘත්ත වුන පමණින් ඔවුන් සාමාණ්‍ය සමාජයෙන් වෙනස් පිරිසක් වෙන්නේ නෑ. ඔවුන් බොහොම සුහද ශීලීව අන් අය සමග හැසිරෙන බව පමණක් සාමාණ්‍ය පුද්ගලයන්ට වඩා වෙනසක් දකින්න පුලුවන්.

    *** අපි බලමු ලංකාවේ ලිංගික සංස්කෘතිය*** මේ මාතෘකාව කතා කරනකොට සුචරිතවාදීන් මට බුරාහැලෙන්න ගන්නවා. නමුත් කියන්න ඕන ඒ සුචරිතවාදී සුදු රෙද්ද පොරවන් මේ දේවල් කතා කිරීම වාරණය කරණ පුද්ගලයන් තමයි ලංකාවේ ලිංගික පරිහානියට වැඩියෙන්ම වග කියන්න ඕන කියලා. අපේ ලොකු මතයක් තියෙනවා, විවාහයට පෙර ලිංගිකව නොහැසිරිය යුතුයි කියලා. ඒ වගේම විවාහයට පිටින් ලිංගිකව නොහැසිරිය යුතුයි කියලා. එක් පුද්ගලයෙක් සමග පමණක් ලිංගිකව හැසිරිය යුතුයි කියලා මතයක් අපිට තියෙනවා.

    ලංකාවේ ඉතිහාසය ගත්තාම ඒක බුදු දහමත් එක්ක ගොඩනැගෙනවා කියලා තමයි පිළිගැනීම. එතකොට බුදු දහමේ කියලා තියෙනවාද විවාහයට පෙර ලිංගිකව නොහැසිරිය යුතුයි කියලා? ඒ වගේම එක් පුද්ගලයෙක් සමග පමණක් ලිංගිකව හැසිරිය යුතුයි කියලා? දැන් එහෙම තිබුනා නම් බුදු දහම අනුගමනය කරපු, ඒක රැකගත්තු, ස්වාමීන් වහන්සේලාගේ මග පෙන්වීම අනුව දැහැමින් රට පාලනය කරපු රජවරුන්ට හිටියේ එක බිරිදක් ද? බුදුන් වැදලා දවස පටන් ගත්තු අහින්සක ගැමියෝ එකගෙයි කෑම කලේ නැද්ද? ඉතිහාසය ගත්තාම සහෝදරිය සමග පවුල් කාපු අය කොතෙකුත් වාර්ථා වෙනවාද? මේවා කාමය වරදවා හැසිරීම කියන ශික්ෂා පදයට පටහැනිද?

    ඇත්තම කතාව බටහිර වික්ටෝරියානු සංස්කෘතිය පැමිණෙන තුරු ලංකාවේ මේ දේවල් පැවතුනා. ගණිකා වෘතිය පවා නීතියේ බාධාවකින් තොරව පැවතුනා. මින් බුදු දහමේ පෙන්වා දෙන කාම මිත්‍යාචාරය කියන එකට යටත් වෙන්නේ ගණිකා ඇසුර පමණයි. ඒ වගේම පර අඹු ඇසුර කාම මිත්‍යාචාරයක් වෙන්නේ ඒක රහසින් අනවසරයෙන් සිදුවුන අනියම් සම්භන්ධයක් වන තාක් පමණයි. විවාහයට පිට සිදුවෙන සම්භන්ධකම් ගැන කතා කරන්නේ විවාහය කියන සංකල්පය සුද්දා දීලා ගිය නිසායි.

    පැරැණි ගැමියන් පොතේ ලියලා ගිවිසුම් ගහලා විවාහ වුනේ නෑ. රදලයන් විතරයි උත්සවාකරයෙන් කසාද බැන්දේ. අද ඒක බහලත්කාරයෙන් අපිට පැටවිලා තියෙනවා. ඒ වගේම බොහෝ විට ගැමි කාන්තාවට අවුරුදු 14-15 වන විට පවුලක් වුනා බටහිර ජාතිකයින් තම සිතැගි පරිදි ස්වදේශික කාන්තාවන් අපහරණය කරලා අපිට බොරු වික්ටෝරියානු සංස්කෘතියක් බලෙන් පටවලා ගියා. අපේ ඉතිහාසය ගැන අපේ සංස්කෘතිය ගැන මහ ඉහලින් කතාකරන අපි තවමත් හිතන්නේ පතන්නේ බටහිර ජාතිකයින් දීලා ගිය මතිමතාන්තර අනුව. නමුත් හාස්‍යජනකම සිදුවීම, බටහිර ජාතිකයින් ඔවුන්ගේ රටවල් තුල ලිංගික නිදහස, විවෘත්ත මානසිකත්වයක් ඇතිකරීමයි.

    මේ වික්ටෝරියානු සංස්කෘතියේ හොද පැත්තකුත් නැතුවාම නොවෙයි. හොද නම් අඩු වයසින් විවාහ වීම යම් තරමකින් සීමා වීමයි. ඒකෙන් සුද්දා සීමා කරන්න බලාපොරොත්තු වුන දේ තමයි අවුරුදු 14න් 15න් ළමයි හදන අම්මා කෙනෙක් ළමයි 10-15ක් හදන්න තියෙන හැකියාව අඩු කරන එක. ඒක සුද්දාට පාලනයට පහසුවක් වුනා. සුද්දා මේ දේවල් අපිට දීලා ගියේ ආදරේට නොවන බව කවුරුත් කල්පනා කරන්න ඕන.

