Laptop උදව් ......

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනේ.
    මට ඕන දේවල්,,,
    CPU = i5 5th Generation
    Ram = 4GB
    Hard 1TB හරි 500GB
    VGA = Dedicated VGA NVIDIA 2GB වගේ
    Warranty = 2 years (එක අවුරුද්දක් මදි නේ බන් )

    Dell,HP,Asus,Acer,Lenovo මේවගෙන් මොකද්ද බන් හොද.

    මම දැනට බලපු ඒවගෙන් Dell Inspiron N3543 i5 ටිකක් හිතට ඇල්ලුවා,මේක පාවිච්ච් කරන උන් ඉන්නවනම් කියපන්කො හොද නරක.නැත්නම් වෙන හොද model එකක් හරි කමක් නැ.

    මේකේ price එකත් එක එක තැන්වල එක එක ගණන්.
    සල්ලි තියනවට නෙමේ බන් ගන්නේ ඒ හින්ද හොද තැනකින් අඩුවට ගන්න බැලුවේ.

    abans , shoftlogic මුන්ගේ 98 විතර කියනවා.

    Damro = 88,900/=

    HTML:
    http://www.damro.lk/dell/dell_inspiron_3543_i5.html
    loptop.lk = 86,000/=
    HTML:
    http://www.laptop.lk/product.php?pductid=TVRnMg==
    (මුන්ගේ ලැප් කේස් කියල හැම එකාම කියනවා නේ.එත් මුන් දෙන්නෙත් Dell srilanka warranty නේද? ඒ හින්ද පරස්නයක් නැද්ද?)

    අපේ uraj ගාව 89,900/=

    මචන්ලා දානවනම් හෙල්ප් එකක්....... ජයවේවා..........
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Im using acer one machn, Its really good. dont know much about other brands.
    E5-571G
    5th gen i5, 2G nvidia 840m VGA, 500GB
    84K, from metropolitan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)



    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    agent නැතුව පිටින් ගන්නවා නම් පරිස්සමින්. අඩුවට ලැබුනට warranty ගන්න ගියාම සොරිම තමයි. agent උනත් අබාන්ස් නම් warranty පට්ට අවුල්.