මීවනපලානේ හිමි කාමය වරදවා හැසිරී අසුවීලු
මීවනපලානේ පචෝරිස් හිමි ස්වකීය ධර්මයට අනුව කාමය වරදවා හැසිරී අසුවීම
ඉහත දැක්වෙන වීඩියෝවේ මීවනපලානේ පචෝරිස් හිමි මෙසේ පවසා ඇති අයුරු දකින්න පුළුවන්:
"දැන් මේ ඇඟිලි පහක් තියෙනවානේ. ඇඟිලි පහෙන් එකක් හරි වැරදුනොත් බැහැ. ඒ නිසා පහම උපකාර කරගන්න ඕනෑ අපිට යමක් අල්ලන්න. ඒ වගේ තමා මේ සිල් පද පහක්ම දුන්නේ මොකද? ඔය පහම එකක් කැඩෙන නිසා කැඩෙනවා. නැත්නම් එකක් කැඩුනොත් පහම වැටෙනවා. ඉතින් ඒක නිසා හොදට තේරුම් ගන්න ඕනෑ ඔය සිල් පද ඒකක් හරි කැඩෙනවා නම් කොයික හරි සිල් පද පහම වැටෙනවා. හරියට සංවරත්වයේ ඉන්නවා නම් ඉන්ද්‍රීය සංවරත්වයේ ඉන්නවා නම් සිල් පද පහම වැටෙනවා."
වැඩි විස්තර: මීවනපලානේ පචෝරිස් හිමි පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි සාවද්‍ය කරුණක් දෙසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575
පචෝරිස් හිමිගේ ඒ බූරු ධර්මයට අනුව මුසාවක් කිව්වොත් කාමය වරදවා හැසිරීමකුත් වෙන්ඩ ඕනෑ.
දැන් මේ වීඩියෝව බලමු:
එම වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මීවනපලානේ පචෝරිස් හිමි පහත දැක්වෙන මුසා දෙසීමේ යෙදෙන අයුරු දකින්න පුළුවන්:
"මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමිවරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට."
වැඩි විස්තර: මීවනපලානේ පචෝරිස් හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම
http://www.elakiri.com/forum/showthread.php?t=1805721
ඉතින් පළමු වීඩියෝවේ පංච ශික්ෂාපද අරභයා පවසා තිබූ "එකක් කැඩුනොත් පහම වැටෙනවා" යන බූරු ධර්මයට අනුව දෙවන වීඩියෝවෙන් මීවනපලානේ පචෝරිස් හිමි කාමය වරදවා හැසිරෙන ආකාරය ද දැක්වේ යැයි කියන්න පුළුවන්.
ඕන්න ඔහොමයි මීවනපලානේ පචෝරිස් හිමි ස්වකීය ධර්මයට අනුව කාමය වරදවා හැසිරී අසුවෙන්නේ.
Skylark

Last edited: