අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්


    මචන්ලා අපි මෙතන දාමු බලන්න මෙච්චර කාලෙකට අපි දාල තියෙන , කාටහරි වටිනාකමක් / වැදගත් වෙයි කියල හිතෙන ත්‍රෙඩ් ටික

    මුලින්ම මම දාන්නම් මම දාපුවා .



    Java Speech Recognition System .


    Arduino Wireless Home Automation System



    Arduino RGB Acrylic Table Deco


    Project Give Away

     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    බම්ප් කරන්න නෙමෙයි බන් මම මේක දැම්මේ , උබලගේ වටිනාකමක් තියෙන ත්රෙඩ්ස් මෙතන පොස්ට් කරහල්ල , ඔක්කොටම වගේ බලාගන්න .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    බම්ප් කරන්න නෙමෙයි බන් මම මේක දැම්මේ , උබලගේ වටිනාකමක් තියෙන ත්රෙඩ්ස් මෙතන පොස්ට් කරහල්ල , ඔක්කොටම වගේ බලාගන්න .

    මම දාපු ගොඩක් ත්‍රෙඩ් ලොක්ක මකල බන් ඒ නිසා දාන්න දෙයක් නැහැ :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දාපුවා අතරින් වැඩක් උනා හෝ යම් දෙයක් එලකිරියට ලැබුනා කියලා හිතෙන ත්‍රෙඩ්.

    වාහන ගැන
    කාර් එක සුමටව ධාවනය කරමු
    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
    කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
    වාහනවල දෝශ සෙවීමේ සටහන්
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්

    විදුලිය සම්බන්ධව
    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
    ගෙදර වයරිං කරමු 1 කොටස
    ගෙදර වයරිං කරමු 2 කොටස
    ගෙදර වයරිං කරමු 3 කොටස

    චැට්
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6
    EK 1980s Club (1980-1989)

    ගිත
    අප පාසල් ගිය කාලයේ...
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
    කුරුල්ලන්ට ගී හදන්න...
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
    °๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
    වෙසතුරු සදිසි පියවරුන්..
    නව පරපුරේ මාස්ටර්
    සිංහලයින් ගැන කියැවෙන ගී
    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴
    ෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴
    විස්ලිං නිහාල්ව දන්නවද?
    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)


    පරිගණක ආශ්‍රිත
    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්
    ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න


    ආගමික
    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
    මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං
    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    වෙනත්
    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට
    සුදු පොලොස් කනකොට බලාගෙන

    මේ හැම ත්‍රෙඩ් එකකටම පැවැත්මක් තිබුනේ වගේම මම තව ත්‍රෙඩ් දාන්න පෙළඹුනේ මාව දිරිමත් කරලා කමෙන්ට් කරපු සහෝදර සහෝදරියෝ නිසා. ඒ නිසා බම්ප් එකකින් හරි ත්‍රෙඩ් වලට උපකාර කරපු හැමෝටම ස්තූති වන්ත වෙනවා. :)