හොරෙන් රින්ගමු
[FONT="]ඔන්න මචන්ලා අදත් වෙනදා වගේම අලුත් ත්‍රෙඩ් එකක් ගෙනාවා.අද මම කියල දෙන්න[/FONT][FONT="]යන්නේ [/FONT]password [FONT="]දාලා [/FONT]lock [FONT="]කරලා තියෙන [/FONT]computer [FONT="]එකක් ඇතුලට හොරෙන් රිංගන්නේ[/FONT][FONT="]කොහොමද කියල.මෙතැනදී කරන්නේ [/FONT]password [FONT="]දාල තියෙන [/FONT]profile [FONT="]එකේ [/FONT]password [FONT="]කඩන[/FONT][FONT="]එක නෙමෙයි.මෙතැනදී කරන්නේ ඒ [/FONT]computer [FONT="]එක ඇතුලට අලුතින් [/FONT]profile [FONT="]එකක් හදාගෙන[/FONT][FONT="]ඇතුල් වෙන්නේ කොහොමද කියලයි.ගොඩක් දෙනෙක් මේ වැඩේ කරන හැටි දන්නවා ඇති.මම[/FONT][FONT="]මේක කියල දෙන්නේ දන්නේ නැති කෙනෙක්ට දැනගන්නයි.[/FONT]
[FONT="]මේ වැඩේ කරන්න අපිට ඕන කරන්නේ [/FONT]Ubuntu [FONT="]හෝ ඕනෑම [/FONT]Linux boot-able CD [FONT="]එකක්.මේ[/FONT][FONT="]පහල ලින්ක් එකෙන් අපිට [/FONT]ubuntu iso file [FONT="]එක [/FONT]download [FONT="]කරගන්න පුළුවන්.[/FONT]
Download Ubuntu
[FONT="]මුලින්ම අපි කරන්න ඕනේ[/FONT][FONT="],[/FONT] computer [FONT="]එකේ [/FONT]BIOS [FONT="]වලට ගිහිල්ල [/FONT]boot-able device [FONT="]වලින් [/FONT]CD ROM [FONT="]කියන [/FONT]option [FONT="]එකට [/FONT]first priority set [FONT="]කරන එක.ඊට පස්සේ [/FONT]Ubuntu cd [FONT="]එක [/FONT]rom [FONT="]එකට දාල [/FONT]computer [FONT="]එක [/FONT]restart [FONT="]කරන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]computer [FONT="]එක [/FONT]ubuntu cd [FONT="]එකෙන් [/FONT]boot [FONT="]වෙයි.එතකොට එනවා [/FONT]option [FONT="]එකක්[/FONT] ubuntu try [FONT="]කරන්න එහෙම නැත්තන් [/FONT]ubuntu install [FONT="]කරන්න කියල.මෙතැනදී අපි[/FONT] click [FONT="]කරන්න ඕනේ [/FONT]Try Ubuntu [FONT="]කියන [/FONT]button [FONT="]එක.[/FONT]
[FONT="]එතකොට [/FONT]computer [FONT="]එක [/FONT]ubuntu cd [FONT="]එකෙන් [/FONT]open [FONT="]කරගන්නවා.ඊට පස්සේ අපිට තියෙන්නේ[/FONT] ubuntu [FONT="]වල [/FONT]sidebar [FONT="]එකේ තියෙන [/FONT]Files [FONT="]කියන [/FONT]icon [FONT="]එක [/FONT]click [FONT="]කරන්න [/FONT], [FONT="]එතකොට[/FONT] ubuntu file manager [FONT="]එක [/FONT]open [FONT="]වෙනවා.[/FONT]
[FONT="]ඊට පස්සේ අපි අපේ [/FONT]computer [FONT="]එකේ [/FONT]windows install [FONT="]කරලා තියෙන [/FONT]partition [FONT="]එක[/FONT] open [FONT="]කරලා [/FONT]windows [FONT="]කියන [/FONT]folder [FONT="]එක ඇතුලට යන්න ඕනේ.ඊට පස්සේ [/FONT]system32 [FONT="]කියන[/FONT] folder [FONT="]එක [/FONT]open [FONT="]කරගන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]system32 [FONT="]කියන [/FONT]folder [FONT="]එක ඇතුලේ තියෙනවා [/FONT]sethc.exe [FONT="]කියල [/FONT]file [FONT="]එකක්.අපි අපේ [/FONT]computer [FONT="]එකේ [/FONT]shift [FONT="]හරි [/FONT]alt [FONT="]හරි [/FONT]ctrl key [FONT="]එක [/FONT]5 [FONT="]වතාවක් [/FONT]press [FONT="]කලොත් හොට් [/FONT]keys on [FONT="]කරන්නද කියල අහල [/FONT]window [FONT="]එකක් [/FONT]open [FONT="]වෙනවා නේද [/FONT], [FONT="]අන්න ඒ[/FONT] window [FONT="]එක විදිහට [/FONT]open [FONT="]වෙන්නේ [/FONT], [FONT="]මෙන්න මේ [/FONT]sethc.exe [FONT="]කියන [/FONT]file [FONT="]එකයි.[/FONT]
[FONT="]අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ[/FONT] sethc.exe [FONT="]කියන [/FONT]file [FONT="]එක වෙනුවට [/FONT]command prompt [FONT="]එක ආදේශ කරන එකයි.ඒ කියන්නේ අපි අර[/FONT][FONT="]කලින් කියපු [/FONT]keys 3[FONT="]න් එකක් [/FONT]5 [FONT="]වතාවක් [/FONT]press [FONT="]කරපුවහම [/FONT]hot-keys [FONT="]වෙනුවට [/FONT]cmd [FONT="]එක[/FONT] open [FONT="]වෙන්නයි හදන්නේ.[/FONT]
[FONT="]එකට අපි කරන්න ඕනේ [/FONT], [FONT="]මේ [/FONT]sethc.exe [FONT="]කියන [/FONT]file [FONT="]එක වෙනත් නමක් විදිහට [/FONT]rename [FONT="]කරන්න ඕනේ.ඊට පස්සේ [/FONT]cmd.exe [FONT="]කියන [/FONT]file [FONT="]එක හොයල එක කොපි කරගන්න ඕනේ ඒ[/FONT] system32 [FONT="]කියන [/FONT]folder [FONT="]එක ඇතුලෙම.ඊට පස්සේ ඒ [/FONT]cmd [FONT="]එකේ කොපි එක [/FONT]rename [FONT="]කරන්න[/FONT][FONT="]ඕනේ [/FONT]sethc.exe [FONT="]කියල.ඊට පස්සේ [/FONT]ubuntu cd [FONT="]එක අයින් කරලා [/FONT]computer [FONT="]එක [/FONT]restart [FONT="]කරන්න ඕනේ.[/FONT]
[FONT="]මෙහෙම [/FONT]computer [FONT="]එක [/FONT]restart [FONT="]කරලා [/FONT]login screen [FONT="]එකට ආවට පස්සේ අපි කරන්න ඕනේ [/FONT], shift key [FONT="]එක [/FONT]5 [FONT="]වතාවක් [/FONT]press [FONT="]කරන එකයි.එතකොට [/FONT]cmd [FONT="]එක [/FONT]open [FONT="]වෙනවා.[/FONT]
[FONT="]මෙහෙම [/FONT]cmd [FONT="]එක [/FONT]open [FONT="]උනහම අපි මේ පහලින් තියෙන [/FONT]command [FONT="]එක [/FONT]type [FONT="]කරන්න ඕනේ.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]enter button [FONT="]එක [/FONT]press [FONT="]කරන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ අපි මේ [/FONT]profile [FONT="]එකට [/FONT]administrative privileges [FONT="]දෙන්න ඕනේ [/FONT], [FONT="]එහෙම[/FONT][FONT="]නැත්තන් අපිට අවශ්‍ය හැම දෙයක්ම කරන්න බැහැ.ඒකට අපි [/FONT]cmd [FONT="]එකේ පහලින් තියෙන[/FONT] command [FONT="]එක [/FONT]type [FONT="]කරන්න ඕනේ.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]computer [FONT="]එක [/FONT]restart [FONT="]කරන්න.[/FONT]
[FONT="]දැන් ආයෙත් [/FONT]login screen [FONT="]එකට එද්දී අපිට දකින්න පුළුවන් අපි දීපු නමින්[/FONT][FONT="]අලුත් [/FONT]profile [FONT="]එකක් හැදිලා තියෙනවා.අපිට ඒක [/FONT]click [FONT="]කරලා [/FONT]computer [FONT="]එක ඇතුලට[/FONT][FONT="]යන්න පුළුවන්.ඊට පස්සේ අපිට ඕනෑම [/FONT]file [FONT="]එකක් [/FONT]access [FONT="]කරන්න පුළුවන් වගේම ඕනෑම[/FONT][FONT="]දෙයක් කරන්න පුළුවන්.(අලුතින් [/FONT]programs install [FONT="]කරන්න වගේම [/FONT], [FONT="]තියෙන[/FONT] programs uninstall [FONT="]කරන්න )[/FONT]
[FONT="]ඒ විදිහට අපිට අවශ්‍ය දේවල් කරගත්තට පස්සේ අපි මේ හදපු [/FONT]profile [FONT="]එක [/FONT]remove [FONT="]කරන්න ඕනේ [/FONT], [FONT="]එක කරන්නනම් අපිට මුලින්ම සිද්ද වෙනවා [/FONT]logout [FONT="]වෙන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ ආයෙත් පාරක් [/FONT]shift key [FONT="]එක [/FONT]5 [FONT="]සැරයක් [/FONT]press [FONT="]කරලා [/FONT]cmd [FONT="]එක [/FONT]open [FONT="]කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන [/FONT]command [FONT="]එක [/FONT]cmd [FONT="]එකේ [/FONT]type [FONT="]කරලා [/FONT]enter button [FONT="]එක [/FONT]press [FONT="]කරන්න.[/FONT]
[FONT="]ඔන්න ඔහොම තමයි [/FONT]windows [FONT="]ඕනෑම [/FONT]computer [FONT="]එකක් ඇතුලට හොරෙන් රිංගන්නේ.[/FONT]
පහල තියෙන වීඩියෝ එකෙන් ඔයාලට වැඩේ කරන හැටි පැහැදිලිවම බලාගන්න පුළුවන්.
[FONT="]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]
Java Keylogger
Message Encrypt/Decrypt
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
[FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.[/FONT]

[FONT="] මෙතැනදී[/FONT] username [FONT="]කියන තැනට තමන්ට කැමති නමක් දෙන්න පුළුවන්.(මේක තමයි [/FONT]profile name [FONT="]එක වෙන්නේ).[/FONT][FONT="]මේ [/FONT]command [FONT="]එකෙන් කරන්නේ අලුත් [/FONT]user account [FONT="]එකක් හදන එකයි.[/FONT]net user username /add
[FONT="]ඊට පස්සේ [/FONT]enter button [FONT="]එක [/FONT]press [FONT="]කරන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ අපි මේ [/FONT]profile [FONT="]එකට [/FONT]administrative privileges [FONT="]දෙන්න ඕනේ [/FONT], [FONT="]එහෙම[/FONT][FONT="]නැත්තන් අපිට අවශ්‍ය හැම දෙයක්ම කරන්න බැහැ.ඒකට අපි [/FONT]cmd [FONT="]එකේ පහලින් තියෙන[/FONT] command [FONT="]එක [/FONT]type [FONT="]කරන්න ඕනේ.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]enter button [FONT="]එක [/FONT]press [FONT="]කරන්න.[/FONT]net localgroup administrators username /add
[FONT="]ඊට පස්සේ [/FONT]computer [FONT="]එක [/FONT]restart [FONT="]කරන්න.[/FONT]
[FONT="]දැන් ආයෙත් [/FONT]login screen [FONT="]එකට එද්දී අපිට දකින්න පුළුවන් අපි දීපු නමින්[/FONT][FONT="]අලුත් [/FONT]profile [FONT="]එකක් හැදිලා තියෙනවා.අපිට ඒක [/FONT]click [FONT="]කරලා [/FONT]computer [FONT="]එක ඇතුලට[/FONT][FONT="]යන්න පුළුවන්.ඊට පස්සේ අපිට ඕනෑම [/FONT]file [FONT="]එකක් [/FONT]access [FONT="]කරන්න පුළුවන් වගේම ඕනෑම[/FONT][FONT="]දෙයක් කරන්න පුළුවන්.(අලුතින් [/FONT]programs install [FONT="]කරන්න වගේම [/FONT], [FONT="]තියෙන[/FONT] programs uninstall [FONT="]කරන්න )[/FONT]
[FONT="]ඒ විදිහට අපිට අවශ්‍ය දේවල් කරගත්තට පස්සේ අපි මේ හදපු [/FONT]profile [FONT="]එක [/FONT]remove [FONT="]කරන්න ඕනේ [/FONT], [FONT="]එක කරන්නනම් අපිට මුලින්ම සිද්ද වෙනවා [/FONT]logout [FONT="]වෙන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ ආයෙත් පාරක් [/FONT]shift key [FONT="]එක [/FONT]5 [FONT="]සැරයක් [/FONT]press [FONT="]කරලා [/FONT]cmd [FONT="]එක [/FONT]open [FONT="]කරගන්න.ඊට පස්සේ පහලින් තියෙන [/FONT]command [FONT="]එක [/FONT]cmd [FONT="]එකේ [/FONT]type [FONT="]කරලා [/FONT]enter button [FONT="]එක [/FONT]press [FONT="]කරන්න.[/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]computer [FONT="]එක [/FONT]shutdown [FONT="]කරන්න පුළුවන්.[/FONT]net userusername /delete