කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
සුබ දවසක් යලුවනෙ ඔන්න ඉතින් Digital Photography කරනයෙ තවත් තවත් එක් පඩමක් කියලා දෙන්න යන්නෙ මෙ මගෙ 4වෙනි Thred 1ක එ කිව්වෙ 4 වෙනි පඩම,
මිට ඉස්සලා කියන්නම් මගෙ පරන ත්‍රෙඩ් ගෑන දන්නෙ නෑති අය සදහා,
1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
http://www.elakiri.com/forum/showthread.php?t=1585935
2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
http://www.elakiri.com/forum/showthread.php?t=1585990
3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1586062
බලපු නෑති අය බලා ගන්න ඔන්න දුන්න එ වගෙමයි ප්‍රතිචර වගෙම ප්‍රශ්නත් මගෙන් අහලා තිබුනා හිහිහිහිහි එවට උත්තර මම ඉදිරියෙදි දෙන්න බලපොරොත්තු වෙනවා.එ වගෙමයි මම මුලින්ම කියන්න ඔනා මම මෙ කියලා දෙන්නෙ කෑමරවක් පිලිබදව මුලික දෙවල් ඉදිරියෙඩි කෑමරවම ඈති ඔප්ශන් ගෑන කියලා දෙන්නම් පිලිවලට යමු.
ඔන්න අද මම කියලා දෙන්න යන්නෙ අපි ගන්න කෑමරවක් කොහොමද හරි විදිහට ගබඩා කර ගන්නෙ එ කිව්වෙ කොහොමද තියා ගන්නෙ කියලා,මෙ සම්බන්දයෙන් දෑන ගෙන ඉන්න 1ක වටිනා හින්දා ඔයලට කියලා දෙන්න හිතුවා,
කැමරාවක් මුල්වරට ගන්න හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් මේක කොහෙද තියන්න ඕන කියලා.කැමරා සහ කාච වලට එන ලොකුම හානිකර තත්වය තමයි දිලීර (Fungus),මෙය ගෑන දෑන ගෙන උන්නද ?
දෑන් බොලාලා කලබල වෙන්න එපා අයියො කියලා මම කියලා දෙන්නම් කොහොමද අපි නිවෑරදිව අපෙ කෑමරාව ගබඩා කර ගන්නෙ කියලා.
Dry Cabinet
අහලා තියනවද ? කැමරා ශිල්පීන් බොහෝවෙලාවට කැමරා කිහිපයක්, ලෙන්ස් කිහිපයක් පාවිච්චි කරනවා. ඒවා වැඩි පරිස්සමට දාලා තියන්නේ මේ වගේ ස්වයංක්‍රීය ඩ්‍රයි කැබිනට් එකක පවිචිචි කරනවා,මේක තුල Humidity එහෙම නැත්තම් ආර්ද්‍රතාවය විදුලිය මගින් ස්වයංක්‍රීයව පාලනය වෙනවා. කැමරාව පාවිච්චියෙන් පස්සේ හොදින් දුහුවිලි දහඩිය මුහුද අවට වැඩ කරානම් ලවණ සහ තෙතමනය ඉවත් කරලා මේ වගේ උපකරණයක දැම්මොත් කැමරාවේ හෝ ලෙන්ස් වල ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.
හෑබයි මෙකෙ ප්‍රරශ්නයක් තියනවා එක තමයි මෙකෙ ගනනම් වෑඩි ,මෙතන කොටන්න ගන බලන්න.....
Dry Dox For Camera
ඔන්න තවත් විසදුමක් කියලා දෙන්න යන්නෙ.සාමාන්‍ය ඩ්‍රයිබොක්ස් එකක්. මේකේ ආර්ද්‍රතාමානයක් තියෙනවා. මේ තුලට වාතය ඇතුලුවෙන්නේ නෑ. අපිට පුලුවන් කැමරාවට අහිතකර මට්ටමක ආද්‍රතාවයක් තියෙනවා නම් සිලිකාජෙල් මාරුකරන්න හෝ වියලීමට ලක් කරලා නැවත දාන්න.හෑබයි මෙක නම් අපිට ගන්න පුලුවන් ගනෙ තියනවා,වෑඩි ගනක් වෙන්නෙ නෑ , ගන බලන්න ඔන නම් මෙතන කොටන්න ...
ඉලග විකල්පය තමයි Vacuum Pack
මේවාහදලා තියෙන්නේ කැමරා දාන්න නම් නෙමේ. ආහාර වර්ග තියාගන්න. නමුත් ඉතින් වාතය ඇතුල්වෙන්නේ නැති පද්ධතියක් නම් අපිට පුලුවන් සිලිකාජෙල් දාලා ඒක තුළ ආර්ද්‍රතාවය පාලනය කරන්න. නමුත් අපිට පුලුවන් මෙක පවිචිචි කරන්න කෑමරවක් බහලුම් කරන්න.මේක ඉතාම වටිනවා දුරක බැහැරක යනකොට කැමරා බෑග් එක ඇතුලේ දාගෙන යන්න පුලුවන්.මෙවා නම් ගන්න නෑ ඔයලට ගන්න පුලුවන්,.
සෑලකිය යුතුය ---කැමරාව පාවිච්චියෙන් පස්සේ ඩ්‍රයිබොක්ස් එකකට කැමරාවක් දාන්න පෙර හොදින් දුහුවිලි දහඩිය මුහුද අවට වැඩ කරානම් ලවණ සහ තෙතමනය ඉවත් කරන්න වගබලාගන්න ඕන. ඒවත් එක්ක ඩ්‍රයිබොක්ස් එකකට දැම්මාට කැමරාවට හානි වෙන එක වලක්වන්න බෑ.
ඔබේ කැමරාව ගබඩා කරන හැම වෙලාවකම සීරෙන්නේ නැති හොද පිරිසිදු රෙදි කඩකින් එය පිසදමන්න.
ඔන්න එහෙනම් ඔයලට හොද දෑනුමක් එන්න ඈති කියලා මම විශ්වස කොහොමද අපි අපෙ කෑමරව අරක්ශා කර ගන්නෙ කියල, මම ඉස්සලා කියලා තියනවා වගෙ අපි කෑමරවට පන වගෙ අදරය කරන තරමට කෑමරවත් සෙෆ්!
අදට මම ගියො තවත් පඩමකින් හම්බෙමු, BUMP 1කක් වත් දන්ඩො!!!!

Last edited: