දැනගෙන පරිස්සම් වෙමු-USB Virus වලින් බේරෙමු...!!!
USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අතේ නැති කෙනෙක් හොයා ගන්නත් ටිකක් අමාරුයි.!
ඒ වගේම තමා ඒකෙන් අපිට ලැබෙන පහසුකම්.! 
ඒ උනාට ඉතිං මේවා වෙන කොම්පියුටරේක ගහලා වැඩගන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි පැණි කනවා වගේ වැඩක් තමා.!
අපිට Up to date වයිරස් ගාඩ් තිබුනත් විශේෂයෙන්ම මේ USB වලින් එන Autorun වයිරස්, වර්ම්ස් වගේ ඒවා අල්ලනවා අඩුයි.!
ඉතිං ඉති මේවා එන්න ප්‍රධාන හේතුවක් තමා මේ ගොඩාක් ඩ්‍රයිව්ස් මැෂින් එකට ගහපු ගමන් ඔටෝ ප්ලේ වීම.!
ඉතිං අපේ වයිරස් ගාඩ් වලින් ඕක අල්ලන්නත් කලින්ම වැඩේ වෙලා ඉවරයි.! ඒක නිසා මේ Autoplay පහසුකම ඩිසේබල් කරගන්න තරමට අපිට හොඳයි!
Windows 7, Vista වල නම් Control Panel ගියාම එකේ Hardware & Sounds වල Autoplay ඔප්ෂන් එකෙන් යම් ප්‍රමාණයකට ඕවා හදන්න පුළුවන්.!
XP වල නම් එහෙම අමාරුයි.! 
නමුත් මේක නිච්චියටම කරගන්න ඕනේ මෙන්න මේ විදිහට තමා.!
XP වලට මේක කරන්න කලින් පොඩි Windows Update එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන වෙනවා.! (KB967715) ඒක මෙතනින් ගන්න පුළුවන්.!
ඊට පස්සේ මෙන්න මෙහෙමයි වැඩේ කරන්න ඕන.!
Windows 7, Vista වල Start
එබුවම එන
"Search" Box එකේ,
Windows XP වල Start මෙනු
එකේ "Run" Box
ඒක ඇතුළේ
"Gpedit.msc" (without quotes) Command ඒක ගහලා Enter කරන්න!
එතකොට ඇරෙනවා "Local Group Policy Editor" කියලා window එකක්. එකේ
1. "Computer Configuration" ඩබල් ක්ලික් කරන්න! එතකොට ලැබෙන Options වලින්
2. "Administrative Templates" ඩබල් ක්ලික් කරන්න! ඒකෙන්,
Windows 7, Vista වල,
3. "Windows Components"ඩබල් ක්ලික් කරන්න! එකේදී ලැබෙන,
4. "AutoPlay Policies" ඩබල් ක්ලික් කරාම
5. "Turnoff autoplay" කියන option ඒක පෙනෙයි! ඒක ඩබල් ක්ලික් කරාම ඇරෙන window එකේ "Enable" කියන එක තෝරන්න! ඊට පහලින් "Turn off auto play on" කියන එකේ "All Drives" කියන ඒක තෝරන්න. ඊට පස්සේ "Apply" ඔබලා "OK" කරාම වැඩේ හරි.!
Windows XP වල,
3. "System" තෝරන්න.!
4. එකේ "Settings" වල තියන "Turn off Autoplay" කියන ඒක Right ක්ලික් කරලා "Properties" වලට යන්න!
5. එතැනදී "Enable" කියන ඒක ක්ලික් කරලා "All Drives" තෝරගන්න.!
ඊට පස්සේ ("Apply") ඔබලා "OK" කරාම වැඩේ හරි.!
ඉතිං ඒ උනාට USB එකේ තියන වයිරස් අයින් කරගත්තේ නැත්තම් අපිට ඒක අරින්න බැහැනේ.! ඕකට නා නා ප්‍රකාර USB Virus Guards තියනවා.! ගොඩක් ඒවා ගෙවලා ගන්න වෙන ඒවා.! ඒවයේ ක්‍රැක් කරපුවා තිබුනත් ඒවා අරගන්න ඒක තවත් භයානකයි.! විශේෂයෙන්ම කී ලොගර්ස් එන්න පුළුවන් නිසා.!(හැම ක්‍රැක් එකක්ම නෙමෙයි!)
ඉතිං ඕකට හොඳ Free Software එකක් තමා මෙන්න මේක...!!!

මේක Free Update වෙනවා වගේම නෙට් නැත්නම් Offline Update කරන්න උනත් පුළුවන්...!!!

මෙතනින් අරගන්න:
ඉතිං අනිත් අයටත් දැනගන්න එක්ක බම්පුවක් දමා ගියාට අමනාපයක් නම් නෑ...!!!

මෙන්න තවත් වැදගත් වෙන්න පුළුවන් මගේ පරණ ත්‍රෙඩ් ටිකක්.!
දැනගෙන පරිස්සම්වෙමු! (Disk fragmentation)
හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!
කොම්පියුටරේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරමු...!!!(Instant Demo)
පිස්සු ඩෙස්ක්ටොප් ආතල් එකක්...!!!
USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අතේ නැති කෙනෙක් හොයා ගන්නත් ටිකක් අමාරුයි.!
ඒ වගේම තමා ඒකෙන් අපිට ලැබෙන පහසුකම්.! 
ඒ උනාට ඉතිං මේවා වෙන කොම්පියුටරේක ගහලා වැඩගන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි පැණි කනවා වගේ වැඩක් තමා.!
අපිට Up to date වයිරස් ගාඩ් තිබුනත් විශේෂයෙන්ම මේ USB වලින් එන Autorun වයිරස්, වර්ම්ස් වගේ ඒවා අල්ලනවා අඩුයි.!
ඉතිං ඉති මේවා එන්න ප්‍රධාන හේතුවක් තමා මේ ගොඩාක් ඩ්‍රයිව්ස් මැෂින් එකට ගහපු ගමන් ඔටෝ ප්ලේ වීම.!
ඉතිං අපේ වයිරස් ගාඩ් වලින් ඕක අල්ලන්නත් කලින්ම වැඩේ වෙලා ඉවරයි.! ඒක නිසා මේ Autoplay පහසුකම ඩිසේබල් කරගන්න තරමට අපිට හොඳයි! Windows 7, Vista වල නම් Control Panel ගියාම එකේ Hardware & Sounds වල Autoplay ඔප්ෂන් එකෙන් යම් ප්‍රමාණයකට ඕවා හදන්න පුළුවන්.!

Last edited: