කෝරලේමහත්තයා එක්ක BIOS අන්දුන්කුන්දුන් කරම&#35

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    කෝරලේමහත්තයා එක්ක BIOS අන්දුන්කුන්දුන් කරම&#35

    aV66uU3.jpg
    aV66uU3.jpg
    aV66uU3.jpg
    aV66uU3.jpg


    NnDmuVb.jpg
    ............BIOS PASSWORD CRACK.............
    NnDmuVb.jpg


    ඕං ආයිබොවන්ඩ කාලෙකින් වැදගත් දෙයක් අපෙ එලකිරි නෝන මහත්තරුන්ටයි කොල්ලොකුරුට්ටන්ටයි දෙසාබාන්න බැරි උනනිසා හැමෝටම වැදගත් යමක් වදාරන්නයි යන්නේ.:yes:වැඩදන්න පට්ට වැඩකාරයො ඉන්නව මෙන්න වැන්ද කටයි ඊට වඩා ලොකු එකයි වහගෙන කොමෙන්‍ටුවක් දාල සපොර්ට් එකක් දෙන්න අනිත් අයටත් බලාගන්න.නූල් ටික පීරල බැලුව මෙහෙව් එකක් එක ගොබිලයෙක්වත් තාම දාලනම් නෑ..:no::no:වැල් වටාරම් නැතුව වැඩේට බහිමුකෝ.

    BIOS(සිංහල වචනේ දිගයි බං) ඔන්න ඔය කියන අටමගලේ මුර පදයක් විදිහට දාගෙන ඉන්න අපේ කොලු ගැටව් ඕං කෙල්ල බහ නුදුන්නම විභාගෙ ඇන ගත්තහම ඕක ඩෝං ගාල අමතක වෙනව .:rolleyes:අප්පට සිරි ඉතිං මොනව කරන්නද ඔබනවා.. ඔබනවා..හරියන්නෑ.මුරපදේ මතක නෑ.:D:Dබොලාට අමතක උන මුර පදේ ඕං මං ගාව තියෙනව.:yes::yes:හැම කොම්පීතරයක්ම බැරි උනත් බොහෝ ඒවා කල හැකියි..උබල දැන් මක්කැයි කොරන්න ඕන කියල පහල බැලුවම පෙනෙයි.මේ කියන දත්ත ටික ලබා දුන්නොත් මුර පදය කියනව.හැබැයි පුද්ගලික පනිවිඩයකින් හොදේ.මේක පොඩ්ඩක් ඉංගිරිසියෙන්ම දාමු නැත්නම් මටත් අන්දුන්කුන්දුන්...:eek::eek:

    COMPUTER BRAND-

    SERVICE ID/TAG -

    (දන්නවනම් පමනක්)
    XbF7DkZ.jpg


    ERROR CODE -
    TurZtDz.jpg



    මේටික වදාරන්න විතරයි තියෙන්නේ මුරපදය මගෙන් නොමිලේ..ව්‍යපාරික මට්ටමින් සහයෝගය නොලැබෙන අතර හුදෙක්ම එළකිරි වැසි වැස්සියන්ට පමනක් උපකාරයක් ලෙස පිරි නැමේ .ලගදි ලියාපදිංචි එව්වට හොර මගොඩි ගිනුම්වලට උත්තර නොලැබේ.මගේ පරන හෑලි බලපු නැති ගොබිලයන්ට පහලින් රිංගා යෑමට අවස්ථාව සලසා තිබේ. කෙමෙන්‍ටුවක් අතාරින්න හොදේ....එහෙනම් අපිගියා...:):)හැමෝටම

    තෙරුවන් සරණයි..



    9.gif
    tag.png
    subscribed.gif
    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+



    දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI



    ♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼




    subscribed.gif
    ............BITCH PLEEEASE ..........(අර්ථකතනය)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    thanks machan eth e ena code eka google kalama nikanma hoyaganna puluwan manufacture la dena eka .oya wage case ekak EK eke ekekta wela e welawe mama google karala oka hoyala dunna uta wede hari giya

    Thanks machan Elakiri +8
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව


    ගයාන් ලක්මාල්;16323500 said:
    BIOS battery එකෙනුත් ඕක ලේසියෙන්ම කරන්න පුලූවන්

    elakiri wadak machan

    එළ එළ !:)
    පදේ අමතක උන කාලෙක එන්නම්කෝ !:P

    පදයක් දාගෙන නෑ බං..

    සිරාවට කොහොමද බන් ඒක කරන්නේ? :rolleyes:
    ඕක හොයාගන්නේ මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින්ද? :P
    කොහොම උනත් එළ වැඩක්..
    11.gif

    ටී.එෆ්.එස්..+20කින් දමලා ගැහුවා..:)

    Thanks..machans+6
    11.gif