Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Introductions & Greetings!
අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!
Tweet
Page 1 of 21
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Kosala_Wickramasinghe
Senior Member
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!! -
05-22-2012, 10:31 AM
ඉතින් මටත් දැන් කොටු 7 යි
එළකිරි යාළුවො ගොඩක් මට ඉන්නවා යාළුවො ඇති තැන බිය නෑ ආදරේ මිතුදම ඉතිරෙනවා
ඉතින් තවත් එළකිරියේ මගේ යාළුවොත් එක්ක හැමෝටම උදවු කරගෙන හොඳ කාලයක් ගතකරමු
Kosala_Wickramasinghe
View Public Profile
Send a private message to Kosala_Wickramasinghe
Find all posts by Kosala_Wickramasinghe
(#
2
)
sudu pusa
Senior Member
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
05-22-2012, 10:33 AM
එලස්
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
3
)
thomian
Senior Member
Posts: 4,160
Join Date: May 2011
05-22-2012, 10:36 AM
එලම තමා....ජය වේවා.....
thomian
View Public Profile
Send a private message to thomian
Find all posts by thomian
(#
4
)
AWRORA
Senior Member
Posts: 13,266
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
05-22-2012, 10:38 AM
elazzzzzzzzzzzzzzzzzzzzzz
AWRORA
View Public Profile
Send a private message to AWRORA
Find all posts by AWRORA
(#
5
)
azam426
Senior Member
Posts: 1,314
Join Date: Oct 2007
Location: Pitasakwala, Sri Lanka.
05-22-2012, 10:52 AM
ela... cogratz.
azam426
View Public Profile
Send a private message to azam426
Visit azam426's homepage!
Find all posts by azam426
(#
6
)
kmc madushan
Senior Member
Posts: 6,106
Join Date: Feb 2011
Location: Sri lanka
05-22-2012, 11:09 AM
ela machan
++
kmc madushan
View Public Profile
Send a private message to kmc madushan
Find all posts by kmc madushan
(#
7
)
urajdrlk
Senior Member
Posts: 59,548
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
05-22-2012, 11:15 AM
හොදයි හොදයි......!!
කෝ බං උඹ මේ රෙප් ගැනම කතා කරලා ත්‍රෙඩ් දාලා තියෙනවා මිසක්, කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා නෑ නේ බං........??
අඩු තරමේ වටිනා කියන ත්‍රෙඩ් එකක් දාපන්.... මේ පාන් ගෙඩියක් ගන්නවත් බැරි රෙප් ගැන වද වෙන්නේ නැතුව.......
මොකද උඹ මෙතන රෙප් කොටු එකතු කරලා, ඒකෙන් මොනවා ගන්නද බලාපොරොත්තුව.......??
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
8
)
urajdrlk
Senior Member
Posts: 59,548
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
05-22-2012, 11:22 AM
මේ බලපන්, උඹ රෙප් ගැනම කතා කරලා මිසක්, එක වැදගත් ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙනවද කියලා.....??
http://www.elakiri.com/forum/search....&starteronly=1
වැදගත් යමක් එළකිරිය වෙනුවෙන් කරලා, රෙප් ඉල්ලපන් බං......
එතකොට රෙප් ඉල්ලලා අඩන්න ඕනා නෑ....
ඉබේටම ලැබෙනවා.......!!
තමන්ට ලැබෙන්න තියෙන ගරු බුහුමන්, සමාජයට වටිනා දෙයක් කරලා ලබා ගන්නවා මිසක්, ඉල්ල ඉල්ල ලබා ගන්න යන්න එපා බං..... කුජීතයි නේද එහෙම......??
Last edited by urajdrlk; 05-22-2012 at
11:25 AM
.
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
9
)
Kosala_Wickramasinghe
Senior Member
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
05-22-2012, 11:34 AM
Quote:
Originally Posted by
urajdrlk
හොදයි හොදයි......!!
කෝ බං උඹ මේ රෙප් ගැනම කතා කරලා ත්‍රෙඩ් දාලා තියෙනවා මිසක්, කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා නෑ නේ බං........??
අඩු තරමේ වටිනා කියන ත්‍රෙඩ් එකක් දාපන්.... මේ පාන් ගෙඩියක් ගන්නවත් බැරි රෙප් ගැන වද වෙන්නේ නැතුව.......
මොකද උඹ මෙතන රෙප් කොටු එකතු කරලා, ඒකෙන් මොනවා ගන්නද බලාපොරොත්තුව.......??
Quote:
Originally Posted by
urajdrlk
මේ බලපන්, උඹ රෙප් ගැනම කතා කරලා මිසක්, එක වැදගත් ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙනවද කියලා.....??
http://www.elakiri.com/forum/search....&starteronly=1
වැදගත් යමක් එළකිරිය වෙනුවෙන් කරලා, රෙප් ඉල්ලපන් බං......
එතකොට රෙප් ඉල්ලලා අඩන්න ඕනා නෑ....
ඉබේටම ලැබෙනවා.......!!
තමන්ට ලැබෙන්න තියෙන ගරු බුහුමන්, සමාජයට වටිනා දෙයක් කරලා ලබා ගන්නවා මිසක්, ඉල්ල ඉල්ල ලබා ගන්න යන්න එපා බං..... කුජීතයි නේද එහෙම......??
කතාවේ ඇත්තක් තියෙනවා මචෝ . මම අලුතෙන් ත්‍රෙඩ් දන කෙනෙක් නෙවෙයි තමා මට එහෙම කියන්න කරන්න දේවල් එච්චර නෑ සහෝ. ඉතින් මම මේ වෙනකන් මොනවහරි එකක් දැම්මනම් ඒක මේවගේ රෙප් කොටුව ගැන හරි සුබ පැතීමක් හරි තමයි ඉතින් එකට මට කරන්න දෙයක් නෑ සහෝ එක මම කලින් එකේදිත් කිව්වේ. මම නුල් දාන අනිත් හැමෝටම මට දෙන්න පුළුවන් රෙප් ඒක බුම්ප් ඒක දෙනවා ඒ ත්‍රෙඩ් හොඳ ඒවා උඩට ගන්න
ඉතින් මම ත්‍රෙඩ් දන්නා ඕනෙම කියල නෑ නේ සහෝ
මම අනිත් අයට උදවුවක් දීල ඉන්නවා ඒගොල්ලෝ මටත් රෙප් දීල තියෙන්නේ එකනේ සහෝ ඉතින් මම කොටුවක් පැන්නම ඒක කියන එක වැරද්දක්ද ඇයි එහෙම කියන්නේ
මට දුකයි එහෙම කියනකොට
Kosala_Wickramasinghe
View Public Profile
Send a private message to Kosala_Wickramasinghe
Find all posts by Kosala_Wickramasinghe
(#
10
)
urajdrlk
Senior Member
Posts: 59,548
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
05-22-2012, 11:37 AM
මේ බලපන්.... උඹ දැනට දාලා තියෙන ත්‍රෙඩ් 8න්, කෝකද වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එක කියලා......??
ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා :-
http://www.elakiri.com/forum/showthread.php?t=1397798
එළකිරියේ ඔක්කොම සොයුරු සොයුරියන්ට සුබම ස :-
http://www.elakiri.com/forum/showthread.php?t=1403695
මට රේප් කොටු 2ක් ඇවිල්ලා :-
http://www.elakiri.com/forum/showthread.php?t=1408051
මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිත# :-
http://www.elakiri.com/forum/showthread.php?t=1423709
සුභම සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1425631
ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1431846
අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1429568
අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1433241
බලපන්, මේ ත්‍රෙඩ් වලින් මොකේද වැඩකට ඈති යමක් තියෙන්නේ කියලා......??
ඔක්කොම රෙප් ගැන විතරයි......
මම මේ උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි.... වැදගත් යමක් කරලා රෙප් එකතු කරපන්.....
එහෙමයි කියලා, මෙතන ජංගි පෙන්වලා රෙප් ගන්න යන්න එපා....
ඉන්ටර්නෙට් එකෙන්, ෆේස් බුක් එකෙන්, මෙලෝ රහක් නැති ඒවා උස්සලා, මෙතන දාලා රෙප් එකතු කරන අයියලත් ඉන්නවා තමා මේකේ.....!!
වැදගත් යමක් Community එකට කරපන්.... එතකොට ඉල්ලන්න ඕනා නෑ රෙප්......!!
Last edited by urajdrlk; 05-22-2012 at
11:40 AM
.
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
Page 1 of 21
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
බස් උරේක්
,
බස් රත්නේ හුහු
,
මෙලෝ රහක් නැති thread
,
රෙප් හිගාකමු
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10072
seconds with
8
queries