ආසම කෑම අපිම හදමු!!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අෆ්ෆටසිරි!!!! මල් හතයි!!
    හෝටලයක් දාලද මන්දා???:):)

    අනිත් ඒවත් ලගදීම හදනවා අයියා...ඒවත් හැදුවහම දාන්නම් .......ලගදි මොකුත් අලුත් කෑම නැද්ද ...මම කිවුවේ අර අස්මීගේ ත්‍රෙඩ් එකේ ...එදා ඉදලා තමයි වැඩේ පටන් ගත්තේ...අර කවියෙන් තමයි ශ්‍රී බෝයි ගේ වැඩ හොයා ගත්තේ,,,,,තැන්ක්ස්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනිත් ඒවත් ලගදීම හදනවා අයියා...ඒවත් හැදුවහම දාන්නම් .......ලගදි මොකුත් අලුත් කෑම නැද්ද ...මම කිවුවේ අර අස්මීගේ ත්‍රෙඩ් එකේ ...එදා ඉදලා තමයි වැඩේ පටන් ගත්තේ...අර කවියෙන් තමයි ශ්‍රී බෝයි ගේ වැඩ හොයා ගත්තේ,,,,,තැන්ක්ස්

    හදපුවා එකක් දෙකක් තියෙනවා පිංතූර ටික පෙළගස්සවගන්න වෙලාවක් නෑ සහෝ!!
    ලගදි බොම්බයි-මොටයි හදන්න ගිහින් අැනගත්තා!!:lol:
    හැබැයි වැරදිච්ච එකෙන් ආව නම නැති කෑම ඊට වැඩිය රහයි කියලා හාමිනේ රහ කර කර කෑවෙ ඔය!!
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,894
    3,229
    113
    මට BBQ එකක් දන්නා ඕනේ . එකට මස් ටික Season කරගන්න විදිහ දන්නේ නැ . පේස්ට් එක හදාගන්න විදිහ දන්නා එකෙක් කියල දීපල්ලා .
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    පට්ට මචන් උඔනම් සිරාම ඩයල් එකක් ගොඩක් ස්තුති මචන්...
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    ඉතාමත් වටිනා ලිපියක් ශ්‍රී බොයිස් එස් එල් ... සහ දත් කිබුලා සහෝදර දෙපලගෙන්...සහ අනෙකුත් අපගේ යහලුවන්ගෙන් ....ඔන්න දානව නම් නූල්...උගතමනා ශිල්පය මයි මතු රැදෙනා.....

    මගෙනුත් ඔන්න පුංචි සහයෝගයක්....( රීපෝස්ට් 2ක් 3ක් ඇති නොදැනුවත් කමින් සමාවන්න..)


    ඉතාලි ක්‍රමයට minestrone soup එකක් හදමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1595678

    pizza,pasta,lasagna කොකටත් උවමනා සල්සා හදමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1593347

    නිවසේදිම මාලු බනිස් හදමු ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1584052

    එලවලු රොටී මස් රොටි හදමු ...!!!!
    http://www.elakiri.com/forum/showthr...2#post16135782

    අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1595702