ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්න&
Reply
 
Thread Tools
(#1)
Old
sherlock's Avatar
sherlock sherlock is offline
Senior Member
sherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to all
 
Posts: 17,639
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
Send a message via Skype™ to sherlock
Oh! සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්න& - 09-01-2014, 11:01 PM

සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?




මේ මදුරුවො කන්නෙ මාවමයි' පිරිසක්‌ සමඟ පිළිසඳරේ සිටින විටක ඔබට එසේ හැඟී තිබෙනවාද? සමහර විට නිවසේ අනිත් අය සුවබර නින්දකින් අවදි වන විට ඔබ මදුරුවෝ කෑම නිසා හටගත් බිබිලි කසමින් නැගිටිනවා වන්නට පුළුවන. එය ඔබට පමණක්‌ සිදුවන කරදරයක්‌ නොවේ. පුද්ගලයින් 100 ක්‌ ගත්තොත් ඉන් 20 කටම මදුරුවන්ගේ විශේෂ ඇදී ඒම දකින්න ලැබෙනවා. මදුරුවන්ට ඔවුන් රසවත් කෑමක්‌ වගේ නිරන්තරයෙන් කෑමට ලක්‌වෙනවා. මදුරු විකර්ෂක භාවිතා කර මදුරු කරදරයෙන් බේරෙනවා ඇරෙන්නට වෙනත් ඖෂධයක්‌ එයට නොවේ. ඒ වුණත් සමහර මදුරුවන් කාලයකට පස්‌සෙ ඒ මදුරු විකර්ෂක වලට පුරුදු වන නිසා මදුරු කරදරයෙන් නම් බේරිල්ලක්‌ ලැබෙන්නේ නෑ. සමහර අය අනෙක්‌ අයට වඩා මදුරුවන්ගේ කෑමට විශේෂයෙන් ලක්‌ වීමට හේතු වන කාරණා කීපයක්‌ම විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.

අපට විදින්නේ ගැහැණු මදුරුවාය. ඒ අපේ ලේ උරා බීමටය. ගැහැණු මදුරුවාට බිත්තර නිපදවීමට අවශ්‍ය ප්‍රොaටීන් සහ පෝෂකයන් ලැබෙනුයේ ලේ වලිනි. සමහර ලේ වර්ග වලට මදුරුවන් වැඩි රුචිකත්වයක්‌ දක්‌වනවා. විද්‍යාඥයන් කළ එක්‌ අධ්‍යනයකට අනූව ඒ වර්ගයේ ලේ ඇති අයගෙ වැසුවාට වඩා ඕ වර්ගයේ ලේ ඇති අයගේ ඇඟේ වැසූ මදුරුවන් ගණන දෙගුණයකින් වැඩිවිය. බී වර්ගයෙ ලේ ඇති අය මත වැසූ මදුරුවන් ගණන ඒ සහ බී ලේ වර්ග ඇති අය මත වැසූ ගණනට අතරමැද ගණනක්‌ විය. පුද්ගලයින් 100 කින් 85 ක ගේම සමෙන් තම ලේ වර්ගය ඉඟි කරන රසායනික සංඥාවක්‌ නිකුත් වෙනවා.

අප හුස්‌ම සමඟ පිටකරන කාබන්ඩයොක්‌සයිඩ් ඉව අල්ලා මදුරුවන්ට අපව සොයා ගන්නට පුළුවන්. අඩි 164 ක්‌ තරම් දුරක සිට වූවද කාබන්ඩයොක්‌සයිඩ් පිටකිරීම අල්ලාගත හැකි අවයවයක්‌ උන්ට පිහිටා තිබෙනවා. අනෙක්‌ අයට වඩා වැඩියෙන් කාබන්ඩයොක්‌සයිඩ් පිටකරන සාමාන්‍යයෙන් විශාල පුද්ගලයින් වෙත වැඩියෙන් මදුරුවන් ආකර්ෂණය වෙනවා. කුඩා දරුවන්ට වඩා වැඩිහිටියන් වෙත මදුරුවන් ළඟා වන්නේ ඒ නිසයි. කාබන්ඩයොක්‌සයිඩ් වලට අමතරව ලැක්‌ටික්‌ ඇසිඩ්, යූරික්‌ ඇසිඩ්, ඇමෝනියා සහ දහඩියෙන් පිටවන අනෙකුත් ද්‍රව්‍යයන් ඉවකිරීමෙන් ලඟ පාතක සිටින පුද්ගලයින් සොයා ගැනීමටත් මදුරුවන්ට පුළුවන්. ජාන සාධක අනූව එකිනෙකා වෙතින් පිටවන එම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණ වෙනස්‌ වන අතර ඒ අනූව සමහර අය ඉක්‌මනින් මදුරුවන්ට ග්‍රහනය වෙනවා.

