අලුත් අව්රුද්දෙ ඩෙංගු.....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අලුත් අව්රුද්දෙ ඩෙංගු.....

    ඉතින්... ඔක්කොටොම සුබ අලුත් අව්ව්රුද්දක් කියල පතනවා...

    මම අද කියන්න යන්නේ අලුත් දෙයක් හදන විදිය නෙවෙයි...

    මේ දවස්වල අයෙත් ඩෙංගු සීග්‍රයෙන් පැතිරෙනවා... මේකට අපෙන් යමක් කරන විදියක් ගැන කියල දෙන්නයි මේ නූල පටන් ගත්තතේ.....

    ඒ දවස් වල ලංකාවේ සව්ක්‍ය බලධාරීන් කිව්වා ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පිරිසිදු වතුරේ කියල... නමුත් මම ඒ දවස් වල ජපානයේ JICA project එකක වැඩ කරා....

    එකේ වැඩකර එක උපදේශකයෙක් කිව්වේ (ජපනෙක් ) ඩෙංගු මදුරුවා බෝවෙන්නේ අපිරිසිදු ජලයේ නමුත් මැලේරියා මදුරුවා බෝ වෙන්නේ පිරිසිදු ජලයේ කියල...

    උදාහරනෙකට කිව්වේ නගරබදව ඩෙංගු බෝ වීම වැඩිවීමත් ගම්බදව මැලේරිය වැඩිවීමත් මේ හේතුවෙන් සිද්දවෙන්නේ කියල...

    හැබැයි මේකේ ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ... එත් ලඟදි සෞක්‍ය අමත්යන්සය කිව්වා දැන් ඉන්න ඩෙංගු මදුරුවා අපිරිසිදු ජලයේත් බෝ වෙනවා කියල.....

    හරි.... දැන් අපිට මේ මදුරුවෝ බෝ වෙන එක අඩු කරන්න පුළුවන් ක්‍රම මොනවද? හැමෝම කරන දේවල් වලින් මේ ප්‍රශ්නය අඩු උනාද?

    හැමෝම කරන දේවල් ගැන නෙවෙයි අද මම කියන්න යන්නේ....

    අපේ toilet වලවල් ගැන.... මේවගේ bio gas යන්න බටයක් තියෙනවනේ... හොඳට බලන්න...... ඔය බටෙන් කොච්චර මදුරුවෝ එලියට එනවද කියලා...... හැබැයි මේක අපේ සෞක්‍ය බලදාරින්ටවත් අහුවෙච්ච දෙයක් නෙවෙයි....


    මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... මදුරුවෝ අපේ toilet එකේ (කොමෝඩ් / ස්කොටින් පැන් ) වතුර ඇති කොටසට ඔව්න්ගේ බිත්තර මුදා හරිනවා... අපි එකට වතුර ගැහුවහම ඒ බීජ toilet වලේ... උන් එකේ බෝ වෙලා අර බටෙන් එලියට එනවා.....

    ඉතින් මේකට අපි මොකද්ද කරන්න ඕනේ... සරලම විසඳුම.. මදුරු දැලක් එම බැටේ වැහෙන්න බඳින එක... නමුත් මදුරු දෙල් ඉක්මනට දිරනවා... එකට විසඳුම ඒ බටේට හරියන PVC endcap එකක් අරගෙන රත්කරගත් ඇනේකින් සිහින් සිදුරු විදගෙන එක ඒ බටේ වැහෙන්න ගහන්න...

    මේකෙන් 100% මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි උනත් මම හිතන්නේ පොඩ්ඩක් හරි උදව්වක් වෙයි කියල.......

    තෙරුවන් සරණයි.....



    මගේ පොස්ට්.... ;)

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු

    ගෙදරදී තුවක්කුවක් (සෙල්ලම්) හදමු..

    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

    Readon TV - Internet එකෙන් TV බලන්න කැමතිද?

    Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලුව

    ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න

    අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......