ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Reviews and DIY Guides
Reload this Page අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක
Reply
 
Thread Tools
(#1)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,251
Join Date: Feb 2012
Location: සිංහලයේ
අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - 03-23-2012, 01:42 PM

වෑඩ ගොඩක් තිබුනු නිසා කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බෑරි උනා. අද මම කියන්න යන්නේ සාමාන්ය මුදලකට අපි ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න යනකොට ඉස්සෙල්ලාම හිතට එන බයික් සෙට් එක ගැන. බජාජ් ඩිස්කවර්
අපි අද මේ වගේ මොඩල් මොනවද, විස්තර කොහොමද, යොදාගෙන තියෙන තාක්ශන මොනවගේද කියලා හොයලා බලමු


මෙන්න මේවයි ප්‍රදාන මොඩල්
Discover 100 Kick94.38cc, DTS-Si 2.0
Discover 100 Self94.38cc, DTS-Si 2.0

Discover 125 124.52cc, 4-stroke
Discover 125 Disc124.52cc, 4-stroke

Discover 150 144.8cc, DTS-i




මේ සෙට් එකේ සියලුම බයික් වල ප්‍රමාන සමානයි. 100 එක 125,150ට වඩා සෙන්ටිමීටර සුලු ප්‍රමානයක විශාලත්වයක් තියෙනවා. හෑමදාම වගේ උබලව රවට්ටන්න LED ලයිට් සෙට් එකකුත් පුකේ එල්ලලා තියෙනවා

ඒ බයිලා වෑඩක් නෑනේ ඒවා ඇහෑට පේන ඒවනේ අපි මෝල ගෑන පොඩ්ඩක් බලමු
මොකක්ද මේ 100c එකේ එන්ජිම? මොකක්ද මේ DTS-Si 2.0 කියන්නේ?

DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.Dual Twin Spark Swirl Induction තාක්ශනය ප්‍රතම වරට 100 කාන්ඩයට දෑම්මේ අපි තමයි කියලයි රාහුල් ලොක්ක කියන්නේ.
මේ මෝලෙදි විශේශයෙන් අවදානය යොමුකරලා තියෙනවා ගර්ශනය මගින් ඈතිවන loss නවත්තලා ඒ බලයත් යෙදවුමටම එකතු කරන්න. මෙන්න මේ වෑඩේට මුන් යොදාගෙන තියෙන්නේ Molykote පිස්ටන් එකක්. ඒ වගෙම වෑල් සදහා බෑදෙන කාබන් ගෑලවෙන විදිහේ එහෙමත් නෑත්නම් කාබන් නොබෑදෙන විදිහේ විශේශ coating යොදාගෙන තියෙනවා.ඒ වගෙම මුන්ගේ හෑමදාම ඔබන Bajaj’s ExhausTEC system තාක්ශනයත් යොදාගෙන තියෙනවා අඩු rpm එකකදි වෑඩි බලයක් ලබාදීම සදහා. රාහුල් බජාජ් අයියනම් කියන්නේ මේකේ හොදට තෙල් කරනවා කියලා.. ඔන්න මම එහෙම නෙමේ කිව්වේ


තව සස්පෙන්ශන් වලටත් වෑඩ කෑලි ටිකක් දාලා තියෙනවා
telescopic forks at the front
gas charged nitrox suspension at the rear

125cc + 150cc එකේනම් කියන්න තරම් දෙයක් නෑ. සාමාන්ය බජාජ් මෝලක් එන්නේ

අපි දෑන් මේ තුන සන්සන්දනය කොරලත් බලමු
100CC
Displacement: 94.38cc
Engine: 94.38cc, DTS-Si 2.0
Maximum Power: 7.5 Bhp @ 7500 rpm
Maximum Torque: 7.85 Nm @ 5000 rpm
Gears: 5 Speed

125CC
Displacement: 124.52cc
Engine: 124.52cc, 4-stroke
Maximum Power: 11 Bhp @ 8000 rpm
Maximum Torque: 10.80 Nm @ 6500rpm
Gears: 5 Speed

150CC
Displacement: 144.8cc
Engine: 144.8cc, DTS-i
Maximum Power: 12.8 Bhp @ 7500 rpm
Maximum Torque: 12.7 Nm @ 5500 rpm
Gears: 5 Manual

බජාජ් ගෑන් උනන්දු උන් බජාජ් කාරයො ගහපු මෙන්නෙ මේ තුරුම්පු ටිකත් බලපල්ලා
1) Platina got the engine from XCD 125 with minor cosmetic changes.
2) XCD got the engine from Discover with minor cosmetic changes.
3) Facelifted Discover 135 with minor cosmetic changes.
4) Facelifted Pulsar 150 which got the looks of Pulsar 180.
5) Facelifted Pulsar 180 which got the looks of Pulsar 200.
6) And Recently, Bajaj took a step backwards by removing the Fi (Fuel Injection) technology from their flagship model Pulsar 220.


අන්තිමට කියන්න ඔනේ කව්රු මොනවා කිව්වත් මේ අලුත් ඩිස්කවර් සෙට් එක ගෑන මගෙනම් එච්චර පෑහෑදීමක් නෑ. බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඔනේ නම් විතරක් ගනිල්ලා. නෑත්නම් පරන ඩිස්ක් බ්‍රේක් 135 එකක් හොයලා ගනිල්ලා.. අන්න ඩිස්කවර්..135 එකනම් සුපිරි
වැඩ අස්සේ හදිස්සියේ ටයිප් කලේ වෑරදි අඩුපාඩු ඈති.. සොරි වේවා!!


යන ගමන් REP එහෙම දිලා BUMP පාරක් දාලා පලයල්ලා මචන්... ජයවේවා!

හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

Last edited by රත්තරං; 03-23-2012 at 02:08 PM.
Reply With Quote
(#2)
Old
cj4ever's Avatar
cj4ever cj4ever is offline
Senior Member
cj4ever is just really nicecj4ever is just really nicecj4ever is just really nicecj4ever is just really nicecj4ever is just really nicecj4ever is just really nicecj4ever is just really nice
 
Posts: 11,814
Join Date: Sep 2007
Send a message via Yahoo to cj4ever Send a message via Skype™ to cj4ever
03-23-2012, 01:55 PM

macho man discover 125 disk ekak gaththa brandnew
මාව දැනුවත් කරපන් මේ බයික් එක ගැන හොදද මොනවාද බයික් එක හොදට තියාගන්න මොනවාද කරන්න ඕනේ කියලා
Reply With Quote
(#3)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 37,758
Join Date: Oct 2009
Location: New caledonia
03-23-2012, 01:56 PM

sapce reserved for comments & questions

+rep
Reply With Quote
(#4)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
Up 03-23-2012, 01:56 PM

නියමයි රත්තරං.. පස්සෙ හිමීට කියවන්න බුක්මාක් දාගත්තා..


Reply With Quote
(#5)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,251
Join Date: Feb 2012
Location: සිංහලයේ
03-23-2012, 02:04 PM

Quote:
Originally Posted by cj4ever View Post
macho man discover 125 disk ekak gaththa brandnew
මාව දැනුවත් කරපන් මේ බයික් එක ගැන හොදද මොනවාද බයික් එක හොදට තියාගන්න මොනවාද කරන්න ඕනේ කියලා
මෙන්න මේ ටික කොරපන්කෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1351176
වෙලාව අරන් මුලු ත්‍රෙඩ් එකම කියෝපන්.. අපේ යාලුවන්ගේ අදහසුත් එකතු කරගනින්
තව දෙයක් ලංකා ඔයිල් ගෑන ලගකදි ඉඩන් පොඩි බර බරයක් යනවා කොලිටිය බාලයි කියලා. කෝකටත් දෑන් ඔයිල් ගන්නකොට සීල් කරපු ලීටරේ කෑන්ම ගනිල්ලා..සමහර තෑන් වල ඩීසල් කවලම් කතාවක් මගේ යාලුවෙක් කිව්වා

Last edited by රත්තරං; 03-23-2012 at 02:10 PM.
Reply With Quote
(#6)
Old
Aktamge's Avatar
Aktamge Aktamge is offline
Senior Member
Aktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of lightAktamge is a glorious beacon of light
 
Posts: 6,265
Join Date: Oct 2010
Location: @Kalutara
Send a message via Skype™ to Aktamge
smile 03-23-2012, 02:09 PM

උබ නම් රත්තරන්ම කොලේක් තමයි...
පුළුවනම් පැටිනා 100 එකේ විස්තර ටිකක් මේ වගේ දාපන්කො
තේල් කරන ප්‍රමානේ..
එහෙම එන්ජ්න් එකේ අවුල් එහෙම තියෙනව ද කියලා

Reply With Quote
(#7)
Old
asankadinesg's Avatar
asankadinesg asankadinesg is offline
Senior Member
asankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really nice
 
Posts: 5,242
Join Date: Mar 2008
Location: බොරලැස්ගමුව
03-23-2012, 02:27 PM

adooo ela ela. ube tread ekak enakan balagena hitiye
Reply With Quote
(#8)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,251
Join Date: Feb 2012
Location: සිංහලයේ
03-23-2012, 02:41 PM

Quote:
Originally Posted by Aktamge View Post
උබ නම් රත්තරන්ම කොලේක් තමයි...
පුළුවනම් පැටිනා 100 එකේ විස්තර ටිකක් මේ වගේ දාපන්කො
තේල් කරන ප්‍රමානේ..
එහෙම එන්ජ්න් එකේ අවුල් එහෙම තියෙනව ද කියලා

ප්ලෑටිනා 100 එකේ කිසිම අව්ලක් නෑ. හිමීට පෑදගෙන එදිනෙදා වෑඩ ටික කරගන්න නියමයි. රේස් යන්න එහෙම එපා. 70kmphට අඩුවෙන් පෑදපන්. හෑබෑයි කොල්ලෝ ප්ලෑටිනා එකට වඩා සී.ටී 100 එක හොදයි. 75ක් විතර තෙල් කරනවා මීහරකෙක් වගේ නෑතුව මනුස්සයෙක් වගේ පෑද්දොත්
එලකිරි කොල්ලා... බුදු සරනයි... බයික් පදිනකොට පරෙස්සමින්....
Reply With Quote
(#9)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,251
Join Date: Feb 2012
Location: සිංහලයේ
03-23-2012, 02:52 PM

BUMP
Reply With Quote
(#10)
Old
cODEbREAKER's Avatar
cODEbREAKER cODEbREAKER is offline
Senior Member
cODEbREAKER will become famous soon enough
 
Posts: 224
Join Date: Feb 2012
Location: Anywhere
03-23-2012, 03:01 PM

මේ අපේ රත්තරන්නේ එල එල, අපිනම් බයික් පදින්නෙ නෑහෑ බන්, නමුත් පදින එඋන්ටනම් මරේ මරු මචන්.
ඔන්න ඉතින් මමත් සෑලකුව එහෙනම්.
රෙප් + තමා ඉතින්
Reply With Quote
Reply

Bookmarks

Tags
ඌරන්ට රිදිලා, රත්තරං, රත්තරං demala kalawamak

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05968 seconds with 8 queries