ඉහළ ශරීර උෂ්ණත්වයක්‌ ඇති අය වෙතත් ඉක්‌මනින් මදුරුවන් ළඟා වෙනවා. මහන්සියක්‌ දරා ව්‍යායාම කරන විට ශරීරයෙ ලැක්‌ටික්‌ ඇසිඩ් සහ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවන නිසා එයින් මදුරුවන්ට අඬගැසීමක්‌ සිදුවනවා. අධ්‍යයන කීපයකදි ගර්භනී කාන්තාවන් අනෙක්‌ අයට වඩා දෙගුණයකින් මදුරුවන්ගේ ආකර්ෂණයට ලක්‌ වන බව සොයා ගෙන තිබෙනවා. එය අනෙක්‌ අයට වඩා ගර්භනී කාන්තාවන් වැඩියෙන් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රාශ්වාස කිරීමත් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය අනෙක්‌ අයට වඩා වැඩි වීමත් නිසා සිදුවන්නට පුළුවන්. බියර් අවුන්ස 12 ක වීදුරුවක්‌ පානය කිරීම වූවත් මදුරු ආකර්ෂණයට හේතු වෙනවා. එසේ වන්නේ බීම නිසා දහඩියෙන් පිටවන එතනෝල් වැඩිවීම හෝ ශරීර උෂ්ණත්වය ඉහළ යාම නිසා වන්නට පුළුවන්. ආරක්‌ෂාව පිණිස සටන් කරන අයට වඩා අලසව සිටින එහෙමත් නැතිනම් බීමත්කම නිසා බලය හීනවී ඇති අයට පහරදීමට මදුරුවන් වැඩියෙන් යොමුවීමත් දකින්න පුළුවන්. අප ශරීරයෙ ගල්වන සමහර දුඟඳ නසන ආලේපන වලටත් මදුරු ආකර්ෂණය වැඩිවෙනවා.

අපේ සමේ ඇති ස්‌වභාවිකව ජීවත්වන බැක්‌ටීරියා වලටත් මදුරුවන් ආකර්ෂණය වෙනවා. බැක්‌ටීරියා වර්ග සුළු ගණනක්‌ විශාල ප්‍රමාණයකින් ඇති විට සම මදුරුවන්ට වඩාත් සිත් ඇදගන්නා බවක්‌ ඇති කරන බව 2011 අධ්‍යනයකට අනූව විද්‍යාඥයින් සොයා ගනු ලැබුවා. ස්‌වභාවයෙන්ම වඩාත් ශක්‌තිමත් බැක්‌ටීරියා කොලනි ඇති වලලුකර, පාද වැනි ස්‌ථාන මදුරුවන්ගේ විදීමට වැඩියෙන් ලක්‌ වෙන්නේ ඒ නිසයි.

මදුරුවන් මිනිසුන් සොයා ගැනීමට සුවඳ වගේම පෙනීමත් උපයෝගි කර ගන්නවා. µaලොරිඩා විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාඥයෙකු වන ෙ-ම්ස්‌ ඩේ පවසන ආකාරයට කලු, තද නිල් සහ රතු වස්‌ත්‍ර ඇඳීමෙන් මදුරුවන්ට ඉක්‌මනින්ම අප සොයා ගැනීමට පහසුවක්‌ ලබා දෙනවා.


Source
http://www.ellamixcom.tk/2014/08/blog-post.html

Other Threads

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
රසයි කුකුළු මස් වසයි කතාබස්
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
Post your EBAY FEEDBACK Ratings Here
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
Natasha Belle Images collection 1 2
Pubic Hair 21+++(යූනික රෝම)
මගුල් කාර් ටෝක්ස්


Last edited by sherlock; 09-01-2014 at 11:22 PM.
Reply With Quote
(#2)
Old
Lewke's Avatar
Lewke Lewke is offline
Senior Member
Lewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of lightLewke is a glorious beacon of light
 
Posts: 5,768
Join Date: Jun 2014
Location: In the darkness
09-01-2014, 11:03 PM

Thanks for sharing.
+Rep
Reply With Quote
(#3)
Old
DamN DoG's Avatar
DamN DoG DamN DoG is offline
Senior Member
DamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really niceDamN DoG is just really nice
 
Posts: 2,904
Join Date: Jan 2014
Location: Kingdom of Solitude..!!
09-01-2014, 11:11 PM

patta bro.. rep +
Reply With Quote
(#4)
Old
sherlock's Avatar
sherlock sherlock is offline
Senior Member
sherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to allsherlock is a name known to all
 
Posts: 17,639
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
Send a message via Skype™ to sherlock
09-01-2014, 11:23 PM

thanks bro
Reply With Quote
(#5)
Old
Luckyherald 5 Luckyherald 5 is offline
Senior Member
Luckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of lightLuckyherald 5 is a glorious beacon of light
 
Posts: 1,399
Join Date: Oct 2013
09-01-2014, 11:35 PM

tfs machan....rep +
Reply With Quote
(#6)
Old
Jimmy Neutron's Avatar
Jimmy Neutron Jimmy Neutron is offline
Senior Member
Jimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of lightJimmy Neutron is a glorious beacon of light
 
Posts: 2,306
Join Date: Jan 2014
09-01-2014, 11:36 PM

tfs
Reply With Quote
(#7)
Old
rudr@'s Avatar
[email protected] rudr@ is offline
Senior Member
rudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of lightrudr@ is a glorious beacon of light
 
Posts: 2,829
Join Date: Oct 2010
09-01-2014, 11:41 PM

bump
Reply With Quote
(#8)
Old
kalhara.rokz's Avatar
kalhara.rokz kalhara.rokz is offline
Senior Member
kalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of lightkalhara.rokz is a glorious beacon of light
 
Posts: 5,861
Join Date: Apr 2008
Location: ගෙදර තමයි බං
09-01-2014, 11:50 PM

mageth O+ ban
Reply With Quote
(#9)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 23,941
Join Date: Sep 2013
Location: කැමති තැනක
09-02-2014, 12:31 AM

mataath oya karadaraya tiyanawa.

TFS +Rep.
Reply With Quote
(#10)
Old
Shamil Max's Avatar
Shamil Max Shamil Max is offline
Senior Member
Shamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to behold
 
Posts: 7,663
Join Date: May 2008
Location: Boralesgamuwa
09-02-2014, 10:53 AM

Good Post Machan . Rep 13++++
Reply With Quote
Reply

Bookmarks

Tags
health

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04925 seconds with 8 queries