    ***Swinger Lifestyle ලංකාවේ වර්ථමාණ තත්වය*** ගොඩක් වෙලාවට රදළ පවුල් අතර මේ දේවල් කාලෙක ඉදන් පැවතුනා. නමුත් මෑතක් වන තුරු ඒක මධ්‍යම පාන්තිකයන් අතරට ආවේ නෑ. ඒකටත් එක හේතුවත් සුද්දා දීලා ගිය වහල් මානසිකත්වය.

    රාත්‍රී සමාජ ශාලා තුල, හෝටල් තුල වෙනත් නම් වලින් හදුන්වා ගනිමින් Swinger Party ලංකාව තුලත් කලක පටන් සිද්ධ වෙනවා. නමුත් මේවාට විශාල වශයෙන් මුදල් වැය වන නිසා සාමාණ්‍ය කෙනෙක්ට ඇතුල් වෙන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ දේවල් ප්‍රසිද්ධ නොවීතියාගන්නත් පහසු වුනා. උදාහරණ ඇතැම් ප්‍රසිද්ධ පුද්ගල නාම ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරයි. මම ලංකාවේ ඒ ගැන දැනගත්තු පළවෙනි අවස්ථාව කියන්නම්.

    මම එක් වරක් 2008-2009 දි පමණ ව්‍යාපාරික කටයුත්තකට නුගේගොඩ අවට ප්‍රසිද්ධ කළා පවුලක පුතෙක් හම්බුවෙන්න ගෙදරට ගියා. මම උදේ වරුවක දුන්නු වෙලාවට පැය භාගයක් විතර කලින් එතනට ගියා. විශාල පැරණි ගෙදර ඉස්තෝප්පුවේ අපි දෙන්නා කතාකරමින් ඉන්න අතරේ අදාල පුද්ගලයාගේ බිරිද රාත්‍රී ඇදුමින්ම හිරි අරිමින් තවත් පිරිමියෙක් සමග කාමරෙන් එළියට ආවේ අපි දෙන්නාගේ කතාව අමතක කරමින්. ඒ වෙනවිටත් නිවසේ අදාල පුද්ගලයාගේ මව සහ පියා සිටියා. අදටත් අදාල කලාකරුවා ප්‍රසිද්ධ වේදිකාව මත බිරිද සමගින් පෙනීසිටිනවා දකින්න පුලුවන්. ඒ දවස්වල මටත් ඒක ලොකු විශ්මයක් වුනත් දැන් මට ඒ අවස්ථාව තේරුම් ගන්න පුලුවන්.

    වර්ථමානයේ හදුනාගත් Swinger Couple කිහිපයක් FB එකේ දකින්න පුලුවන්. නමුත් ලොකුම ගැටලුව නම් මේ අතර සිටින දහස්ගානක් වෙච්ච බොරු කාරයෝ නිසා FB එකෙන් සම්භන්ධකමක් තෝරාගන්න ඇති බිය. ඒ තුලින් සැබෑ Swingers හට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා වගේම, බොරු කරන පුද්ගලයන් තමුන්ටත් ලොකු හානියක් කරගන්නවා. ඔවුන් මේ ආකරයෙන් ප්‍රොෆයිල් හදන් අනික් අය රැවැටීමට උත්සාහ දැරීම තුලින් තමුන්ම රැවැටෙන අතර සැබෑ Swingers ලා මෙන් නොව මානසික රෝගී ස්වරූපයෙන් දවසම මේකේම ගත කරනවා. බොරුවට හැමෝටම චැට් කරනවා. හැබැයි කිසිම දෙයක් එයාලාට ලැබෙන්නේ නෑ. ඒක තම පෞද්ගලික ජීවිතයට විශාල හානියක් කරගන්න බව එයාලා වත් දන්නේ නෑ. ගොඩක් දිග වැඩි වුනා වගෙයි. ආපහු වෙලාවක වැදගත් යමක් එක්ක ලියනම්. මේ ගැන අදහස් ඔයාලාටත් ඇති. ඒවාත් ලියනවා නම් ගොඩක් ස්තූතියි. අනික් අයටත් මේ දේවල් බෙදාගන්න කියලා මතක් කරනවා. ස්තූතියි!

    - උපුටාගැනිම - රුවන් මධූගෙනි.

    ජීවිතය විදින්න I https://www.elakiri.com/forum/showthread.php?t=1869159

    ජීවිතය විදින්න IIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644184#post23644184

    ජීවිතය විදින්න IIIhttps://www.elakiri.com/forum/showthread.php?p=23644387#post23644387

    ජීවිතය විදින්න IVhttps://www.elakiri.com/forum/showthread.php?p=23644395#post23644395

    ජීවිතය විදින්න Vhttps://www.elakiri.com/forum/showthread.php?p=23644404#post23644404
     
    Last edited: