ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2011-2012 වසරේ හොඳම ගවේශකයා
View Poll Results: 2011-2012 වසරේ හොඳම ගවේශ&#34
amila_90210 1 1.56%
kukku baba 6 9.38%
lahiru06 0 0%
maheshsenadheera 20 31.25%
Nisala88 8 12.50%
nuwan2u 4 6.25%
sudu pusa 19 29.69%
upulcla 4 6.25%
වෙනත් (යෝජනා කරන්න) 2 3.13%
Voters: 64. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is online now
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 76,704
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
Up 2011-2012 වසරේ හොඳම ගවේශකයා - 04-30-2012, 12:00 AM

.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.





# වසරේ හොඳම ගවේශකයා History යන අංශයේ






කණ්ඩායම් අංක 4
Group 4



.:: වසරේ හොඳම ගවේශකයා ~ Best Explorer of the Year (2011 ~ 2012) ::.


Poll එක දැමීමේ පහසුව සදහා, වසරේ හොඳම ගවේශකයා වශයෙන් යෝජනා කරන ලද ගවේශකයන්ගේ ත්‍රෙඩ් වෙනුවට, ගවේශකයන්ගේ නම්, Poll එක සදහා භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න......


ඔබ විසින් යෝජනා කරන ලද ගවේශකයන්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වේ.


වෑඩි විස්තර සදහා, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එක බලන්න.




amila_90210


Find all threads started by amila_90210 :- http://www.elakiri.com/forum/search....&starteronly=1

ඉන්දියානු ධජයේ බෞද්ධ සළකුණ||Buddhist Mark in the Indian Flag




kukku baba




Find all threads started by kukku baba :- http://www.elakiri.com/forum/search....&starteronly=1

Sri Lankan Kings Collection- A rare Collection




lahiru06



Find all threads started by lahiru06 :- http://www.elakiri.com/forum/search....&starteronly=1

ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර




maheshsenadheera



Find all threads started by maheshsenadheera :- http://www.elakiri.com/forum/search....&starteronly=1

සබරගමු මහ සමන් දේවාලය

``````සිව්හෙළේ පළමු රජු```````

අභිමානවත් උඩුනුවර




Nisala88



Find all threads started by Nisala88 :- http://www.elakiri.com/forum/search....&starteronly=1

~::කුරුස යුද්ධ (Crusades)::~

.::ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත::.




nuwan2u

Find all threads started by nuwan2u :- http://www.elakiri.com/forum/search....&starteronly=1

නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......




sudu pusa



Find all threads started by sudu pusa :- http://www.elakiri.com/forum/search....&starteronly=1

කොඩිතුවක්කු සේනාංකය




upulcla



Find all threads started by upulcla :- http://www.elakiri.com/forum/search....&starteronly=1

සීගිරියේ_අභිරහස්..!!








මෙම තරගයේ විනිශ්චයකරුවන්


hansa1018




sasliit




tharinda76




urajdrlk




maheshsenadheera




විනිසුරුවන් සම්බන්ධ කර ගැනීම සදහා ඒ ඒ විනිසුරුවන්ගේ නාමයන් වලට පහලින් තිබෙන අයිකනය මත Click කරන්න....


තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම :- gayankuwait


සහායක විනිසුරුවන් :- dath kimbula සමග Lokka Ayya




ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්;

# ෆේක් ගිණුම් වලින් දමනු ලබන ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ.

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ එළකිරියෙහි සීනියර් (Senior Member) කෙනෙක් විය යුතුය.

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 08 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක.

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන යා හැකි අතර නීති විරෝධී පොස්ට් දැමීම සපුරා තහනම් වේ. (සමහර විට එය ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ. )

# මෙමගින් අප බලාපොරොත්තු වන්නේ එළකිරිය සදහා හොදම ගවේශකයා තේරීමයි.


මේ අයගෙන් කෙනෙක්ව අපි වසරේ හොඳම ගවේශකයා ලෙස තෝරා ගමුද....??

එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ව යෝජනා කරනවා නම් කරුණාකර යෝජනා කරන්න...!!



විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර, ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!







පසු සටහන :- හොඳම ගවේශකයා තේරීමේ තරගය සදහා, අපේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුද සිටින්නේ, ඔබගේ නාම යෝජනා වලින් බව කරුණාවෙන් සලකන්න. එලෙසම, .::Elakiri Awards නාමයෝජනා Group 4::. ත්‍රෙඩ් එකෙහිදී පැවසූ පරිදි, "සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රෙඩ් පමණි." යන්න, මෙහිදී නොසලකා හැරීමට මා හට සිදු වූයේ, මේ සදහා ලැබුනු, අඩු නාම යෝජනා ප්‍රමාණය සැලකිල්ලට ගෙනයි.
Reply With Quote
(#2)
Old
maduranga_it's Avatar
maduranga_it maduranga_it is offline
Senior Member
maduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of lightmaduranga_it is a glorious beacon of light
 
Posts: 11,760
Join Date: Oct 2008
Location: @ කන්ද උඩ,ලොවි ගහේ
Send a message via Yahoo to maduranga_it Send a message via Skype™ to maduranga_it
04-30-2012, 12:03 AM

maheshsenadheera


poll eka danakan inne
Reply With Quote
(#3)
Old
ruchira88's Avatar
ruchira88 ruchira88 is offline
Senior Member
ruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura about
 
Posts: 4,240
Join Date: May 2008
Send a message via Skype™ to ruchira88
04-30-2012, 12:05 AM

ane tharanga athi ban dan
Reply With Quote
(#4)
Old
ruchira88's Avatar
ruchira88 ruchira88 is offline
Senior Member
ruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura aboutruchira88 has a spectacular aura about
 
Posts: 4,240
Join Date: May 2008
Send a message via Skype™ to ruchira88
04-30-2012, 12:05 AM

ane tharanga athi ban dan
Reply With Quote
(#5)
Old
sasliit's Avatar
sasliit sasliit is offline
Senior Member
sasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to allsasliit is a name known to all
 
Posts: 31,395
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
04-30-2012, 12:10 AM

වෝට් කරපල්ලා
Reply With Quote
(#6)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to allRovin is a name known to all
 
Posts: 51,104
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
Send a message via ICQ to Rovin Send a message via AIM to Rovin Send a message via MSN to Rovin Send a message via Yahoo to Rovin Send a message via Skype™ to Rovin
04-30-2012, 12:12 AM

kukku baba
Reply With Quote
(#7)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is online now
Senior Member
urajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to allurajdrlk is a name known to all
 
Posts: 76,704
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
04-30-2012, 12:18 AM

කට්ටිය වෝට් කරන්න...... අපේ amila_90210 දැන් එළකිරි පැත්තේ ආවේ නැතත්, මම හිතනවා, අමිල, එළකිරියට හොද සේවයක් කරා කියලා.....
Reply With Quote
(#8)
Old
sameerasadaru's Avatar
sameerasadaru sameerasadaru is offline
Senior Member
sameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of lightsameerasadaru is a glorious beacon of light
 
Posts: 18,689
Join Date: Jan 2010
Location: ..:: HR H♥RŦ::..
Send a message via ICQ to sameerasadaru Send a message via MSN to sameerasadaru Send a message via Yahoo to sameerasadaru Send a message via Skype™ to sameerasadaru
04-30-2012, 12:22 AM

කෝ තැරි අංකොල්
Reply With Quote
(#9)
Old
Hayao's Avatar
Hayao Hayao is offline
Senior Member
Hayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to all
 
Posts: 30,590
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
04-30-2012, 12:22 AM

Reply With Quote
(#10)
Old
Hayao's Avatar
Hayao Hayao is offline
Senior Member
Hayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to allHayao is a name known to all
 
Posts: 30,590
Join Date: Sep 2009
Location: ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
04-30-2012, 12:23 AM

mchn ubalata call ekak ganna bane line busy kiyanawa
Reply With Quote
Reply

Bookmarks

Tags
අනාතයි :(, ඇවිද්දපය = 1000, ඔටු ගවේශන, ඔටු පොලු, ඔටුව අමු පොන්නය, ඔටුවට පුකේ ඇරිය, ගවේශකයා, බස් රත්නේ toin, රත්නේ award, රස්තියාදුකාරයා, වසරේ හොඳම, වෝට් එකක් දෙමු..., වෝට් කරපල්ලා, සම්මාන, හොදම වල බහින්නා, bakery owners, explorer, mahesh chandrapala, tag දැම්මොත් මරනවා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12692 seconds with 9 queries