දියුනු වෙන්න කැමති එළකිරි කොල්ලන්ට මගෙන් පුංචි උපදෙස් ටිකක් බොහොම කෙටියෙන්.
1) තමන්ටම අදාල වුනු දියුනු වෙන පාර හොයා ගන්න. ඒ වෙනුවෙන් දවසට පැය තුනක්වත් වෙන් කරන්න. ඒ වෙලාවෙ අලුත් දේවල් ඉගෙනගන්න.
2) තමුන්ගේ ජීවිතේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් ගැන දුක් වෙන එක පුළුවන් තරම් අඩු කරන්න. තමුන්ට කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් උපරිම හොදට හදාගන්න.
3) මතභේදාත්මක වාදවලට (controversial topics) ඕනෑවට වඩා තමුන්ගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. ඒ වෙලාව තමුන් නොදන්න දෙයක් ඉගෙනගන්න පාවිච්චි කරන්න.
4) කෙනෙක්ගෙ උපරිම හැකියාව (maximum potential) තියෙන්නේ එයාට දැනට හිතන්න පුළුවන් පරාසයට එහයින්. ඉතින් පුලුවන් තරම් තමුන්ගෙ හිතන්න පුළුවන් පරාසය වැඩි කරගන්න කටයුතු කරන්න. හොද පොත් කියවන්න, හොද පොඩ්කාස්ට් අහන්න, හොද YouTube චැනල්ස්වලට (ex: TED, ColdFusion) subscribe කරලා ඒ වීඩියෝස් බලන්න.
5) හැකියාවන් වගේම හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන්න. ගේම් කාරයෙක්ට යන්න පුළුවන් දුර සීමාසහිතයි.
මගේ කලින් පෝස්ට්ස්:
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
Upwork ගොඩදාගමු!
http://www.elakiri.com/forum/showthread.php?p=24601982
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited: