Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක
මගේ කලින් Android කාර් සෙටප් එකට කෙලවුනාට පස්සේ ආයෙත් Chinese ඒවට නොයා Kenwood එකකට යන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා.
ඒත් ඉතිං ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් එකකටම යන්න කියලා හිතුවා.
ඒ මොකද Android වල තියන ඔප්ෂන් කෙන්වුඩ් වල නැති නිසා.
විශේෂයෙන්ම මට ඕනේ වුණේ Analog TV හා ඉස්සරහා කැමරාවේ රෙකෝඩ් වෙන MOV ෆයිල්ස් ප්ලේ වීම.
ඔය දෙකම තිය තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වල විතරක් නිසා එහෙම එකක් Aliexpress හෙව්වා.
අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් තියන සෙටප් සේරගේම තියෙන්නේ Digital TV.
ටොයෝටා වලට හරියන 200x100mm ප්‍රමාණයේ, ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියන ඇනලොග් TV තියන සෙටප් හොයලා හොයලා අන්තිමට මට හරියන එකම එකයි තිබුනේ.
ඒක තමයි මේ
http://www.aliexpress.com/item/6-95...-Player-For-Toyota-universal/32449613823.html
Brand එක IOKONE
http://www.iokone.com
සෙටප් එකට - $338
Shipping (EMS)- $89
කස්ටම් ටැක්ස්- රු. 868
සේරම වියදම රු. 64,152/-ක් ගියා. හැබැයි EMS වලින් දවස් 5න් නුවරමට ආවා.
බැංකුවට කථා කරලා සෙටප් එකට ගිය වියදම මාස 6කින් interest free installment විදිහට කැපෙන්න හදාගත්තා.
සාමාන්‍යයෙන් සෙටප් එකත් එක්ක රිවර්ස් කැමරාවක් තමයි නොමිලේ දෙන්නේ.
මම ඒක එපා කියලා ඒ වෙනුවට USB කැමරාවක් එවන්න කිව්වා.
මේ USB කැමරාව තමයි ආවේ
http://www.ebay.com/itm/Mini-USB-Po...RK3066-CPU-Car-DVD-Radio-Player-/191695390965
Pin hole Lens එකක් තියන මීට වඩා පොඩි මෙන්න මේ USB කැමරාව ගේන්න ඉන්නේ
http://www.ebay.com/itm/172112511964
එතකම් ආව කැමරාව මේ ෆොටෝ වල පේන විදිහට තාවකාලිකව ඒක වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩම හයි කළා.
මෙන්න මේවා තමා අලුත් සෙටප් එකේ තියෙන්නේ...
1) Android 4.4.4 version
2) Wi-fi & 3G Dongle Connectivity
3) 7" screen with 800*480 Resolution
4) Analog TV
5) GPS navigation (Google Map, Navitel)
6) Bluetooth
7) Steering wheel control
8) DVR with USB camera
9) 16GB Internal memory
10) 1GB RAM
11) 2 SD card slots
12) 3 USB ports (one for 3G Dongle/ USB camera)
13) 2 video in
14) 2 video out
15) Mobile phone mirror option
16) DVD, ipod (මේ දෙකම මට වැඩක් නෑ)
17) Radio
සෙටප් එකත් එක්ක පවර් කේබල් වලට අමතරව මෙන්න මේවා ලැබුණා
1. USB Camera for DVR
2. 8G SD card
3. Analog TV Antenna
4. GPS Antenna
5. External Mic Cable
6. USB car charger
7. USB cable extension
කස්ටම් එකෙන් බොක්ස් එක ඇරපු ගමන් තිබුණ වයර් කෑලි දැකලා මගෙන් මොකක්ද ඇහුවම මම කාර් සෙටප් එකක් කිව්වා. ඊට පස්සේ එතනින් එහාට බැලුවේ වත් නෑ රු. 8,000ක වටිනාකමක් දාලා ඒකට 7.5%ක ටැක්ස් එකක් (රු. 600/-ක්) ගැහුවා.
