LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු
ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250
.මේ Housing ඒක රුපියල් 375
.මේක කාමරයක වැඩිත්
එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා
.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා 
SMD LED 30 X 7 = 210
Housing = 375
SMPS Power Unit = 250
Total = 835
මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8
(130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද
.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා.
Ebay Link
මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න.
මේ තියෙනේ ගත්තු බඩු ටික
SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා
මේ තියනේ Power Unit ඒක
මේ තියනේ බාගයට නිමකළ ඒක.
ඇහැ කඩලා යන්න වගේ
මේ On එකේදී රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .
සාද නිම කරන ලද ඒක ටිකක් බරයි
මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා

ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250
.මේ Housing ඒක රුපියල් 375
.මේක කාමරයක වැඩිත්
එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා
.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා 
SMD LED 30 X 7 = 210
Housing = 375
SMPS Power Unit = 250
Total = 835

මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8

(130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද
.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා. Ebay Link
මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න.
මේ තියෙනේ ගත්තු බඩු ටික
SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා
මේ තියනේ Power Unit ඒක
මේ තියනේ බාගයට නිමකළ ඒක.
ඇහැ කඩලා යන්න වගේ
මේ On එකේදී රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .
සාද නිම කරන ලද ඒක ටිකක් බරයි

මගේ පෙර ලිපි
1.විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න
2.LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර
3.sealed type බටරි අලුත් වැඩිය කරමු
4.12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු
5.LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු
6.USB MP3 Radio තිරිහන් කරන්නෙ මෙන්න මේ හෙම
7.කොටු 8 Rep 1000 posts 1750
8.USB වලින් සින්දු අහන්න කියපු උපන්ගේ
9.Windows 8 සහ 7 පෙන් එකෙන් install කරමු[/QUOTE]
10.LED CFL 12V 108 LED
11.USB ගැජෙට් තව එකක් හැදුවෝ
12.Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු
13. Rep 1500 ගතා
Rep Comment Bump දාල යන්න අමතක කරන එපා

Last edited:
දැං පින්තූර පේනවා.