Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Computers & Internet
>
Tips & Tricks
Block කරපු site වලට පනින්න : Virtual Private Network !
Tweet
Page 1 of 20
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
sachith19920726
Senior Member
Posts: 20,129
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
Block කරපු site වලට පනින්න : Virtual Private Network ! -
03-04-2012, 10:54 PM
අපේ කස්ටිය ඕන තරම් VPN (Virtual Private Network) Softwares පාවිච්චි කරල ඇති නෙ.. ඉතින් VPN Service Providers ල නම් පදුරකට පයින් ගැහුවහම සීයක් විතර විසිවෙනව..
ඒ උනාට ඉතිං උන්ට මාසෙකට ගානක් ගෙවල තමා service එක ගන්න තියෙන්නෙ..
free දෙන උනුත් ඉන්නව.. ඒත් උන් free දුන්නට අපි යන site එක උඩින් addvertisment banners දාලා අනාත කරනව
eg:
Hot Spot Shield
add blockers & javas cripts and ff addons use කරල ඉතිං adds close කරල හදාගන්න පුළුවන් උනාට ඒක මල වදයක්..
සමහර උන් add තියා මොන මගුලක් වත් දාන්නෙ නෑ.. ඒත් උන් දෙන speed ඒක slow
අපේ කස්ටියගෙන් 80% වක්ම vpn software එකක් පාවිච්චි කොරන්නෙ security පැත්ත නිසා නෙවේ.. හද පායනකොට block කරපු site එකක් පැත්තෙ ගිහිං හිනා වෙලා එන්න නොවැ..
ඉතිං අන්න ඒ වැඩේ විතරක් කොර ගන්න හිතං ඉන්න අපේ අයියලට තියනව පට්ට VPN software එකක්.. මේ software එකේ free version එකේ දෙන Plan Green එකේ දි අපිට දවසකට දෙන්නෙ 300 MB.. ඉතිං මදෑ..
මදිනම් කොරන්න දෙයක් නෑ.. මටනම් ඇති..
ඉතිං මේ software එක තමා Security KISS කියල කියන්නෙ..
ඔක්කොටම කලින් බා..
download කොරල Install කරල Software එක Open කලාට පස්සෙ මෙන්න මේ වගේ Window එකක් එනව..
කිසි කේස් එකක් නෑ "Connect" Click කරන්න විතරයි තියෙන්නෙ තියෙන්නෙ..
ඊට පස්සෙ ටිකක් වෙලා ඉන්න..
තත්පර දහයකින් විතර Connect වෙනව මෙන්න මේ වගේ..
එච්චර තමා කරන්න තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ දවසකට දෙන්නෙ 300 MB විතරයි.. රෑ නාමයට දහයට ගියොත් රෑ දොළහ පැන්නහම 600 MB
Speed එක අතින් උපරිමටම දෙන නිසා තමා මේක පට්ට.. Hot Spot Shield eeek තමා..
ඔය window එකේ තියන රතු පාට progress bar එකෙන් usage එක බලා ගත හැකි
එච්චර තමා ඉතිං කියන්න තියෙන්නෙ..
තව Software නම් ගොඩක් තියනව. Tor කියන්නෙත් එහෙම එකක් තමා ඒක ගැන කියන්න යන්නෙ නෑ ඔය ඔක්කොටම වඩා මේක පට්ට.. 300 MB වලට වඩා යනවනම් Tor වගේ එකක් Use කරන්න පුළුවන්..
මේකත් අවුලක් නෑ මම ටිකක් කාලා බැලුවා.. මට නම් Security KISS තරම් දිරවන්නේ නැත..
එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
PC Tricks >>
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Web Cam එකෙන් Spy කරන්න ආසද ?
Windows 7 : Hacks ~ Part I ~
Windows 7 : Hacks ~ Part II ~
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
Last edited by sachith19920726; 03-04-2012 at
11:50 PM
.
sachith19920726
View Public Profile
Send a private message to sachith19920726
Visit sachith19920726's homepage!
Find all posts by sachith19920726
(#
2
)
jds2012
Senior Member
Posts: 8,552
Join Date: Mar 2011
Location: Everywhere...
03-04-2012, 10:57 PM
Ela...........
jds2012
View Public Profile
Send a private message to jds2012
Find all posts by jds2012
(#
3
)
sasliit
Senior Member
Posts: 25,774
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
03-04-2012, 11:02 PM
adooooo......... patta eeeeee
den dennam jambuuuuuuu......
ela rep added.
sasliit
View Public Profile
Send a private message to sasliit
Find all posts by sasliit
(#
4
)
urajdrlk
Senior Member
Posts: 58,372
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
03-04-2012, 11:03 PM
Auto Hide IP තමා මට නම් පට්ටම......
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
5
)
sachith19920726
Senior Member
Posts: 20,129
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
03-04-2012, 11:08 PM
Quote:
Originally Posted by
urajdrlk
Auto Hide IP තමා මට නම් පට්ටම......
අෆ්ෆා.. චුට්ට බැරි වෙන්න බෑ.. errors ගොඩයි බං.. මට අල්ලන්නෙ නෑ.. අනික IP එක විතරක් වෙනස් කොරල හරියන්නෙ නැහැ බං.. ISP log කරනව බං site ටික හිටු කියල.. අපේ කොල්ලෙක්ට උන වැඩේ මම කිව්ව නේද !
Tnx 4 d cmnt
sachith19920726
View Public Profile
Send a private message to sachith19920726
Visit sachith19920726's homepage!
Find all posts by sachith19920726
(#
6
)
sachith19920726
Senior Member
Posts: 20,129
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
03-04-2012, 11:09 PM
Quote:
Originally Posted by
jds2012
Ela...........
Quote:
Originally Posted by
sasliit
adooooo......... patta eeeeee
den dennam jambuuuuuuu......
ela rep added.
sachith19920726
View Public Profile
Send a private message to sachith19920726
Visit sachith19920726's homepage!
Find all posts by sachith19920726
(#
7
)
Razor338
Senior Member
Posts: 3,737
Join Date: Dec 2010
Location: Linux World
03-04-2012, 11:12 PM
eal ela patta...habai okey 300mb pannama me proxy eka use karapnz ..
www.dark-code.com
Razor338
View Public Profile
Send a private message to Razor338
Find all posts by Razor338
(#
8
)
sachith19920726
Senior Member
Posts: 20,129
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
03-04-2012, 11:27 PM
Quote:
Originally Posted by
Razor338
eal ela patta...habai okey 300mb pannama me proxy eka use karapnz ..
www.dark-code.com
xnxx පැත්තෙ ගිහිං බලහං proxy site වලින් ලොග් උනාට video play වෙන්නේ නැත !
sachith19920726
View Public Profile
Send a private message to sachith19920726
Visit sachith19920726's homepage!
Find all posts by sachith19920726
(#
9
)
creativeN
Senior Member
Posts: 9,360
Join Date: Jul 2009
Location: CATCH ME IF U CAN
03-04-2012, 11:34 PM
creativeN
View Public Profile
Send a private message to creativeN
Visit creativeN's homepage!
Find all posts by creativeN
(#
10
)
NUWAN BUWA
Senior Member
Posts: 26,677
Join Date: Jun 2011
Location: යටියන්තොට..
03-04-2012, 11:51 PM
NUWAN BUWA
View Public Profile
Send a private message to NUWAN BUWA
Find all posts by NUWAN BUWA
Page 1 of 20
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
උඹ නම් දෙයියෙක්
,
නරි පොන්නයා
,
නරි porn
,
නරියා කොලුකාරයා
,
වැල මරමු !
,
සචිය හොද එකා
,
සචියා xxx පප්පා
,
maxxa vpn
,
useful~tips...
,
vpn software
,
web block
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10741
seconds with
6
queries