කලින් සෙටප් එකේ තිබුන TV Tuner එකට වඩා මේකේ TV Tuner එක Powerful කියලා තේරෙනවා. මොකද ඒ ඇන්ටනාවම දාලා තියෙද්දී කලින් එකට වඩා චැනල් පැහැදිලියි.
ගෙදරයි, ඔෆිස් එකෙයි දෙකේම Wi-Fi තියන නිසා වත්තට වාහනේ ඇතුල් වෙද්දියි, ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං" ගාලා අලුතෙන් ඇවිත් තියන Emails පෙන්නනවා.
කෝකටත් කලින් සෙටප් එක වගේ මාසෙකට විතර සැරයක් හිරවුණොත් කියලා මෙමරි ලයින් එක කැබින් එකට ගෙනත් On/Off ස්විච් එකකුත් දාගත්තා.
මෙහෙම තමයි පෙනුම
Phone Mirror option
File Manager වලින් SD Card-2 , USB-2, Flash ටික පෙන්නේ මෙහෙමයි
Radio පෙන්නේ මෙහෙමයි.
චැනල් 18ක් සේව් කරලා තියන්නත් Multi Function වලින් චැනල් මාරු කරන්නත් පුළුවන් මේ වගේ
Mp3 පෙන්නේ මෙහෙමයි
USB කැමරාවෙන් රෙකෝඩ් වෙද්දී
USB Cam Play back with GPS Coordinates & Vehicle speed
USB කැමරාව තාවකාලිකව හයි කරලා බැලුවේ මෙහෙම
Google
Google map
Google Street view
Navitel මැප් එක පෙන්නන්නේ මෙහෙමයි
Navitel මැප් එක ගැන කලින් දාපු තෙඩ් මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1695633
http://www.elakiri.com/forum/showthread.php?t=1696697
Video Quality
Reverse Cam with guide lines
Side mirror Cam
Video out for Headrest monitors
Youtube
TV
Wi-Fi රවුටර් එක වාහනේ නැති වෙලාවට ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි, ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙද්දියි "ටං"ගාලා ආව ඊමේල් පෙන්නනේ මෙහෙමයි
Settings
Screen recording Settings
Mutifunction Settings
Android 4.4.4
Audio Settings
Bluetooth settings
Other
Accessories
Tax
Tracking
කලින් තිබුණ අන්ඩ්‍රොයිඩ් සෙටප් එකට වඩා මේකේ තියන පහසුකම් මේවයි
------------------------------------------------------------------
1) Screen capture කිරීමේ පහසුකම.
2) Screen Record කිරීමේ පහසුකම (TV, Video නම් රෙකෝඩ් වෙන්නේ නෑ)
3) USB කැමරාවේ වීඩියෝ එක රෙකෝඩ් කිරීමේ පහසුකම
4) ෆෝන් එක මිරර් කිරීමේ පහසුකම
5) රේඩියෝ චැනල් 18ක්ම Multi function වලින් වෙනස් කිරිමේ හැකියාව (කලින් තිබුණේ 6 යි)
6) Android 4.4.4 වීම (කලින් තිබුණේ 4.1.1)
7) ඕඩියෝ එක විතරක් ඇහෙන්න ඩිස්ප්ලේ එක ඕෆ් කිරීමේ හැකියාව
8) කලින් සෙටප් එකේ Analog TV ඇප් එක තිබුනේ Downloaded යටතේ.
එතකොට සෙටප් එක Factory Reset කලාම TV App එක යනවා.
Backup කරලා දැම්මත් හරි ගියේ නෑ. මේකේ එහෙම නෑ. Default App එකක් විදිහට Analog TV ඇප් එක තියෙන්නේ
9) Ruler එක තිබුනේ නැති මගේ Original Reverse Camera එකට Guide lines (Ruler එක) දමාගත හැකිවීම
10) කලින් සෙටප් එකත් එක්ක Navitel ඇප් එක ගොඩක් වෙලාවට Crash වුණා. හදිස්සියකට ඕපන් කරගන්න බැරි නිසා සමහර වෙලාවට Navitel Reinstall කරගන්න වුණා.
ඒත් මේකේ එහෙම නෑ. ඕන වෙලාවක Navitel වැඩ
11) කලින් සෙටප් එකට වඩා මේකේ TV චැනල්ස් සර්ච් කරනවා පට්ට ස්පීඩ්.
ඒ වගේම කලින් එකේ 0.25MHz වලින් සර්ච් කරපු එක මේකේ 0.05Mhz වලින් සර්ච් කරන්නේ.
ඒ විතරක් නෙවෙයි චැනල් එකක ඉද්දී එතන ඉඳන් ඉස්සරහට සර්ච් කරන්නත් පුළුවන්. කලින් එකේ එහෙම බෑ
12) MP3 සිංදුවක් ප්ලේ වෙන ගමන් කලින් සෙටප් එකේ නෙවිගේෂන් වගේ වෙනත් ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් වුණත් වීඩියෝ සිංදු ස්ටොප් වුණා.
ඒත් අලුත් එකේ වීඩියෝ වලත් සවුන්ඩ් එක ඇහෙනවා නෙවිගේෂන් වගේ තවත් ඇප් එකක් පාවිච්චි කරද්දී
13) ගැටළුවක් ඇතිවුනොත් China වල Seller Contact කිරීමේ හැකියාව
කලින් සෙටප් එකට වඩා මේකේ තියන අවාසි මේවයි
-----------------------------------------
1) Headrest Monitors වලට එන්නේ TV, සයිඩ් මිරර් කැමරා, රිවර්ස් කැමරා views විතරක් වීම
(නෝමල් Display view එක එන්නේ නැති අවුල අවුල තාම හොයාගන්න බැරි වුණා)
2) කලින් සෙටප් එකේ 9/30කට Volume වැඩි කලාම එන සවුන්ඩ් ගන්න මේකේ 14/30කට වගේ වොලියුම් වැඩි කරන්න ඕනේ වීම.
3) රිවර්ස් ගියර් එක දාපුවහම Audio mute වීම හා MX Player එක stop වීම
(කලින් එකේ නම් සවුන්ඩ්ස් ලාවට ඇහුණා. Default ප්ලේයර් එකේ නම් ඒ අවුල නෑ audio mute වෙනවා විතරයි)
(Sound Mute වෙනවා කිව්වේ MP3, Video වල විතරයි, TV වල සවුන්ඩ් එක අඩු වෙනවා කලින් සෙටප් එකේ වගේම)
4) සෙටප් එක ඉස්සරහා තියෙන්නේ Mini USB පෝට් එකක් වීම. extension cable එකකින් තමයි USB වෙන්නේ
5) SD Card හෝ USB වගේ Drive එකක තියන ෆෝල්ඩර් සේරගේම තියන MP3 ෆයිල්ස් Random ප්ලේ කරන්න කලින් සෙටප් එකේ පුළුවන් වුණා. මේකේ එහෙම නෑ. සිලෙක්ට් කරන ෆෝල්ඩර් එක ඇතුලේ තියන MP3 ෆයිල්ස් විතරයි random ප්ලේ වෙන්නේ.
වාහන වලට සම්බන්ධව කලින් දාපු තෙඩ් මෙන්න
DRL Fixed
http://www.elakiri.com/forum/showthread.php?t=1716039
New Dash Cam with GPS Coordinates & Vehicle speed
http://www.elakiri.com/forum/showthread.php?t=1684572
ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි
http://www.elakiri.com/forum/showthread.php?t=1692461
Navitel 9.6.61 එක්ක අලුත්ම Offline මැප් එක මෙන්න

Navitel වලට සිංහල වොයිස් දැමීම

Aqua වල MID Settings මුල සිට සරලව
http://www.elakiri.com/forum/showthread.php?t=1705138
Aqua Warning Message සිංහලෙන්
http://www.elakiri.com/forum/showthread.php?t=1706021
4G සිග්නල් ව්‍යාපෘතියේ අත්දැකීම්
http://www.elakiri.com/forum/showthread.php?t=1737202

Last edited: