|~ කොටි ආයෙත් එලි බසී ~|
අවුරුද්ද ඉවර වෙන්න කලින් මගේ සත්ත්ව Threads මාලාවේ තවත් Thread එකක් දාන්න හිතුනා...
වැඩ ගොඩකට හිරවෙලා හිටිය නිසා කාලෙකින් Thread එකක් දාන්න බැරි උනා...
ඒ නිසා Thread එක දැම්මා නව කතාව වගේ...
මගේ කලින් සත්තු ගැන Thread දැක්කේ නැද්ද...???
එහෙනම් පහල තියන Links වලින් බලන්නකෝ...
|~ කිඹුල්ලූ ~|
|~ කැස්බෑවෝ ~|
|~ කැස්බෑ විශේෂ ~|
|~ ලංකාවේ ජාතික සමනලයා ~|
|~ බස්සන් ~|
|~ හිපපොටේමස් ~|
|~ සමනලයින් ~|
|~ බයිසන් ගවයන් ~|
වෙනදා දාන්නේ එක සතෙක් ගැනනේ..
මේ පාර දැම්ම හතර දෙනෙක් ගැන...
ඒ නිසා Thread ටිකක් දිග වේවී...
හදිස්සියේ ලියපු නිසා අකුරු වල වැරදි තිබ්බොත් නොදැක්කා වගේ ඉන්න...

අද දාන්න හිතුවා කොටි ගැන...
පහුගිය ටිකේ හිටපු කකුල් දෙකේ අය ගැන නෙමේ කකුල් හතරේ අය ගැන...
කොටි කිව්වට ඉතින් බිළාල පවුලේ (ඒ කියන්නේ ඔය බළල්ලු, කොටියෝ ඔක්කොමලා ඉන්න පවුල) විශාල සාමාජිකයෝ හතර දෙනෙක් ගැනයි දාන්න හිතුවේ...
මෙතනින් තුන්දෙනෙක්ම Zoo එකේ ඇරෙන්න බේතකටවත් හොයාගන්න බෑ...
අන්තිමයා නම් අපේ රටේ ගොඩාක් කැළෑ වල ඉන්නවා...
ඔන්න එහෙනම් වැඩේ පටාන් ගත්තා...

මෙම සතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ...
ඒ සයිබීරියානු නැතහොත් මැන්චුරියන් කොටියා සහ බෙංගාල් කොටියා ලෙසය...
මෙම සතුන්ගේ මූලාරම්භය Pleistocene යුගය දක්වා දිවේ...
එම කාලයේදී හිමාල් ප්‍රදේශයේ ජීවත් වූවද අදින් වසර 10,000කට පමණ පෙර එම ප්‍රදේශයන්ගෙන් දකුණට පැතිරී ගිය බව සැලකේ...
මුවන්, ගෝනුන්, සිබ්‍රාවන්, ගවයන් වැනි විශාල සතුන් මෙන්ම වඳුරන්, සර්පයන් හා වේයන් ද කොටියා අහාරයට ගනී...
බිමට පහත් වී කිසිඳු ශබ්දයක් නොනැගෙන පරිදි මුවාවෙමින් තම ගොඳුර වෙත ළඟා වීමට කොටියාට ඉතා හොඳ හැකියාවක් පවතී...
උස ගස් වල සිට බිම සිට තම ගොඳුරු වෙත කුරුමානම් අල්ලා පැනීමද මෙම සතුන් කරයි...
යම් හෙයකින් තමා ආසන්න වන බව දැනී ගොඳුර දිඅමට තැත් කලහොත් අධික වේගයකින් එම සතුන් පසුපස හඹාගොස් අලා ගැනීමට මෙම සතුන්ට හැකිය...
එයට මෙම සතුන්ගේ ශක්තිමත් පාද සහ පාද වල මාංශ පේශීන් ඉවහල් වී ඇත...
කොටියා ඒකාචාරී නොහොත තනිවම ජීවත් වන සත්ත්වයෙකි...
පිරිමි සතා හා ගැහැණු සතා එක් වන්නේ සංසර්ගයට පමණි...
කොටි දෙනගේ ගැබ් කාලය දින 100ත් 110ත් අතර කාලයක පවතී...
සාමාන්‍යයෙන් වරකට පැටව් දෙදෙනෙක් හො තුන් දෙනෙක් පමණක් බිහි කරන කොටි මව පැටව් හතරක් හෝ පහක් බිහි කල අවස්ථාද ඇත...
පැටවුන් ලැබුනු පසු කොටි ධේනුව ඉතා භයානකය...
පැටවුන් ලැබුනු පසු පිරිමි සත්ත්වයන්ට පැටවුන් ආසන්නයටවත් පැමිණීමට ඉඩ නොදෙන්නේ පිරිමි සතුන්ගෙන් පැටවුන්ට හානියක් විය හැකි නිසාය...
පැටවුන් සිටින ප්‍රදේශය වටා තමාගේ ශරීරයෙන් පිටවන් ස්‍රාවයක් මුදා හැරීමෙන් පිරිමි සතුන්ට අනතුරු ඇඟවීමක් සිදුකෙරේ...
කෙසේ නමුදු පැටවුන් මව සමඟ සිටින්නේ අවුරුදු දෙකක් පමණ කාලයකි...
මෙම කොටි ඉතා දුර්ලභ වන අතර උතුරු ප්‍රදේශයන්හි පැතිරී ඇත...
මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ...
මෙම කොටියන් කහ පැහැති පසු බිමේ කළු ඉරිවලින් සමන්විත ඝණ ලෝම සමකින් යුක්ත වේ...
මීටර් 3ක් (අඩි 10ක්) පමණ දිගුවන මෙම කොටියා බරින් 230Kg පමණ වේ...
ඊසාන දිග ආසියාවේ, මධ්‍යම හා දකූණු ඉන්දියාවේ වනාන්තර වල මෙම සත්ත්වය දැක ගත හැක...
සයිබීරියාන් කොටියා තරම් ඝණ ලොමැති කහ දුඹුරු පැහැපත් ලෝම සමකට මොවුන් හිමිකම් කියයි...
මොවුන්ගේ සමේ ද තද කළු ඉරි පවතී...
බරින් 50Kgත් 60Kgත් අතර බරකින් යුක්ත වේ...
චීටාගේ හිස ශරීරයට සාපේක්ෂව කුඩාවන අතර ශරීරය 1.8m (අඩි 4.5) ක් සහ වල්ගය 1.2m (අඩි 4) ක් පමණ වේ...
චීටාගේ නිය අනෙක් බිළාල පවුලේ දැවන්තයන් තරම් විශාල නොමැත...
තද කහ දුඹුරු පැහැයකින් යුතු තරමක දිගක් සහිත ලෝම සහිත මෙම සත්ත්වයාගේ ශරීරය පුරා කුළු පුල්ලි පවතී...
රැක සිට ගොඳුරු කරගන්නවාට වඩා පසු පස පන්න ගොඳුරු ලබා ගැනීමට චීටා ප්‍රියතාවයක් දක්වයි...
තියුණු නිරීක්ෂණයක සිට ගොඳුරු ලබා ගැනීමට චීටා ක්‍රියා කරයි...
ගොඳුර පසුපස පැන්නීම ආරම්භයේදීම පැයට කිලෝමීටර් 112ක තරම් වේගයක් ලබා ගැනීමට මෙම සත්ත්වයාට හැකිය...
මිහිමත සිටින වේගවත්ම කෙටි දුර ධාවන ශූරයා චීටා වේ...
කුරාංග, රූරූ, සාරංග මුවා ආදී සතුන් චීටාගේ ප්‍රියතම සතුන් වේ...
අතීතයේදී අප්‍රිකානු ගෝත්‍රිකයන් විසින් පුහුණු කරන ලද චීටාවන් දඩයම් සඳහා යොදාගෙන ඇත...
දිගටි බෙල්ලක් සහිත චීටාගේ හිසට උඩින් බෙල්ලේ වර්ණය තද රතු මිශ්‍ර කහ වර්ණයක් ගනී...
කොටියන් මෙන්ම චීටාද ඒකාචාරී සත්ත්ව විශේෂයකී..
මොවුන්ද සංසර්ගයට පමණක් එක් වේ...
පැටවුන් ලැබුන පසු පිරිමි සත්ත්වයාට අනතුරු අඟවා සීමා මායිම් කිරීම චීටාද සිදු කරයි...
අළු පැහැ ලොම් සහිතව උපදින චීටා පැටවුන්ට් උපදින විටදීම පුල්ලි පවතී...
ඉපදී මාස තුනකින් පමණ සමේ වර්ණය සාමාන්‍ය වර්ණයන්ට හැරේ...
මෙම පැටවුන්ද පව සමඟ සිටින්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් පමණී...
ජගුවාර් කියන්නේ ඇමරිකාන් මහද්වීපයේ සිටින බිළාල පවුලේ විශාලම සමාජිකයා...
මෙක්සිකෝවේ දකුණු ප්‍රදේශයේ, දකුණු හා මධ්‍යම ඇමරිකාවේ සහ බ්‍රසීලයේ ඝණ වනාන්තර වල මෙම සත්ත්වයා ජීවත් වෙනවා...
වැඩුන ජගුවාරයෙක් 2m (අඩි 2) ක් පමණ දිගුවන අතර උස අඩි 2ක් පමණ වේ...
දීපතිමත් කහ පාටින් යුතු ලෝම වලින් පිරි ජගුවාරගේ සමේ මලක් වැනි හැඩයෙන් යුතු පුල්ලි දැක ගත හැක...
තරබාරු ශක්තිමත් ශරීරයකට මොවුන් හිමිකම් කියයි...
ගස් නැගීමටත්, පිහිනීමටත් මොවුන් ඉතා දක්ශ වේ...
එම නිසාම පොළව මත, ගස් මත මෙන්ම හලයේද වාසය කරන සතුන් ජගුවරායගේ ගොදුරු වේ...
මිනිසුන්ට පහර දෙන්නේ ඉතා කලාතුරකිනි...
ඒ පහර දෙන්නේද බිය වූ අවස්ථාවන්දීය...
අතීතයේ පේරු සහ මධ්‍යම ඇමරිකාවේ මිනිසුන් ජගුවරයා දෙවියෙක් ලෙස සැලකුවේය...
අද වනවිට ගව පට්ටිවල ගවයන්ට ජගුවරයන් පහර දෙන ලෙස පවසා ඔවුන් විශාල වශයෙන් දඩයම් කෙරේ...
මේ නිසා ජගුවරයන් වඳ වීමේ තර්ජනයට මුහුණ පාමින් සිටී...
නමුත් සැබෑ ලෙසම ජගුවරයන් එලෙස පහර දී ඇත්තේ අල්ප වශයෙනී...
තමන්ගේ නිජ බිම වලදී වසරේ ඕනෑම කාලයක්දී සංසර්ගයේ යෙදෙන මම සතුන් වෙනත් ප්‍රදේශ වලදී සංසර්ගයේ යෙදෙන්නේ වසරේ අවසාන් භාගයේදී පමණී...
ජගුවාර් ගැහැණු සතෙකුගේ ගැබ් කාලය දින 100ක් පමණ වේ...
ගැහැණු සත්ත්වයා වරකට පැටව් දෙදෙනාගේ සිට පස් දෙනෙකු දක්වා බිහි කරන අතර එම පැටවුන් වසර දෙකකදී පමණ වැඩිවියට පැමිණේ...
ජගුවාර් සතෙකුගේ සාමාන්‍යය ආයු කාලය වසර 20ක් පමණ වේ...

කොටියා (විද්‍යාත්මක නාමය : Panthera tigris)
කොටියා බිළාල පවුලේ විශාලතම සමාජිකයෙක්...
මෙම සතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ...
ඒ සයිබීරියානු නැතහොත් මැන්චුරියන් කොටියා සහ බෙංගාල් කොටියා ලෙසය...
මෙම සතුන්ගේ මූලාරම්භය Pleistocene යුගය දක්වා දිවේ...
එම කාලයේදී හිමාල් ප්‍රදේශයේ ජීවත් වූවද අදින් වසර 10,000කට පමණ පෙර එම ප්‍රදේශයන්ගෙන් දකුණට පැතිරී ගිය බව සැලකේ...
- දඩයම් කිරීම
මුවන්, ගෝනුන්, සිබ්‍රාවන්, ගවයන් වැනි විශාල සතුන් මෙන්ම වඳුරන්, සර්පයන් හා වේයන් ද කොටියා අහාරයට ගනී...
බිමට පහත් වී කිසිඳු ශබ්දයක් නොනැගෙන පරිදි මුවාවෙමින් තම ගොඳුර වෙත ළඟා වීමට කොටියාට ඉතා හොඳ හැකියාවක් පවතී...
