කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ.
කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ
රාශි වළල්ලේ එන තවත් ප්‍රභල රාශියකි.වායෝ ගුණයෙන් හෙබිය.ස්වභාවික තත්වයට ඉහලින් ගරු කරයි.මනුෂ්‍ය රාශියක් බැවින් මනුෂ්‍ය ගති අධිකයි.ගැඹුරු දේ ඉගෙනීමට ආශා ඇත්තෙකි.බුද්දිමත්ය.ක්ෂත්‍රීය මායම් දනී.රෂ්ට්‍ර පාලන විද්‍යාව දනී.අනුන්ගේ චරිත කීමේ ශාස්ත්‍රයේ දක්ෂයෙක් වේ.ගුප්ත විද්‍යා යෝග භාවනා වැඩීමේන් අන් ලග්න හිමියන්ට වඩා ඵලනෙලා ගත හැකි ගුණයක් කුම්භ ලග්න හිමියාට ඇත.හොඳ මිතුරන් ආශ්‍රය කරයි.හොඳ මිතුරන් හඳුනා ගැනිමේ දක්ෂයෙකි.කරනදේ සොයා බලා කරයි.නැත්නම් කරන සැටි බලාසිට ඉගෙන ගෙන කරයි.ප්‍රවේසම,හිතේ එකඟ කම,ඉවසීම ඔහුගේ උසස් ගුණධර්මයෝය.සියුම් ක්‍රියාවලට කැමැත්තක් දක්වයි.ඤාණවන්තය.අලුත් දේ එකවර පිළිගැනීම ප්‍රමාද කරයි.ධාරණ ශක්තිය ඇත්තකු බැවින් වරක් කල කී දේ අමතක නොකරයි.බොහෝ දේ අන් අයගේ අත්දැකීම් දිහා බලා ඉගෙන ගනී.රසායන පරීක්ශණ කටයුතු වලට යෝග්‍යය.ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්ත කිහිප දෙනෙකුට නොවේ යන මතය තදින් දරයි.ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි.පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුලතින් පිහිටන කෙනෙකි.හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියාකිරීමට ධර්යක් තිබේ.ශනිගේ රාශියක් බැවින්බොහෝ විට කුම්භ ලග්න හිමි අය ජය ලබන්නේ අන්තිමේදීය.තමාගේ පිරිසට තද ඇල්මක් ඇති අයෙක් වේ.බොහෝවිට අවසානයේ තපස් හෝ භාවනායෝගී ජීවිතයට කැමති වෙයි.කුම්භයේ උපදින්නා ඉදිරි ආත්මය දෙව්ලොව ඉපදීම සඳහා සුදුසු වූවෙකැයි සෘෂිවරුන් දක්වා ඇත.අන්‍යන්ට ගුණනැනැතිකම් කියා දීමට දේශනා කිරීමට දක්ෂය.තමා ඒවායේ යෙදෙනවාට වඩා අනුන්ට අනුන්ගේ යහපත සලසා ගැනීම උදෙසා කියාදීමට ඉගෙන ගනී.ආත්මලාභයට ,ප්‍රධානීත්වයට ආශා නොකරයී.එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රෙෂ්ඨ පුරුෂයන් බිහිකරන ලග්නයකි.අනාත මඩම්,ආරෝග්‍යශාලා වල දුක් විඳින අයට ඇප උපකාර කිරීමට සිතයි.ඒ සඳහා ක්‍රියාත්මක වේ.
දුර්වලකම් ලෙස තනිව විවේකීව සිටීමට කැමැත්තක් දක්වන බැවින් අඳුරු කාල වලට මුහුණ පාන්න සිදුවීමය.ඉදිරියට පැන යන ගතිය අඩුකමති විටෙක ඇති වන කම්මැලි කමත්ය.
කුම්භයා ඉතා සූක්ෂමය.විටෙක නයෙක් මෙන් තමාට වූ අසාධාරණ කම් හෝ කතා හිතේ තබාගෙන සිටී.ඒ සඳහා පළිගැනීමට සුදුසු වේලාවක් පැමිණෙන තුරු අවුරුදු ගණනක් වුවද බලා සිටී.සළකුණක්වත් සොයා ගැනීමට ඉතුරු නොවෙන ලෙස පළිගැනීම් කිරීමට අති දක්ෂය.එහෙත් සමහර විටක ලෝකෝත්තර අදහස් ඉස්මතුවී පළිගැනීම් අමතක කර දැමීමටද ඉඩ ඇත.කුම්භයා දෙව්ලොවට යන දොරටුවක් ලෙසද දක්වා ඇත්තේ මේ ලෝකෝත්තර අදහස් නිසාමය
රෝග ලෙස සන්දි වල වේදනා,හෘද රෝග,වාත රෝග වේ.
පෞද්ගලිකව පවුසි වැඩියෙන්ම කැමති ලග්න රාශියක් වේ.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.
මීළඟ ලිපියෙන් අපි මීන ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.
මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂ්චික ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂ්චික ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මකර ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කුම්භ ලග්න හිමියාගේ ගතිගුණ
රාශි වළල්ලේ එන තවත් ප්‍රභල රාශියකි.වායෝ ගුණයෙන් හෙබිය.ස්වභාවික තත්වයට ඉහලින් ගරු කරයි.මනුෂ්‍ය රාශියක් බැවින් මනුෂ්‍ය ගති අධිකයි.ගැඹුරු දේ ඉගෙනීමට ආශා ඇත්තෙකි.බුද්දිමත්ය.ක්ෂත්‍රීය මායම් දනී.රෂ්ට්‍ර පාලන විද්‍යාව දනී.අනුන්ගේ චරිත කීමේ ශාස්ත්‍රයේ දක්ෂයෙක් වේ.ගුප්ත විද්‍යා යෝග භාවනා වැඩීමේන් අන් ලග්න හිමියන්ට වඩා ඵලනෙලා ගත හැකි ගුණයක් කුම්භ ලග්න හිමියාට ඇත.හොඳ මිතුරන් ආශ්‍රය කරයි.හොඳ මිතුරන් හඳුනා ගැනිමේ දක්ෂයෙකි.කරනදේ සොයා බලා කරයි.නැත්නම් කරන සැටි බලාසිට ඉගෙන ගෙන කරයි.ප්‍රවේසම,හිතේ එකඟ කම,ඉවසීම ඔහුගේ උසස් ගුණධර්මයෝය.සියුම් ක්‍රියාවලට කැමැත්තක් දක්වයි.ඤාණවන්තය.අලුත් දේ එකවර පිළිගැනීම ප්‍රමාද කරයි.ධාරණ ශක්තිය ඇත්තකු බැවින් වරක් කල කී දේ අමතක නොකරයි.බොහෝ දේ අන් අයගේ අත්දැකීම් දිහා බලා ඉගෙන ගනී.රසායන පරීක්ශණ කටයුතු වලට යෝග්‍යය.ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්ත කිහිප දෙනෙකුට නොවේ යන මතය තදින් දරයි.ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි.පිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුලතින් පිහිටන කෙනෙකි.හිත කය සම්පූර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියාකිරීමට ධර්යක් තිබේ.ශනිගේ රාශියක් බැවින්බොහෝ විට කුම්භ ලග්න හිමි අය ජය ලබන්නේ අන්තිමේදීය.තමාගේ පිරිසට තද ඇල්මක් ඇති අයෙක් වේ.බොහෝවිට අවසානයේ තපස් හෝ භාවනායෝගී ජීවිතයට කැමති වෙයි.කුම්භයේ උපදින්නා ඉදිරි ආත්මය දෙව්ලොව ඉපදීම සඳහා සුදුසු වූවෙකැයි සෘෂිවරුන් දක්වා ඇත.අන්‍යන්ට ගුණනැනැතිකම් කියා දීමට දේශනා කිරීමට දක්ෂය.තමා ඒවායේ යෙදෙනවාට වඩා අනුන්ට අනුන්ගේ යහපත සලසා ගැනීම උදෙසා කියාදීමට ඉගෙන ගනී.ආත්මලාභයට ,ප්‍රධානීත්වයට ආශා නොකරයී.එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රෙෂ්ඨ පුරුෂයන් බිහිකරන ලග්නයකි.අනාත මඩම්,ආරෝග්‍යශාලා වල දුක් විඳින අයට ඇප උපකාර කිරීමට සිතයි.ඒ සඳහා ක්‍රියාත්මක වේ.
දුර්වලකම් ලෙස තනිව විවේකීව සිටීමට කැමැත්තක් දක්වන බැවින් අඳුරු කාල වලට මුහුණ පාන්න සිදුවීමය.ඉදිරියට පැන යන ගතිය අඩුකමති විටෙක ඇති වන කම්මැලි කමත්ය.
කුම්භයා ඉතා සූක්ෂමය.විටෙක නයෙක් මෙන් තමාට වූ අසාධාරණ කම් හෝ කතා හිතේ තබාගෙන සිටී.ඒ සඳහා පළිගැනීමට සුදුසු වේලාවක් පැමිණෙන තුරු අවුරුදු ගණනක් වුවද බලා සිටී.සළකුණක්වත් සොයා ගැනීමට ඉතුරු නොවෙන ලෙස පළිගැනීම් කිරීමට අති දක්ෂය.එහෙත් සමහර විටක ලෝකෝත්තර අදහස් ඉස්මතුවී පළිගැනීම් අමතක කර දැමීමටද ඉඩ ඇත.කුම්භයා දෙව්ලොවට යන දොරටුවක් ලෙසද දක්වා ඇත්තේ මේ ලෝකෝත්තර අදහස් නිසාමය
රෝග ලෙස සන්දි වල වේදනා,හෘද රෝග,වාත රෝග වේ.
පෞද්ගලිකව පවුසි වැඩියෙන්ම කැමති ලග්න රාශියක් වේ.

වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

මීළඟ ලිපියෙන් අපි මීන ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.

ahaganna godak ewwa thiyenwa