ගෙදරදී ලේසියෙන් බවුත් එකක් හදමු.....

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අපි පොඩි කාලේ ඉස්කෝලේ දී මේ වගේ එකක් හැදුව, බයිසිකල් ස්පෝක් එකකින්, රත් කලේ නම් පොල්තෙල් පහනෙන්, කරන්ට් නැති වෙලාවට හදීසි වැඩට මේක හොඳයි වගේ, දැන් ඕනෑ තරම් ලයිටරුත් ගන්න තියෙනවා නේද. :)