උස ගස් වල සිට බිම සිට තම ගොඳුරු වෙත කුරුමානම් අල්ලා පැනීමද මෙම සතුන් කරයි...
යම් හෙයකින් තමා ආසන්න වන බව දැනී ගොඳුර දිඅමට තැත් කලහොත් අධික වේගයකින් එම සතුන් පසුපස හඹාගොස් අලා ගැනීමට මෙම සතුන්ට හැකිය...
එයට මෙම සතුන්ගේ ශක්තිමත් පාද සහ පාද වල මාංශ පේශීන් ඉවහල් වී ඇත...
- සංසර්ගය හා ගැබිණි කාලය
කොටියා ඒකාචාරී නොහොත තනිවම ජීවත් වන සත්ත්වයෙකි...
පිරිමි සතා හා ගැහැණු සතා එක් වන්නේ සංසර්ගයට පමණි...
කොටි දෙනගේ ගැබ් කාලය දින 100ත් 110ත් අතර කාලයක පවතී...
සාමාන්‍යයෙන් වරකට පැටව් දෙදෙනෙක් හො තුන් දෙනෙක් පමණක් බිහි කරන කොටි මව පැටව් හතරක් හෝ පහක් බිහි කල අවස්ථාද ඇත...
- පැටවුන්
පැටවුන් ලැබුනු පසු කොටි ධේනුව ඉතා භයානකය...
පැටවුන් ලැබුනු පසු පිරිමි සත්ත්වයන්ට පැටවුන් ආසන්නයටවත් පැමිණීමට ඉඩ නොදෙන්නේ පිරිමි සතුන්ගෙන් පැටවුන්ට හානියක් විය හැකි නිසාය...
පැටවුන් සිටින ප්‍රදේශය වටා තමාගේ ශරීරයෙන් පිටවන් ස්‍රාවයක් මුදා හැරීමෙන් පිරිමි සතුන්ට අනතුරු ඇඟවීමක් සිදුකෙරේ...
කෙසේ නමුදු පැටවුන් මව සමඟ සිටින්නේ අවුරුදු දෙකක් පමණ කාලයකි...
සයිබීරියානු කොටියා (විද්‍යාත්මක නාමය : Panthera tigris altaica)
මෙම කොටි ඉතා දුර්ලභ වන අතර උතුරු ප්‍රදේශයන්හි පැතිරී ඇත...
මෙම සත්වයන්ගේ හොදීන් වැඩුන පිරිමි සත්ත්වයෙක් වල්ගයද සහිතව 04m (අඩි 13ක්) පමණ දිගුවන අතර බර 300Kg පමණ වේ...
මෙම කොටියන් කහ පැහැති පසු බිමේ කළු ඉරිවලින් සමන්විත ඝණ ලෝම සමකින් යුක්ත වේ...
බෙංගාලි කොටියන් (විද්‍යාත්මක නාමය : Panthera tigris tigris)
මීටර් 3ක් (අඩි 10ක්) පමණ දිගුවන මෙම කොටියා බරින් 230Kg පමණ වේ...
ඊසාන දිග ආසියාවේ, මධ්‍යම හා දකූණු ඉන්දියාවේ වනාන්තර වල මෙම සත්ත්වය දැක ගත හැක...
සයිබීරියාන් කොටියා තරම් ඝණ ලොමැති කහ දුඹුරු පැහැපත් ලෝම සමකට මොවුන් හිමිකම් කියයි...
මොවුන්ගේ සමේ ද තද කළු ඉරි පවතී...
චීටා (විද්‍යාත්මක නාමය : Acinonyx jubatus)
චීටා වාසය කරන්නේ අප්‍රිකානු වනාන්තර වලය...
බරින් 50Kgත් 60Kgත් අතර බරකින් යුක්ත වේ...
චීටාගේ හිස ශරීරයට සාපේක්ෂව කුඩාවන අතර ශරීරය 1.8m (අඩි 4.5) ක් සහ වල්ගය 1.2m (අඩි 4) ක් පමණ වේ...
චීටාගේ නිය අනෙක් බිළාල පවුලේ දැවන්තයන් තරම් විශාල නොමැත...
තද කහ දුඹුරු පැහැයකින් යුතු තරමක දිගක් සහිත ලෝම සහිත මෙම සත්ත්වයාගේ ශරීරය පුරා කුළු පුල්ලි පවතී...
රැක සිට ගොඳුරු කරගන්නවාට වඩා පසු පස පන්න ගොඳුරු ලබා ගැනීමට චීටා ප්‍රියතාවයක් දක්වයි...
තියුණු නිරීක්ෂණයක සිට ගොඳුරු ලබා ගැනීමට චීටා ක්‍රියා කරයි...
ගොඳුර පසුපස පැන්නීම ආරම්භයේදීම පැයට කිලෝමීටර් 112ක තරම් වේගයක් ලබා ගැනීමට මෙම සත්ත්වයාට හැකිය...
මිහිමත සිටින වේගවත්ම කෙටි දුර ධාවන ශූරයා චීටා වේ...
කුරාංග, රූරූ, සාරංග මුවා ආදී සතුන් චීටාගේ ප්‍රියතම සතුන් වේ...
අතීතයේදී අප්‍රිකානු ගෝත්‍රිකයන් විසින් පුහුණු කරන ලද චීටාවන් දඩයම් සඳහා යොදාගෙන ඇත...
දිගටි බෙල්ලක් සහිත චීටාගේ හිසට උඩින් බෙල්ලේ වර්ණය තද රතු මිශ්‍ර කහ වර්ණයක් ගනී...
- සංසර්ගය
කොටියන් මෙන්ම චීටාද ඒකාචාරී සත්ත්ව විශේෂයකී..
මොවුන්ද සංසර්ගයට පමණක් එක් වේ...
පැටවුන් ලැබුන පසු පිරිමි සත්ත්වයාට අනතුරු අඟවා සීමා මායිම් කිරීම චීටාද සිදු කරයි...
- පැටවුන්
අළු පැහැ ලොම් සහිතව උපදින චීටා පැටවුන්ට් උපදින විටදීම පුල්ලි පවතී...
ඉපදී මාස තුනකින් පමණ සමේ වර්ණය සාමාන්‍ය වර්ණයන්ට හැරේ...
මෙම පැටවුන්ද පව සමඟ සිටින්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් පමණී...
ජගුවාර් (විද්‍යාත්මක නාමය : Panthera onca)
ජගුවාර් කියන්නේ ඇමරිකාන් මහද්වීපයේ සිටින බිළාල පවුලේ විශාලම සමාජිකයා...
මෙක්සිකෝවේ දකුණු ප්‍රදේශයේ, දකුණු හා මධ්‍යම ඇමරිකාවේ සහ බ්‍රසීලයේ ඝණ වනාන්තර වල මෙම සත්ත්වයා ජීවත් වෙනවා...
වැඩුන ජගුවාරයෙක් 2m (අඩි 2) ක් පමණ දිගුවන අතර උස අඩි 2ක් පමණ වේ...
දීපතිමත් කහ පාටින් යුතු ලෝම වලින් පිරි ජගුවාරගේ සමේ මලක් වැනි හැඩයෙන් යුතු පුල්ලි දැක ගත හැක...
තරබාරු ශක්තිමත් ශරීරයකට මොවුන් හිමිකම් කියයි...
ගස් නැගීමටත්, පිහිනීමටත් මොවුන් ඉතා දක්ශ වේ...
එම නිසාම පොළව මත, ගස් මත මෙන්ම හලයේද වාසය කරන සතුන් ජගුවරායගේ ගොදුරු වේ...
මිනිසුන්ට පහර දෙන්නේ ඉතා කලාතුරකිනි...
ඒ පහර දෙන්නේද බිය වූ අවස්ථාවන්දීය...
අතීතයේ පේරු සහ මධ්‍යම ඇමරිකාවේ මිනිසුන් ජගුවරයා දෙවියෙක් ලෙස සැලකුවේය...
අද වනවිට ගව පට්ටිවල ගවයන්ට ජගුවරයන් පහර දෙන ලෙස පවසා ඔවුන් විශාල වශයෙන් දඩයම් කෙරේ...
මේ නිසා ජගුවරයන් වඳ වීමේ තර්ජනයට මුහුණ පාමින් සිටී...
නමුත් සැබෑ ලෙසම ජගුවරයන් එලෙස පහර දී ඇත්තේ අල්ප වශයෙනී...
- සංසර්ගය හා පැටවුන්